Mitsubishi PAJERO IO

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    2ylvdd0.jpg

    Mitsubishi PAJERO IO එක ගැන දන්න උන් විස්තර ටිකක් .........

    මගෙ බජට් එක 30. (මීට වඩා බැරියෝ ):no:. ඩේලි ට්‍රැවල් කරන්න නෙමෙයි.( ඒ නිසා පෙට්‍රල් කිරිල්ල ලොකු අවුලක් වෙන එකක් නෑ )

    මේ වාහනේ ලොකු ප්‍රශ්න එනවද ? මේ ගානට Nissan x-trail (2001) එකක් ගත්තොත් මොකද?
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Wadi wisthara nam danne nae. Habai hungak dena (mata ahanna labichcha) aya kiyanne oka gaththoth "IO" ma thama lu :rofl::rofl::rofl:. second hand market eka chaa lu. tikak hoayala balanna. :yes::yes::yes::yes:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    පෙට්රෝල් 7-8ට වඩා නම් කරන්නේ නෑ කියල තමයි කියන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගද්දි මචං පෙට්රෝල් කිරිල්ල බලලා ම ගන්න.දැන් ඔහොම හිතන් ගත්තත් පස්සේ ඕක බලනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තියෙන එවුන් ලොකු ගනන් දාගෙන ඉදලා විකුණ ගන්න බෑරිවෙලා තියෙන්නේ. MFY 2000 උඩ එකක් වුනත් 25 ට එහා නම් වටින්නෙ නෑ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    තියෙන එවුන් ලොකු ගනන් දාගෙන ඉදලා විකුණ ගන්න බෑරිවෙලා තියෙන්නේ. MFY 2000 උඩ එකක් වුනත් 25 ට එහා නම් වටින්නෙ නෑ

    ඔව් බන් මේක හරියන්නෙ නෑ වගේ. :no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව් බන් මේක හරියන්නෙ නෑ වගේ. :no:

    ඈත්තටම ඕකේ 2000 වගේ එකක්, 22 ට විතර යයි කියල මම හිතන්නේ. ගණන් වෑඩි හින්දා කවුරුත් ගත්තේ නෑ, දෑන් අඩුවටත් දෙන්න අමාරුයි වගේ මේ වාහනේ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඈත්තටම ඕකේ 2000 වගේ එකක්, 22 ට විතර යයි කියල මම හිතන්නේ. ගණන් වෑඩි හින්දා කවුරුත් ගත්තේ නෑ, දෑන් අඩුවටත් දෙන්න අමාරුයි වගේ මේ වාහනේ

    මචන් Toyota Cami එක හොදයිද?. මොකක් හරි පොඩි ජීප් මොඩල් එකක් හොයන්නෙ 30 ට අඩුවෙන්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113
    මචන් Toyota Cami එක හොදයිද?. මොකක් හරි පොඩි ජීප් මොඩල් එකක් හොයන්නෙ 30 ට අඩුවෙන්.

    Nissan x-trail (2001) ගන්න එපා පට්ටම පට්ට ගහපුවා තමයි තියෙන්නේ.

    toyota cami සහ daihatsu terios දෙකම එකයි ඒත් 30/= ට ගන්න තියෙන්නේ පට්ට ගහපුවා තමයි කොහොමඋනත් x-trail ට වඩා හොඳයි
     
    Thanks bro