2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....

    අමිල අය්යා කොහෙද ඉන්නේ දැන් ?

    තාම සිංග ඉන්නෙ මලේ. තව අවුරුදු 3ක් වගේ තමා. ඊට පස්සෙ එක්කො ලන්කාව.. ලංකාව නැති නම් කොහෙ හරි යනව. මෙහෙ නම් ඉන්නෙ නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    ඕක හැමදාම අමතකවෙනව :dull::baffled:
    :D:D:D
    තාම සිංග ඉන්නෙ මලේ. තව අවුරුදු 3ක් වගේ තමා. ඊට පස්සෙ එක්කො ලන්කාව.. ලංකාව නැති නම් කොහෙ හරි යනව. මෙහෙ නම් ඉන්නෙ නෑ
    ඒ ඇයි?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඩයි වෙන්ඩ කලින් ඉක්මනට ට්‍රයි කරපන්
    කෙල්ල ට්‍රයි කරනකන් හිටියොත් ඉතින් සොරිම තමයි
    මොකක් හරි බාල්දියක් පෙරලෙනවනෙ
    තැන්කූ තරිඳුවෝ සින්දුවට.මම යනවා.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා
    එසේම වේවා!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    තාම සිංග ඉන්නෙ මලේ. තව අවුරුදු 3ක් වගේ තමා. ඊට පස්සෙ එක්කො ලන්කාව.. ලංකාව නැති නම් කොහෙ හරි යනව. මෙහෙ නම් ඉන්නෙ නෑ

    :P:P:Dමන් හිතුවේ ඇවිත් ඇති කියලා ලංකාවට
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    තාම සිංග ඉන්නෙ මලේ. තව අවුරුදු 3ක් වගේ තමා. ඊට පස්සෙ එක්කො ලන්කාව.. ලංකාව නැති නම් කොහෙ හරි යනව. මෙහෙ නම් ඉන්නෙ නෑ

    Living Cost වැඩි නේද? :dull: