2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    meynihadabawa.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි බන් අර කාන්තාරේ හුලන් වැදී වැදී මල පහ කරන 4ටෝ එකක් දාලා තිබ්බේ .උබ ගාව ඔටුවෙකුත් හිටියේ තව :lol:
    :lol:


    අමිල අය්යා කොහෙද ඉන්නේ දැන් ?
    සිංගප්පූරුවෙලු.නෝනා කෙනෙකුත් සෙට් වෙලා වගේ එහෙන්ම
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි බන් අර කාන්තාරේ හුලන් වැදී වැදී මල පහ කරන 4ටෝ එකක් දාලා තිබ්බේ .උබ ගාව ඔටුවෙකුත් හිටියේ තව :lol:

    :dull::baffled::baffled:
    මේ කිනම් පයන්නක්ද
    උබ වෙන කාගේ හරි ෆොටෝ එකක් දැකලද කොහෙද :rofl::rofl: