හෙන කාලෙකට පස්සේ ඔන්න ලියන ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ...කූඹියෝ කියන්නේ කාලෙකට පස්සේ ආපු සුපිරිම ටෙලියක්...මාත් ඔන්න කොටස් 22 ම බැලුව දැනට ගියපු...මට හිතුන මේ කතාව මෙන්න මේ වගේ වෙන්නත් පුළුවන් නේද කියල...දෙමු බලන්න කමෙන්ට්ස්
කූඹියෝ කතාව බලන හැමෝම දන්නවා මේකේ පට්ට වැඩ කාරයා තමයි ජෙහාන්...මිනිහ මොලෙන් නේ ගේම් ප්ලෑන් කරන්නේ හැබැයි මට හිතෙනවා මෙහෙම...ජෙහාන් ගේ වටේට ඉන්න චරිත ගැන හිතල බැලුවම ප්‍රියන්ත මහඋල්පතගම කියන්නේ සමීපතම චරිතයක්...මුල්ම කොටසේ අපිට පේනවා මිනිහව ජෙහාන් ට හම්බවෙන්නේ අහම්බෙන්...එහෙම උනත් මට හිතෙනවා ඒක ප්ලෑන් එකක් කියල...යුරේනි (චරිතේ නම අමතකයි) සහ ප්‍රියන්ත කියන දෙන්නම රහස් පොලිසියෙන් යොදවපු දෙන්නෙක්...ප්‍රියන්ත කියන්නේ හොඳ නළුවෙක් යුරේනිත් එහමයි...ජෙහාන් සහ ඔස්ටින් අයිය ගැන ඔත්තුවක් එනවා ඔස්ටින් ගේ ලඟම ඉන්න ටිරාන් ගෙන් මොකද අන්තිම කොටස් වල කියවුනා ටිරාන් කියන්නේ ඔස්ටින් ගේ ලඟම හිටපු කෙනාගේ පුතා කියන එක සහ ඔස්ටින් ඒ මිනිහව මැරෙව්ව කියල...එතකොට ඒ මිනිහගේ පුතාගේ තියෙනවා පළිගැනීමේ චේතනාව...ඒක නිසා ටිරාන් ඒ සෙට් එකේම ඉඳගෙන ඔත්තුව දීල තියෙනවා පොලිසියට... ඒ අනුව තමයි ප්‍රියන්ත සහ යුරේනි ගේ චරිත දෙක නිර්මාණය වෙන්නේ ජෙහාන් ට සමීප වෙලා ජෙහාන් දෙන ගේම් සහ ජෙහාන් එක්ක සම්බන්ධ වෙන අයව අල්ලගන්න...මට හිතෙනවා ජෙහාන් ගේ මාස්ටර් ප්ලෑන් වලටත් උඩින් ගියපු මේ වගේ ප්ලෑන් එකක් තියෙන්න පුළුවන් කියල...කොහොමද ඒක?![]()
Naa mehema unoth karnawa common bn..umbakiyana widihata

Ne banara sahodaryo set eka thama CID .. Priyanthaya antimata merena seen ekak wenawaLU
![]()

හිත රිද්දන්න කියනවා නෙවෙයි,ඕක ඔහොම නෙවෙයි වෙන්නේ බං !!,
තව ටිකයිනේ, ඉවර වෙනකන්ම බලපන්![]()

kawadda meka iwara wenne kotas kiyak thiyeda..
dan kotas kiyak gihinda

ජෙහාන් වෙනුවෙන් වෙනම දෙන්නෙක් දාල හොයන්න තිබුනා මූ හෙන ලොකු අපරාධකාරයෙක්, ජාත්‍යන්තර මට්ටමේ ජාවාරන්කාරයෙක් වගේ නං. මූ සාමාන්‍ය මීටරයක් නෙ පොඩි පොඩි ගේම් දෙන.
pissuda bng , ehenam melahakata allagena iwarai ,

kawadda meka iwara wenne kotas kiyak thiyeda..
dan kotas kiyak gihinda
ජෙහාන් හිරේ යන සීන් එකක් නම් තියෙයි මන් හිතන්නේ,
අනික ට්‍රේලර් එකක කෙල්ල කියනව කවුරු හරි මරුන සීන් එකක්

ep01 : 26/8/2017
ep22 : 5/11/2017 (most recent)
ep58 : 11/3/2018 (final)

Theme song trailer eka ne...eke godak siddi pennanwa ketiyen![]()