Koombiyo Mehema Wennath Puluwan...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහාන් වෙනුවෙන් වෙනම දෙන්නෙක් දාල හොයන්න තිබුනා මූ හෙන ලොකු අපරාධකාරයෙක්, ජාත්‍යන්තර මට්ටමේ ජාවාරන්කාරයෙක් වගේ නං. මූ සාමාන්‍ය මීටරයක් නෙ පොඩි පොඩි ගේම් දෙන.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හෙන කාලෙකට පස්සේ ඔන්න ලියන ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ...කූඹියෝ කියන්නේ කාලෙකට පස්සේ ආපු සුපිරිම ටෙලියක්...මාත් ඔන්න කොටස් 22 ම බැලුව දැනට ගියපු...මට හිතුන මේ කතාව මෙන්න මේ වගේ වෙන්නත් පුළුවන් නේද කියල...දෙමු බලන්න කමෙන්ට්ස් :)

    කූඹියෝ කතාව බලන හැමෝම දන්නවා මේකේ පට්ට වැඩ කාරයා තමයි ජෙහාන්...මිනිහ මොලෙන් නේ ගේම් ප්ලෑන් කරන්නේ හැබැයි මට හිතෙනවා මෙහෙම...ජෙහාන් ගේ වටේට ඉන්න චරිත ගැන හිතල බැලුවම ප්‍රියන්ත මහඋල්පතගම කියන්නේ සමීපතම චරිතයක්...මුල්ම කොටසේ අපිට පේනවා මිනිහව ජෙහාන් ට හම්බවෙන්නේ අහම්බෙන්...එහෙම උනත් මට හිතෙනවා ඒක ප්ලෑන් එකක් කියල...යුරේනි (චරිතේ නම අමතකයි) සහ ප්‍රියන්ත කියන දෙන්නම රහස් පොලිසියෙන් යොදවපු දෙන්නෙක්...ප්‍රියන්ත කියන්නේ හොඳ නළුවෙක් යුරේනිත් එහමයි...ජෙහාන් සහ ඔස්ටින් අයිය ගැන ඔත්තුවක් එනවා ඔස්ටින් ගේ ලඟම ඉන්න ටිරාන් ගෙන් මොකද අන්තිම කොටස් වල කියවුනා ටිරාන් කියන්නේ ඔස්ටින් ගේ ලඟම හිටපු කෙනාගේ පුතා කියන එක සහ ඔස්ටින් ඒ මිනිහව මැරෙව්ව කියල...එතකොට ඒ මිනිහගේ පුතාගේ තියෙනවා පළිගැනීමේ චේතනාව...ඒක නිසා ටිරාන් ඒ සෙට් එකේම ඉඳගෙන ඔත්තුව දීල තියෙනවා පොලිසියට... ඒ අනුව තමයි ප්‍රියන්ත සහ යුරේනි ගේ චරිත දෙක නිර්මාණය වෙන්නේ ජෙහාන් ට සමීප වෙලා ජෙහාන් දෙන ගේම් සහ ජෙහාන් එක්ක සම්බන්ධ වෙන අයව අල්ලගන්න...මට හිතෙනවා ජෙහාන් ගේ මාස්ටර් ප්ලෑන් වලටත් උඩින් ගියපු මේ වගේ ප්ලෑන් එකක් තියෙන්න පුළුවන් කියල...කොහොමද ඒක? ;)

    pissuda bng , ehenam melahakata allagena iwarai ,
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හිත රිද්දන්න කියනවා නෙවෙයි,ඕක ඔහොම නෙවෙයි වෙන්නේ බං !!,
    තව ටිකයිනේ, ඉවර වෙනකන්ම බලපන් :):)

    Pissuda bn mn mokatada hitha riddaganne joliyata wage nikan hithala baluwa mehem wennath puluwan neda kiyala...mehema nowi wenasma deyak wenanwanm thawa hondai :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ජෙහාන් වෙනුවෙන් වෙනම දෙන්නෙක් දාල හොයන්න තිබුනා මූ හෙන ලොකු අපරාධකාරයෙක්, ජාත්‍යන්තර මට්ටමේ ජාවාරන්කාරයෙක් වගේ නං. මූ සාමාන්‍ය මීටරයක් නෙ පොඩි පොඩි ගේම් දෙන.

    A unata plan hadana eka passe giyama kochchara ewunwa allaganna puluwanda bn dan mekema penawa amathiwaru.chandi, a witharak newei rajaya peralanna balana sahodarayo set ekak...oya okkoma baaganna puluwan ne muge passe giyaama...mey wage minissu allagena unwa policiyema thiyaganna oni mey wage games hoyanna...pitarata nm ehemane wenne...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,763
    6,333
    113
    ගග අද්දර
    ජෙහාන් හිරේ යන සීන් එකක් නම් තියෙයි මන් හිතන්නේ,
    අනික ට්‍රේලර් එකක කෙල්ල කියනව කවුරු හරි මරුන සීන් එකක්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ජෙහාන් හිරේ යන සීන් එකක් නම් තියෙයි මන් හිතන්නේ,
    අනික ට්‍රේලර් එකක කෙල්ල කියනව කවුරු හරි මරුන සීන් එකක්

    Theme song trailer eka ne...eke godak siddi pennanwa ketiyen :yes: