පෙට්‍රල් අපිට තියෙනවා

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පෙට්‍රල් අපිට තියෙනවා

    අපේ පැත්තේ නම් පෙට්‍රල් තියෙනවා කිසි අවුලක් නෑ දඹුල්ලේ ඉදන් මහියංගන පාරේ 20 km යනකොට බකමුණ ටවුන් එක හම්බෙනවා එකේ තියෙනවා .
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි බන් හැමදේටම කුණුහරප කියන්නේ

    අනේ මන්ද බන් මමවත් දන්නෙ නෑ. දුක හිතුණත් කුණුහරප සතුටටත් කුණුහරප. අනික ඔය වචන වලින් වෙන අයහපත මොකද්ද බන්. :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ මන්ද බන් මමවත් දන්නෙ නෑ. දුක හිතුණත් කුණුහරප සතුටටත් කුණුහරප. අනික ඔය වචන වලින් වෙන අයහපත මොකද්ද බන්. :P

    :oo::oo::oo::oo::oo:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ela ban. Man Kandy idan enna inne petrol gahan yanna

    උබ ඇත්තටම එනවනම් කියපන් මම දවල් අහලා කියන්නම් ...
    කලින් ෂෙඩ් එකෙන් නම් කිවුවා දවස් 5 කට 6ක ට වඩා තෙල් තියෙනවා කියලා
     
    • Like
    Reactions: Lakshan-Seram

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනේ මන්ද බන් මමවත් දන්නෙ නෑ. දුක හිතුණත් කුණුහරප සතුටටත් කුණුහරප. අනික ඔය වචන වලින් වෙන අයහපත මොකද්ද බන්. :P

    ඕක තමුන් අනිත් අයට කියනකල් තෙරෙන්නෑ,තමුන්ට ඒක ෆීල් වෙන්නෑ.හැබැයි තමුන්ට ඒක උනාම අවුල්. :P:cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,671
    113
    127.0.0.1:8080/Kandy
    උබ ඇත්තටම එනවනම් කියපන් මම දවල් අහලා කියන්නම් ...
    කලින් ෂෙඩ් එකෙන් නම් කිවුවා දවස් 5 කට 6ක ට වඩා තෙල් තියෙනවා කියලා

    Joke ekata kiwwe ban. Mage car eke thawa 10l wage tiyenne. Oya wage risk ekak aran enna ba. Me tike kohomat diesel eka duwanne. Rep14
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දබුල්ලේ ගිහින් ගහන එක පාඩු නැද්ද බන්. limit එකට දෙනවා ඇත්තේ. ගිහින් එන්න යයි ඒ සල්ලි.
    පොර නිකම් කියලා තියෙන්නේ එන්නේ නෑලු අපේ පැත්තේ ලග ලග ෂෙඩ් 3ක් තියෙනවා 3 ම තියනවා තෙල් අවුලක් නැතුව ලිමිට් සීන් එකක් නෑ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොර නිකම් කියලා තියෙන්නේ එන්නේ නෑලු අපේ පැත්තේ ලග ලග ෂෙඩ් 3ක් තියෙනවා 3 ම තියනවා තෙල් අවුලක් නැතුව ලිමිට් සීන් එකක් නෑ
    මම කුරුනැගලට එනකන් ආවා ඊයේ. අපරදේ දන්නවනම් එනවා.