Most Intelligent Women

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    මන් හිතුව අර බයික් එක ලගම ඉන්න එකා බයික් එකත් උස්සන් යයි කියල :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    මරුසිරා;22460626 said:
    :lol::lol:

    මන් හිතුව අර බයික් එක ලගම ඉන්න එකා බයික් එකත් උස්සන් යයි කියල :lol:

    :lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට
    හැබැයි මචංලා මටනම් හිතෙන්නෙ ගෑණි කරපු වැඩේ හරි කියලා. මොක ද අරුං දෙන්න පස්සේ එ් ගෑණි බයික් එකේ පැන්නුවනං අවසානෙ, ඔ්ක කෙහෙ හරි හප්පගෙන, හැප්පුන එකත් අමාරුවෙ, බයික් එකත් කුඩු, ගෑණිටත් තුවාලයි. එහෙම බැලුවම මේ කරපු වැඩේ නිසා නැති උනේ බෑග් එක විතරයිනෙ.
    :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැබැයි මචංලා මටනම් හිතෙන්නෙ ගෑණි කරපු වැඩේ හරි කියලා. මොක ද අරුං දෙන්න පස්සේ එ් ගෑණි බයික් එකේ පැන්නුවනං අවසානෙ, ඔ්ක කෙහෙ හරි හප්පගෙන, හැප්පුන එකත් අමාරුවෙ, බයික් එකත් කුඩු, ගෑණිටත් තුවාලයි. එහෙම බැලුවම මේ කරපු වැඩේ නිසා නැති උනේ බෑග් එක විතරයිනෙ.
    :D

    ඔව් ඒක නිසා තමා ගෑණි අරුන් පස්සෙන් දුවන්න ඇත්තෙ. ගෑණිට හිතෙන්න ඇති බයික් එකේම පැන්නුවනං අවසානෙ තමා ඕක කොහෙ හරි හප්පගෙන, හැප්පුන එකත් අමාරුවෙ, බයික් එකත් කුඩු, ගෑණිටත් තුවාලයි කියල.ඒක දුවන්න ඇති පස්සෙන් :P