මරුසිරා;22460626 said:
මන් හිතුව අර බයික් එක ලගම ඉන්න එකා බයික් එකත් උස්සන් යයි කියල![]()



හැබැයි මචංලා මටනම් හිතෙන්නෙ ගෑණි කරපු වැඩේ හරි කියලා. මොක ද අරුං දෙන්න පස්සේ එ් ගෑණි බයික් එකේ පැන්නුවනං අවසානෙ, ඔ්ක කෙහෙ හරි හප්පගෙන, හැප්පුන එකත් අමාරුවෙ, බයික් එකත් කුඩු, ගෑණිටත් තුවාලයි. එහෙම බැලුවම මේ කරපු වැඩේ නිසා නැති උනේ බෑග් එක විතරයිනෙ.
![]()
