මේ anexity ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,476
    113
    colombo
    සමහර වෙලාවට අත් කකුල් සීතල වෙනවා රෑට වෙවුලනවා හිටපු ගමන් නින්දෙන් ඇහැරෙනවා, anexious වෙන්න එහෙම කිසිම සීන් එකක් උනෙත් නෑ, ලේ මුත්‍රා ECG ඔක්කොම බැලුවා ඒවාත් නෝර්මල්,මොකක්ද බන් මේ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,476
    113
    colombo
    Google_Boy:22462584 said:
    මම නම් මෙඩිකල් කොලෙජ් ගියේ නැ. ඒත් ඔය කේස් නම් අපිටත් තියනව බන්.

    උඹට මොනවද තියෙන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹට මොනවද තියෙන්නේ
    රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,476
    113
    colombo
    Google_Boy:22462607 said:
    උඹට මොනවද තියෙන්නේ
    රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..

    මගේ අත් කකුළ් සීතලයි බන් හැම වෙලාවෙම වගේ රෑට වෙවුලනවා
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..

    Sleeping paralysis
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,476
    113
    colombo
    jmzsl:22462690 said:
    රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..

    Sleeping paralysis

    මේක විතරක් නෙමෙයි බන් තියෙන්නේ මට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබටහ් පුකේ අමාරුවහ් එහෙමහ් තාම ආවේ නැද්ද ?