Google_Boy:22462584 said:මම නම් මෙඩිකල් කොලෙජ් ගියේ නැ. ඒත් ඔය කේස් නම් අපිටත් තියනව බන්.
රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..උඹට මොනවද තියෙන්නේ
Google_Boy:22462607 said:රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..උඹට මොනවද තියෙන්නේ
රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..
jmzsl:22462690 said:රැට ගැස්සිලා ඇහැරෙනවා.. සමහර වෙලාවට නැගිටින්න ට්‍රයි කරනව කරනවා නැගිටගන්න බැ.. හරියට ඔලුව වැඩ අත්කකුල් පන නැ වගේ..
Sleeping paralysis
codegeek:22462879 said:panic attack da uba mokekata hari bayen da inne