Interlock හදන විදිහ

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
Interlock හදන විදිහ දන්න කව්රු හරි කියපල්ලෙකා
මම අහන්නෙ මික්ස්චර් එක හදන විදිහ
 
Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
Dril machine eken kohomada machan vibrate karanne..?

Yakada plate eka spring uda thiyala(table ekaka)
Drill eke Katta wenuwata Agal 4 Namapu anayak danawa
Drill eka plate eka yatin thiyala speed adu karala plate eke wadina ganata
set karanawa :P:P Tahikena vibrate ekak yako thiyenne
 
P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    vibrate machine ඕන නැ මචන්. අතින් vertically හොලවලා ගත්තම පට්ට finishing එකක් එනවා. හැබැයි oil එකක් mould එකට ගහන්න ඕන. නැත්තම් color එක bright මදි.

    1:2:3 mixture එකෙන් වඩිය අනාගනින්. colours දානවා නම් 4% වෙන විදියට දාපන්. වැඩි වුනොත් strength එක අඩු වෙනවා.
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    vibrate machine ඕන නැ මචන්. අතින් vertically හොලවලා ගත්තම පට්ට finishing එකක් එනවා. හැබැයි oil එකක් mould එකට ගහන්න ඕන. නැත්තම් color එක bright මදි.

    1:2:3 mixture එකෙන් වඩිය අනාගනින්. colours දානවා නම් 4% වෙන විදියට දාපන්. වැඩි වුනොත් strength එක අඩු වෙනවා.

    Oil Monawada ban danne
    Colour monawada danne mata one a tika denaganna
    Kiyapanko dannawanam
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Oil Monawada ban danne
    Colour monawada danne mata one a tika denaganna
    Kiyapanko dannawanam

    1st service එකෙන් අයින් කරන bike වල engine oil එක තමයි ගොඩක් උන් use
    කරන්නේ. කළු තෙල් වුනත් හොදයි හැබැයි කළු පල්ලන් හිටිනවා.

    Colours දානවා නම් මචන් iron oxide දාන්න ඕන.

    මේකේ තියෙනවා colours ගන්න පුළුවන්.
    https://www.facebook.com/greentech.industrial.solutions/
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    Yakada plate eka spring uda thiyala(table ekaka)
    Drill eke Katta wenuwata Agal 4 Namapu anayak danawa
    Drill eka plate eka yatin thiyala speed adu karala plate eke wadina ganata
    set karanawa :P:P Tahikena vibrate ekak yako thiyenne

    අඩෝ මරු ක්‍රමේ මචං.....
    අර ඇනේ ප්ලේට් එකේ වදිනවද මචන්... හෙන සද්දයක් එනව නේද එතකොට
     
    ado patta machan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1st service එකෙන් අයින් කරන bike වල engine oil එක තමයි ගොඩක් උන් use
    කරන්නේ. කළු තෙල් වුනත් හොදයි හැබැයි කළු පල්ලන් හිටිනවා.

    Colours දානවා නම් මචන් iron oxide දාන්න ඕන.

    මේකේ තියෙනවා colours ගන්න පුළුවන්.
    https://www.facebook.com/greentech.industrial.solutions/

    Iron Oxide කීයද මචන් මේක..?
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Iron Oxide කීයද මචන් මේක..?

    Numbers තියෙනවා මචන්. Call කරලා අහගනින්. :) colour එක අනුව price එක වෙනස් වෙනවා මචන්
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    bump

    1:2:1.5:0.5 (Cement: Sand: Aggregate: Quarry dust)

    Sand දාල profit margin තියන්න ටිකක් අමාරු යි. ඒ නිසා ගොඩක් අය දාන්නෙ Quarry dust එක විතරයි. sand දාන්නෙම නෑ. :no::no:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Yakada plate eka spring uda thiyala(table ekaka)
    Drill eke Katta wenuwata Agal 4 Namapu anayak danawa
    Drill eka plate eka yatin thiyala speed adu karala plate eke wadina ganata
    set karanawa :P:P Tahikena vibrate ekak yako thiyenne

    මචන් මේකෙන් vibrate වෙන්නේ තිරස්වද නැත්තම් සිරස්වද?
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අඩෝ මරු ක්‍රමේ මචං.....
    අර ඇනේ ප්ලේට් එකේ වදිනවද මචන්... හෙන සද්දයක් එනව නේද එතකොට

    ජනෙල් වල වීදුරු හිර කරන්න එන පටිය තියෙන්නෙ
    ඒක දැම්මම හරි ප්ලේට් එකෙ අයිනට

    1st service එකෙන් අයින් කරන bike වල engine oil එක තමයි ගොඩක් උන් use
    කරන්නේ. කළු තෙල් වුනත් හොදයි හැබැයි කළු පල්ලන් හිටිනවා.

    Colours දානවා නම් මචන් iron oxide දාන්න ඕන.

    මේකේ තියෙනවා colours ගන්න පුළුවන්.
    https://www.facebook.com/greentech.industrial.solutions/

    :):) තෑන්ක්ස් මචන්

    තිරස් අතට මචන්