block thiyenawa gedara hadanna puluwan but vibrate ekak nathi nisa quality ekak nathi weyi ban try karala balanna
mold https://ikman.lk/en/ads?query=interlock+mold

Dril machine eken kohomada machan vibrate karanne..?

Tahikena vibrate ekak yako thiyennevibrate machine ඕන නැ මචන්. අතින් vertically හොලවලා ගත්තම පට්ට finishing එකක් එනවා. හැබැයි oil එකක් mould එකට ගහන්න ඕන. නැත්තම් color එක bright මදි.
1:2:3 mixture එකෙන් වඩිය අනාගනින්. colours දානවා නම් 4% වෙන විදියට දාපන්. වැඩි වුනොත් strength එක අඩු වෙනවා.
Oil Monawada ban danne
Colour monawada danne mata one a tika denaganna
Kiyapanko dannawanam
Yakada plate eka spring uda thiyala(table ekaka)
Drill eke Katta wenuwata Agal 4 Namapu anayak danawa
Drill eka plate eka yatin thiyala speed adu karala plate eke wadina ganata
set karanawaTahikena vibrate ekak yako thiyenne
1st service එකෙන් අයින් කරන bike වල engine oil එක තමයි ගොඩක් උන් use
කරන්නේ. කළු තෙල් වුනත් හොදයි හැබැයි කළු පල්ලන් හිටිනවා.
Colours දානවා නම් මචන් iron oxide දාන්න ඕන.
මේකේ තියෙනවා colours ගන්න පුළුවන්.
https://www.facebook.com/greentech.industrial.solutions/

Iron Oxide කීයද මචන් මේක..?
colour එක අනුව price එක වෙනස් වෙනවා මචන් bump
1:2:1.5:0.5 (Cement: Sand: Aggregate: Quarry dust)

Yakada plate eka spring uda thiyala(table ekaka)
Drill eke Katta wenuwata Agal 4 Namapu anayak danawa
Drill eka plate eka yatin thiyala speed adu karala plate eke wadina ganata
set karanawaTahikena vibrate ekak yako thiyenne
අඩෝ මරු ක්රමේ මචං.....
අර ඇනේ ප්ලේට් එකේ වදිනවද මචන්... හෙන සද්දයක් එනව නේද එතකොට
1st service එකෙන් අයින් කරන bike වල engine oil එක තමයි ගොඩක් උන් use
කරන්නේ. කළු තෙල් වුනත් හොදයි හැබැයි කළු පල්ලන් හිටිනවා.
Colours දානවා නම් මචන් iron oxide දාන්න ඕන.
මේකේ තියෙනවා colours ගන්න පුළුවන්.
https://www.facebook.com/greentech.industrial.solutions/

තෑන්ක්ස් මචන්මචන් මේකෙන් vibrate වෙන්නේ තිරස්වද නැත්තම් සිරස්වද?