KOREAN Frypan SALE! [Cooking Arts]🍳

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    47FIwQ.jpg





    කිරියේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නවනේ මම කොරියන් ෆ්‍රයිපෑන් බිස්නස් එක කරනවා කියල.:)

    ඔන්න මචෝ මම කිව්ව අලුත් බඩුටික ආව.:love:
    මේ පාර ඉඳල මචෝ මම කරන්නේ සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් විතරයි.:yes:
    මම දැනට පෑන් ජාති දෙකක් වගේ තමයි විකුනන්න දාල තියෙන්නේ. තව සෙරමික් පොට් ටිකක් තියනවා ඒවා තව ටික කාලෙකින් දානවා.



    ඔයාලට සුපිරිම සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න ඕනෙනම් කෝල් එකක් දෙන්න.:yes::yes:

    0777 49 10 18

    ලංකාවේ තියෙන ඉන්දියන් චයිනීස් ටකරන් පෑන් වගේ නෙමේ මේවා..
    ගොඩක් ශක්තිමත් වගේම සෙරමික් කොටින් නිසා නොන්ස්ටික් කොලිටිය සුපිරියටම තියනවා.
    :)


    ඒ වගේම සෙරමික් කොටින් නිසා ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යක් අඩන්ගුවෙලා නෑ.

    (උඹල මචෝ නොන්ස්ටික් පෑන් ගන්නකොට සෙරමික් කොටින් පෑන් ගන්න. සෙරමික් කොටින් පෑන් තමයි හොඳම)


    මේ හැම Nonstick Frypan එකක්ම Complete Box එකත් එක්ක එන්නේ මචෝ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට ඕනෑම කෙනෙක්ට තෑගී දෙන්න, ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්.
    මේ හැම පෑන් එකක් එක්කම ස්ටෑන්ඩ් ටයිප් වීදුරු පියනක් එනවා.. :):)
    අවන්කවම ඔයාලට මේ Quality එකේ Pan's කොහෙන්වත් මේ ගානට ගන්න ලැබෙන්නේ නෑ... :no::no:

    මේ තියෙන්නේ මගේ පේජ් එක.
    https://www.facebook.com/Cookingartslk/

    Like එකක් දාල සපෝර්ට් එකක් දෙන්න මචෝ... :yes::yes:

    tohuNI.jpg



    මේක 26cm සෙරමික් වෝක් පෑන් එක. :love:
    මේකෙන් ඔයාලට ඕනෑම කෑම ජාතියක් ලේසියෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍ය පවුලකට මේ පෑන් එක හොඳටම ඇති. :)
    මේ පෑන් එක Rs.2800/=ක් වෙනවා මචෝ
    ඩිලිවරි එක්කම.:)
    ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.








    sSIXIi.jpg



    මේක 28cm ෆ්‍රයි පෑන් එක. :love::love:
    මේකෙන් ඔයාලට ඔම්ලට් දාගන්න, බැදුම් වර්ග හදන්න, රොටි හදන්න වගේ තව ගොඩක් දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන්.:yes::yes:
    මේ පෑන් එක Rs.2700/=ක් වෙනවා මචෝ
    ඩිලිවරි එක්කම.:)
    ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.:love::rolleyes:


    ලංකාවේ විකුනන්න තියෙන පෑන් වලට වඩා මේ හැම පෑන් එකක්ම කල්පැවැත්ම, ශක්තිමත් බව අතින් ගොඩක් වැඩියි. :love:

    මම වගකීමෙන් කියනවා ඔයාල ගෙවන ගානට වඩා මේ පෑන් වටිනවා කියල.
    මොකද මම මේ පෑන් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න කොරියාවේ මිලටත් වඩා අඩුවෙන්.:):rolleyes:
    ඔයාල Shop එහෙම කරනවානම් මාව සම්බන්ද කරගන්න තව අඩුකරලා බඩු දෙන්න පුළුවන්.:rolleyes:

    ඔයාලට පොඩි ටිප්ස් ටිකකුත් දෙන්නම් ඔයාලගේ පෑන් එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියල..:P:rolleyes:

    • කිසිම වේලාවකදී පෑන් එක නිකන් හීට් කරන්න එපා. එහෙම කරනකොට කෝටින් එකේ ආයු කාලය අඩු වෙනවා.:baffled::(

    • සෙරමික් කොටින් පෑන් වලින් කෑම උයන්න කලින් තෙල් ටිකක් පෑන් එකට දාල ටිශූ කෑල්ලකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි පෑන් එකේ ඇතුලත හොඳට ගාන්න. :)

    • ඒ වගේම හැමවෙලාවෙම කෑම උයනකොට ලී හැන්දක් හරි සිලිකන් හැන්දක් හරි පාවිච්චි කරන්න. (ඇලුමිනියම්,යකඩ හැඳි පාවිච්චි කරාම පෑන් එකේ ඇතුලත හීරෙනවා):baffled:

    • ඔයාල කෑම උයල ඉවරඋනාම පෑන් එකේ රස්නේ අඩුවෙනකන් වතුරට දාන්න එපා. :no:ඒ වගේම පිරිසිදු කරන්න යන්නත් එපා. පෑන් එකේ රස්නේ අඩුවුනාම පෑන් එක පිරිසිදු කරන්න.

    • පෑන් එක පිරිසිදු කරන්න ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරන්න. වෙන හීරෙන්න පුලුවන් දේවල් වලින් පෑන් පිරිසිදු කරන්න එපා.:no:

    • (සෙරමික් කෝටින් පෑන් ලේසියෙන් පිරිසිදු කරන්න පුළුවන්):love:

    • අන්තිමට පෑන් එක කොහේ හරි තියනකොට පෑන් එකේ ඇතුලත හීරෙන්නේ නැතිවෙන්න තියන්න.

    • මෙන්න මේවගේ දේවල් වලින් ඔයාලගේ නොන්ස්ටික් පෑන් වල ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.:yes::yes:



    ඔයාලට තව මොනවහරි දැනගන්න ඕනෙනම් මැසේජ් එකක් දාන්න.

    මම ළඟදීම වෙබ් සයිට් එකකුත් හදන්න යන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔන්ලයින් පෑන් ඕඩර් කරන්න..

    තව කොරියාවේ ඉන්න එළකිරි සහෝදරයන්ටත් Frypan's ඕනෙනම් කියන්න. මට පුලුවන් ඔයාලගේ කොම්පැනි එකටම Free Deliver කරලා දෙන්න.:yes::yes:

    එහෙනම් හැමෝටම බුදු සරණයි!




     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මට මෙ වොක් පැන් එකක් ගන්න ඔනේ බන්. දැන්නම් සල්ලි නේ. මම සෙට් උන වෙලවකට උබට කොල් එකක් දෙන්නම්
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thankz macho!:)

    good luck
    Thankz macho!:)

    <P> bump</P>
    Thankz macho!:)

    ela ela ganna ona unot kyannam
    elaz msg ekak daapan machan.!:)

    Thankz macho!:)

    Thankz macho!:)

    මට මෙ වොක් පැන් එකක් ගන්න ඔනේ බන්. දැන්නම් සල්ලි නේ. මම සෙට් උන වෙලවකට උබට කොල් එකක් දෙන්නම්
    ela macho call ekak denna. :)

    Good job bro. Ammata pennannam meka. :yes:
    :):)elaz

    Thankz macho!:)
     
    • Like
    Reactions: jmzsl

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    ඔච්චර අඩුවට දෙනවද බං.?
    abans එකේ තියෙනවා made in american වගයක් පට්ට ගණන්.
    ceramic coating එක ගාල තියෙන්නේ nonstick(teflon) coating එකට උඩිනද බං?
    උඹ ගැන දැන ගත්තු එක හොඳයි.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔච්චර අඩුවට දෙනවද බං.?
    abans එකේ තියෙනවා made in american වගයක් පට්ට ගණන්.
    ceramic coating එක ගාල තියෙන්නේ nonstick(teflon) coating එකට උඩිනද බං?
    උඹ ගැන දැන ගත්තු එක හොඳයි.
    හැමෝටම ගන්න පුලුවන් වෙන මිලකට තමයි මචෝ මම දෙන්නෙ:) ඇත්තටම මේව මීටවඩා ගොඩක් වටිනව. මම මේව ඩිලිවරි එක්ක දෙන්නෙ කොරියාවෙ මාකට් price එකටත් වඩා අඩුවට:yes::yes: Teflon coating කියන්නෙ වෙනම කෝටින් එකක් මචන්. ඒක එන්නෙ primer coating එකක් එක්ක (PTFE).
    සෙරමික් කෝටින් එකේ PTFE|PFOA නෑ ඒක නිසා සෞඛ්‍යට හිතකරයි.:love: