Sembuwatta Lake - A Paradise on Earth

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Apith yanna gihin magata gihin harila awa..:( salli gannawa neda"

    ඔව්, 200ක් එක්කෙනෙක් ගෙන්. ඒ නිසා නෙමෙයි නේද හැරිලා අවේ??

    Othenta car eken yanna puluwanda

    කාර් යනවා, හැබැයි ground clearance අඩු කාර් වල නම් යන්න එපා, අනාථ වෙනවා. වෑන් එකක් හෝ SUV එකක් තමයි හොඳම.

    mata nam kisima asawak hithun na bn sirama
    ita wada kchchara super place thiyanwada lankawe

    එක එක්කෙනාගේ කැමැත්ත ඉතින් නේද...:)

    you should thanks to Mr.Radley Disage who protects this paradise

    Is he the owner of Elkaduwa Plantations?

    ඔ්ක දැන් තම්බිගෙ රජදහනකලු නේද?

    මුස්ලිම් අය ගොඩක් ඉන්නවා තමයි. මැද පෙරදිග සෙට් පිටින් බහින්නේ.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    අඩේ ලංකාවේද කියලත් හිතුනා..:love:





    :yes::yes::yes::yes:

    සිරාවටම...

    Castlereagh.. Place like Heaven:love::love:

    2vv6plu.jpg

    Where is this machan..?

    පාරාදීසය හොදයි.. හැබැයි පාරාදීසෙට යන පාරනන් අපායක්.... බයික් එකේ ගියා.. ආයිත්නන් යන්නෙම නැහැ කියල හිතා ගත්තා. කිලෝ මීටර ගාණක් යනකල් මඩපාර.. අගල් 5,6 මඩ තට්ටුව.. පොඩ්ඩක් බ්රේක් කරපු ගමන් ඉවරයි. බ්රේක් නොගහ ගිය හැටි මතක් වෙද්දිනන් ආයිත් සෙම්බුවත්ත එපා...

    මගේ ත්‍රෙඩ් එකෙත් විස්තර ඇති..
    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    ඒක නම් එහෙම තමයි. බයික් එකේ යන්න කලින් විස්තර හොයල යන්න තිබුන නේ..:)

    Ad දාන්ඩ සල්ලි ගන්නවා:P

    අනිවා අනිවා...:D
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    uba kawadada machan giye. ehenam man ubata wadak kiyannada? aye thawa masa 6-7kin withara palayan ko. gihin balahan machan environment eke wenasa. uba yaddi tibbata wada sahenna wenas karala tiyewi. trust me ;)

    ps: e tharam ape un parisarayata adarei machan. plastic bothal, polithene amme balanna ona lassana gas mul wala. :lol::lol:

    ඔව් බං මහ ජරා මිනිස්සු ලංකාවේ ඉන්නේ...:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තවත් දෙයක් කියන්න තිබේ, ලේක් එකේ අයිතිය ඇල්කඩුව ප්ලාන්ටේශන් එකට, ලේක් ප්‍රජෙක්ට් එක කරන්නෙ elkaduwa estate workers housing cooperative society.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් දෙයක් කියන්න තිබේ, ලේක් එකේ අයිතිය ඇල්කඩුව ප්ලාන්ටේශන් එකට, ලේක් ප්‍රජෙක්ට් එක කරන්නෙ elkaduwa estate workers housing cooperative society.

    nadda 25 kata withara nawathinna puluwan place ekak ? :P:rofl::rofl::lol: