දැන් කවුද කවදා හෝ උත්සාහ කරලා මේකෙන් මිදෙන්නේ... උඹද මමද... ?
(මම කලින් පිටුවේ මේකම වෙන විදියකට ලිව්වා.උඹේ මනස විවුර්ත කරනකල් නිවන් දකින්න බැහැ කියල. )
(මම කලින් පිටුවේ මේකම වෙන විදියකට ලිව්වා.උඹේ මනස විවුර්ත කරනකල් නිවන් දකින්න බැහැ කියල. )
උඹට ඕකෙන් මිදෙන්න තියෙන්නේ සරල දෙයක්... උඹ ගූ ගොඩක් කියල දැන දැනම ඒ ගූ ගොඬේ එරිලි ගඳයි නොකියා ඒකෙන් ගැලවෙන එකයි... උඹ පැහැදිලිවම දන්නවා උඹ ඔය ගෙවන ජීවිතය අනුව ගූ ගොඩෙන් ගොඩ එන්න බැරි බව.... උඹ අවංකවම උඹගේ හෘද සාක්ෂියෙන් අහල බලපං උඹ ගූ ගොඩ කියන දේ එරිල ඉන්න දගලන දැගලිල්ල.... මම නොදැන ගූ ගොඬේ ලැගල ඉන්නවා.. උඹ දැන දැන ගූ ගොඬේ ලැගල ඉන්නවා... උඹගෙයි මගෙයි වෙනස උඹ දවල් මිගෙල් රැු දනියෙල්... මම නම් දොන් නම් දොන් සිමන් නම් සිමන්.... දෙකක් නෑ.... උඹල ආගම තියන්නේ ඉන්නේ බයිට් එකට... උඹලා අපි වගේම සමාජය කියන ගූ ගොඬේ එරිල තමන් රවට්ට ගන්නා ආගම නැමති පැන් වත්කරගන්නවා....
Last edited:

ගූ ගොඩේ ඉඳගෙන ඒක රස කර කර කන ගමන් කන පිඟානට බනින මිනිස්සු ජාතියක්නේ මේ ඉන්නේ
ඔච්චර අප්පිරියා නං ගූ නොකා ඉන්නකෝ, එතකොට පිඟානක් ඕනේ වෙන්නෙත් නෑ නෙ. 



