නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් කවුද කවදා හෝ උත්සාහ කරලා මේකෙන් මිදෙන්නේ... උඹද මමද... ?

    (මම කලින් පිටුවේ මේකම වෙන විදියකට ලිව්වා.උඹේ මනස විවුර්ත කරනකල් නිවන් දකින්න බැහැ කියල. )

    උඹට ඕකෙන් මිදෙන්න තියෙන්නේ සරල දෙයක්... උඹ ගූ ගොඩක් කියල දැන දැනම ඒ ගූ ගොඬේ එරිලි ගඳයි නොකියා ඒකෙන් ගැලවෙන එකයි... උඹ පැහැදිලිවම දන්නවා උඹ ඔය ගෙවන ජීවිතය අනුව ගූ ගොඩෙන් ගොඩ එන්න බැරි බව.... උඹ අවංකවම උඹගේ හෘද සාක්ෂියෙන් අහල බලපං උඹ ගූ ගොඩ කියන දේ එරිල ඉන්න දගලන දැගලිල්ල.... මම නොදැන ගූ ගොඬේ ලැගල ඉන්නවා.. උඹ දැන දැන ගූ ගොඬේ ලැගල ඉන්නවා... උඹගෙයි මගෙයි වෙනස උඹ දවල් මිගෙල් රැු දනියෙල්... මම නම් දොන් නම් දොන් සිමන් නම් සිමන්.... දෙකක් නෑ.... උඹල ආගම තියන්නේ ඉන්නේ බයිට් එකට... උඹලා අපි වගේම සමාජය කියන ගූ ගොඬේ එරිල තමන් රවට්ට ගන්නා ආගම නැමති පැන් වත්කරගන්නවා....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම නොදැන ගූ ගොඬේ ලැගල ඉන්නවා.. උඹ දැන දැන ගූ ගොඬේ ලැගල ඉන්නවා.

    දැන් කවුද කවදා හෝ උත්සාහ කරලා මේකෙන් මිදෙන්නේ... උඹද මමද... ?

    (මම කලින් පිටුවේ මේකම වෙන විදියකට ලිව්වා.උඹේ මනස විවුර්ත කරනකල් නිවන් දකින්න බැහැ කියල. )

    උඹ මේ ගූ ගොඩෙන් මිදෙන්නේ මේ වෙන කොට මොනවද කරල තියෙන්නේ....
    මේ වෙනකං උඹ කරල තියෙන්නේ මෙන්න මේ දේ වෙනවා කියල විශ්වාස කරල මම වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකනේ...

    මනස විවෘත නැත්තේ උඹලගේ... උඹල නූතන විද්‍යාවේ හැම දෙයක්ම 100% ක්ම පුලුවන් හැම වෙලාවකම ප‍්‍රායෝගිකව අත් විඳිනවා...
    ඊට පස්සේ මේ වගේ ත්‍රෙඩ් එකකදී, පන්සලක දී නිකං ආතල් එකට බුදු දහමේ පිටු පෙරළනවා... අඩුම තරමේ උඹල ඇත්ත පිළිගන්නවත් කැමති නෑ...
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    "උඹල නූතන විද්‍යාවේ හැම දෙයක්ම 100% ක්ම පුලුවන් හැම වෙලාවකම ප‍්‍රායෝගිකව අත් විඳිනවා."
    ගූ ගොඩක අත්විඳින්න තියෙන්නේ මොනවද? ගූ ගොඩක අත්විඳින්න දෙයක් තියෙන්නේ යමෙක් රහත් වනතුරු විතරයි. ගූ ගොඩක් හොඳයි කියලා හිතං හිටපු නිසා තමයි අපි මේ සංසාර ගමන ආවේ.

    "අඩුම තරමේ උඹල ඇත්ත පිළිගන්නවත් කැමති නෑ."
    ගූ ගොඩ ගූ ගොඩක් කියන මේ පරම සත්‍ය පිළිගන්නේ නැත්තේ ඔබ.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන මම ලියන දේවල් වලින් මගේ ජීවිතේ මනින්න එපා. මේ ගූ ගොඩෙන් මිදෙන්න කල සහ කරමින් ඉන්න දේ බොහෝයි.

    උඹ මේ ගූ ගොඩෙන් මිදෙන්නේ මේ වෙන කොට මොනවද කරල තියෙන්නේ....
    මේ වෙනකං උඹ කරල තියෙන්නේ මෙන්න මේ දේ වෙනවා කියල විශ්වාස කරල මම වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකනේ...

    මනස විවෘත නැත්තේ උඹලගේ... උඹල නූතන විද්‍යාවේ හැම දෙයක්ම 100% ක්ම පුලුවන් හැම වෙලාවකම ප‍්‍රායෝගිකව අත් විඳිනවා...
    ඊට පස්සේ මේ වගේ ත්‍රෙඩ් එකකදී, පන්සලක දී නිකං ආතල් එකට බුදු දහමේ පිටු පෙරළනවා... අඩුම තරමේ උඹල ඇත්ත පිළිගන්නවත් කැමති නෑ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "අඩුම තරමේ උඹල ඇත්ත පිළිගන්නවත් කැමති නෑ."
    ගූ ගොඩ ගූ ගොඩක් කියන මේ පරම සත්‍ය පිළිගන්නේ නැත්තේ ඔබ.

    මේ ජීවිතය මට ගූ ගොඩක් නෙවෙයි.... මම සරල ලස්සන ජීවිතයක් ගත කරනවා...
    මම මැරෙන බව දන්නවා... ඒ හින්ද අද දවස ප‍්‍රායෝගිකව ගත කරනවා...
    තවත් මිනිහෙක්ට බාල්දි පෙරලන්නේ නැතිව දවස ගෙවනවා...
    මම මගේම ව්‍යාපාරයක් කරනවා... මට විවෘත සංසුන් කාටවත් ගැති නැති ජීවිතයක් ගත කරන්න පුලූවන් වෙලා තියෙන්නේ මම ප‍්‍රායෝගික ලෝකයේ ජීවත් වෙන නිසයි.... නැත්තං මටත් පුලූවන් මේ ජීවිතය ගූ ගොඩක් කියල හිතල සිල් රෙද්දක් පොරවගෙන පන්සලට ගිහිල්ල බිත්තියට හේත්තු වෙලා පොඩි නින්දක් දාලා, යන එන අය එක්ක ආගිය කතා කරලා ආයෙත් සිල් ටික පන්සලේ තියල ගෙදර ඇවිල්ල උදේ හවා ගමට ඇහෙන්න පිරිත් දාලා පහන තියල කාට හරි ගේමක් දිලා දවස ගෙවන්න... ඊට පස්සේ හිතේ කිලූටු බව නැති කරන්න අවුරුද්දකට සැරයක් දන්සලට, කඨිනෙට, ධාතු ප‍්‍රදර්ශනයට මහන්සිවෙලා කීයක් හරි ඒවාට දීලා කතරගම දේවාලේ පැත්තෙත් රවුමක් දාල භාර හාර වෙලා මේ ගූ ගොඩෙන් එතෙර වෙන්න... පන්සල් දේවාල ගානේ ගිහිල්ල පඩුරක් දාලා ඒකට හරියන්න ලෝකේ නැති දේවල් ඉල්ලලා වැඳ වැටෙන්න... බෝධියක් ළග වැටිල අඩ අඩා දේවල් ඉල්ලන්න....
    මම කවදාවත් ඒ වගේ තැනක වැටෙනවාට වටා මේ ගූගොඩ රත්තරන් කියල හිතල ජීවත් වෙන එක ප‍්‍රායෝගිකයි. මොකද මේක ගූ ගොඩක් කියල ඒකෙම ලැගල ඉන්නවාට වඩා ඒක ප‍්‍රායෝගිකයි....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙතන මම ලියන දේවල් වලින් මගේ ජීවිතේ මනින්න එපා. මේ ගූ ගොඩෙන් මිදෙන්න කල සහ කරමින් ඉන්න දේ බොහෝයි.

    ඒක බොරුවක්... ගූ ගොඩක ලැගල ඉන්නවා කියල උඹ පැහැදිලිවම දැනගෙන ඉන්නවා නම් මේ වගේ තැනක ෆේක් එකක් එක්ක තර්ක කර කර කාලේ කන්නේ නෑ.... උඹ උඹගේ ගමන යනවා... උඹ මෙතන කරන්නේ මතවාදි තර්ක කිරීමක් මිස, උඹ ප‍්‍රායෝගිකව අත්විඳින දෙයක් පෙන්නලා දෙන එක නෙවෙයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ රාග, ද්වේශ, මෝහ වලින් නිර්මාණය වූ වටිනාකමක් නැති ලෝකය (ගූ ගොඩක් වැනි ) තව තව හසුරුවන ක්‍රමවේදයක් ගැන කියන බටහිර විද්‍යාවට වටිනාකමක් දෙන ඔබ වැන්නවුන් දෙස බැලූවිට ලෝකයෙන් එතෙර වීමට උත්සහ කරන අපි වැන්නවුන්ට ඇතිවන්නේ හාස්‍යජනක සිතිවිලි පමණි.

    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.

    අනේ අම්මප මෙහෙමත් කුහක මිනිස්සු :baffled: ගූ ගොඩේ ඉඳගෙන ඒක රස කර කර කන ගමන් කන පිඟානට බනින මිනිස්සු ජාතියක්නේ මේ ඉන්නේ :no: ඔච්චර අප්පිරියා නං ගූ නොකා ඉන්නකෝ, එතකොට පිඟානක් ඕනේ වෙන්නෙත් නෑ නෙ. :oo:

    කවුරුහරි කිවොත් හෙට යමු මහන වෙන්න කියල යනවද එකෙක්වත් මේකේ ඉන්න :no: නෑ ගූ ගොඩේම ඉන්න තමා ආසාව. :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේ ජීවිතය මට ගූ ගොඩක් නෙවෙයි.... මම සරල ලස්සන ජීවිතයක් ගත කරනවා...
    මම මැරෙන බව දන්නවා... ඒ හින්ද අද දවස ප‍්‍රායෝගිකව ගත කරනවා...
    තවත් මිනිහෙක්ට බාල්දි පෙරලන්නේ නැතිව දවස ගෙවනවා...
    මම මගේම ව්‍යාපාරයක් කරනවා... මට විවෘත සංසුන් කාටවත් ගැති නැති ජීවිතයක් ගත කරන්න පුලූවන් වෙලා තියෙන්නේ මම ප‍්‍රායෝගික ලෝකයේ ජීවත් වෙන නිසයි.... නැත්තං මටත් පුලූවන් මේ ජීවිතය ගූ ගොඩක් කියල හිතල සිල් රෙද්දක් පොරවගෙන පන්සලට ගිහිල්ල බිත්තියට හේත්තු වෙලා පොඩි නින්දක් දාලා, යන එන අය එක්ක ආගිය කතා කරලා ආයෙත් සිල් ටික පන්සලේ තියල ගෙදර ඇවිල්ල උදේ හවා ගමට ඇහෙන්න පිරිත් දාලා පහන තියල කාට හරි ගේමක් දිලා දවස ගෙවන්න... ඊට පස්සේ හිතේ කිලූටු බව නැති කරන්න අවුරුද්දකට සැරයක් දන්සලට, කඨිනෙට, ධාතු ප‍්‍රදර්ශනයට මහන්සිවෙලා කීයක් හරි ඒවාට දීලා කතරගම දේවාලේ පැත්තෙත් රවුමක් දාල භාර හාර වෙලා මේ ගූ ගොඩෙන් එතෙර වෙන්න... පන්සල් දේවාල ගානේ ගිහිල්ල පඩුරක් දාලා ඒකට හරියන්න ලෝකේ නැති දේවල් ඉල්ලලා වැඳ වැටෙන්න... බෝධියක් ළග වැටිල අඩ අඩා දේවල් ඉල්ලන්න....
    මම කවදාවත් ඒ වගේ තැනක වැටෙනවාට වටා මේ ගූගොඩ රත්තරන් කියල හිතල ජීවත් වෙන එක ප‍්‍රායෝගිකයි. මොකද මේක ගූ ගොඩක් කියල ඒකෙම ලැගල ඉන්නවාට වඩා ඒක ප‍්‍රායෝගිකයි....

    මේකයි මම කියන්නේ. මෙතන මම ගූ ගොඩක් වගේ කියන්නේ පහත් කරන්න නෙවෙයි. මේකෙ අදහස වටිනාකමක් නෑ කියන එකයි. බුදුහාමුදුරුවෝ මේක හැඳින්නුවේ 'ජිගුජ්ජතී' කියන වචනයෙන්.

    මෙතන මං පැහැදිළි කරන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් තමාට ඕනේ විදියට හෝ තමාගේ වසඟයේ නෑ (අනිච්චයි). අඩුම තරමේ තමාගේ ජීවිතයවත් එහෙම තමාගේ වසඟයේ නෑ. අන්න ඒ වගේ දෙයක් අපි කොහොමද කියන්නේ වටින දෙයක් කියලා? අන්න ඒ නිසා මේ ලෝකයේ වටිනවා කියලා කිසිම දෙයක් නෑ කියන එක ප්‍රඥා ඇසින් බලන්න ඕනේ. ගූ ගොඩක් කියල කියන්නේ ඒ අර්ථයෙන්.

    "මම මැරෙන බව දන්නවා"

    ඒක නිසා තමයි කියන්නේ තමාගේ වසඟයේ හෝ පාලනයේ නෑ කියන එක. තව විදියකින් කිව්වොත් තමාගේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ.

    "ගූගොඩ රත්තරන් කියල හිතල ජීවත් වෙන එක ප‍්‍රායෝගිකයි."
    ගූ ගොඩක් රත්තරන් කියලා හිතුවම ඉතින් සියළු දුක් හටගැනීම සිද්ධ වෙනවා. දැන් ඔය කියන රත්තරන් දේ තමාට නැතිවුනාම දුකයිද සතුටුයිද? දුකයි. හැබැයි ඒකට වටිනාකමක් නුදුන් කෙනාට ඒ දේ කුමන වෙලාවක නැතිවෙලා ගියත් කමක් නෑ. මොකද ඔහුගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැති නිසා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒක බොරුවක්... ගූ ගොඩක ලැගල ඉන්නවා කියල උඹ පැහැදිලිවම දැනගෙන ඉන්නවා නම් මේ වගේ තැනක ෆේක් එකක් එක්ක තර්ක කර කර කාලේ කන්නේ නෑ.... උඹ උඹගේ ගමන යනවා... උඹ මෙතන කරන්නේ මතවාදි තර්ක කිරීමක් මිස, උඹ ප‍්‍රායෝගිකව අත්විඳින දෙයක් පෙන්නලා දෙන එක නෙවෙයි...

    නෑ. මෙතනත් අපි කරන්නේ ධර්මය මෙනෙහි කිරීමක්. :yes::yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ අම්මප මෙහෙමත් කුහක මිනිස්සු :baffled: ගූ ගොඩේ ඉඳගෙන ඒක රස කර කර කන ගමන් කන පිඟානට බනින මිනිස්සු ජාතියක්නේ මේ ඉන්නේ :no: ඔච්චර අප්පිරියා නං ගූ නොකා ඉන්නකෝ, එතකොට පිඟානක් ඕනේ වෙන්නෙත් නෑ නෙ. :oo:

    කවුරුහරි කිවොත් හෙට යමු මහන වෙන්න කියල යනවද එකෙක්වත් මේකේ ඉන්න :no: නෑ ගූ ගොඩේම ඉන්න තමා ආසාව. :yes:

    බලපුවාම ගූ ගොඩට වහන නිලමැස්සෝ වගේ.... :lol:
     
    "ඔච්චර අප්පිරියා නං ගූ නොකා ඉන්නකෝ"
    නොකා හිටියට ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත් නියම ආර්ය ශ්‍රාවකයෙක් ජීවත් වෙන්නේ, ආහාර ගන්නේ තමාගේ නිවන ලබාගන්නා තෙක් නොමැරී ජීවත්ව සිටිය යුතු නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපුවාම ගූ ගොඩට වහන නිලමැස්සෝ වගේ.... :lol:
    අන්නේකයි :yes: කටින් නිවන් යන්න තමා හැමොගේම ලෑස්තිය. ක්‍රියාවෙන් කරන්න කවුරුත් නෑ. යමන් නිවන් යන්න කියල අඩගැහුවොත් අනේ මේ පොඩි වැඩ වගයක් තියෙනවා ඉවර කරලා එන්නන්කෝ, පවුලක් කාල, ළමයි දෙතුන් දෙනෙක් හදලා සැප පොඩ්ඩක් විඳල, එළකිරියේ ත්‍රෙඩ් එකක් දාල එහෙම එන්නං කියල කියන්නේ. බලන් ගියාම ඒ මිනිස්සුන්ගෙයි අනික් අයගෙයි වෙනසක් නෑ ඔක්කොම එකම ජිවිතේ ගත කරන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුළුවන් විදයට ධර්මය පැහැදිලි කරනවා මිසක් මගේ අද්දැකීම් මෙතන විස්තර කරන්නේ නැහැ. ඒක අදාළ නැහැ. මොකද මම නෙමෙයි බුදු කෙනෙක් කිව්වත් ඔලුවට යන්නේ නැති එකාගේ යන්නෙම නැහැ.

    ඒක බොරුවක්... ගූ ගොඩක ලැගල ඉන්නවා කියල උඹ පැහැදිලිවම දැනගෙන ඉන්නවා නම් මේ වගේ තැනක ෆේක් එකක් එක්ක තර්ක කර කර කාලේ කන්නේ නෑ.... උඹ උඹගේ ගමන යනවා... උඹ මෙතන කරන්නේ මතවාදි තර්ක කිරීමක් මිස, උඹ ප‍්‍රායෝගිකව අත්විඳින දෙයක් පෙන්නලා දෙන එක නෙවෙයි...
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අන්නේකයි :yes: කටින් නිවන් යන්න තමා හැමොගේම ලෑස්තිය. ක්‍රියාවෙන් කරන්න කවුරුත් නෑ. යමන් නිවන් යන්න කියල අඩගැහුවොත් අනේ මේ පොඩි වැඩ වගයක් තියෙනවා ඉවර කරලා එන්නන්කෝ, පවුලක් කාල, ළමයි දෙතුන් දෙනෙක් හදලා සැප පොඩ්ඩක් විඳල, එළකිරියේ ත්‍රෙඩ් එකක් දාල එහෙම එන්නං කියල කියන්නේ. බලන් ගියාම ඒ මිනිස්සුන්ගෙයි අනික් අයගෙයි වෙනසක් නෑ ඔක්කොම එකම ජිවිතේ ගත කරන්නේ.

    "ක්‍රියාවෙන් කරන්න කවුරුත් නෑ."
    නිවන් දකින්න ක්‍රියාවෙන් ඇඟ හොල්ලලා කරන්න දෙයක් නෑ. කරන්න තියෙන්නේ නිරතුරුවම අනිච්ච, දුක්ඛ, අනත්ත ස්වභාවය මෙනෙහි කරමින් විදර්ශනාවේ කාලය ගතකරන එක.

    "ඔක්කොම එකම ජිවිතේ ගත කරන්නේ."
    නෑ. ඔබ නිරතුරුවම අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කරමින් කාලය ගත කරන්නේ නෑ.

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්නේකයි :yes: කටින් නිවන් යන්න තමා හැමොගේම ලෑස්තිය. ක්‍රියාවෙන් කරන්න කවුරුත් නෑ. යමන් නිවන් යන්න කියල අඩගැහුවොත් අනේ මේ පොඩි වැඩ වගයක් තියෙනවා ඉවර කරලා එන්නන්කෝ, පවුලක් කාල, ළමයි දෙතුන් දෙනෙක් හදලා සැප පොඩ්ඩක් විඳල, එළකිරියේ ත්‍රෙඩ් එකක් දාල එහෙම එන්නං කියල කියන්නේ. බලන් ගියාම ඒ මිනිස්සුන්ගෙයි අනික් අයගෙයි වෙනසක් නෑ ඔක්කොම එකම ජිවිතේ ගත කරන්නේ.

    :cool::cool::cool::cool: අඩුම තරමේ අපි අපිව රවට්ටගන්නේ නෑ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඔච්චර අප්පිරියා නං ගූ නොකා ඉන්නකෝ"
    නොකා හිටියට ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත් නියම ආර්ය ශ්‍රාවකයෙක් ජීවත් වෙන්නේ, ආහාර ගන්නේ තමාගේ නිවන ලබාගන්නා තෙක් නොමැරී ජීවත්ව සිටිය යුතු නිසා.
    උඹ අවංකවම කියපන් මේ බියකරු සංසාරෙ මේ ජීවිතේ මේ ගෙවෙන හැම තප්පරයක්ම තව තවත් මේකට ඇලිලා ගැලිලා පව් රැස්වෙන එක නේද වෙන්නේ. හෙට මහණ උනොත් තමන්ටත් ඒකෙන් යහපතක් අනුන්ටත් යහපතක් වෙනවා නේද, සසර කෙටි කරගෙන නිවන් යන්න තවත් ලේසි වෙනවා නේද. ධර්මය මීට වඩා හොඳට ඉගෙනගන්න පුළුවන්. අඩුමගානේ හෙට ඉඳන් රස්සාව කරන එක නවත්තලා දවසට පැය පහ ගානේ භාවනා කරොත් කොච්චර දියුණුවක් ගන්න පුලුවන්ද.

    මොකෝ කියන්නේ හෙටම පන්සලට ගිහින් මහන වෙමුද මේ ගූ ගොඩට උඹව අලවල තියෙන ගෙවල් දොරවල් වාහන ගෑනි දරුවෝ අත ඇරලා දාල :baffled: එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක :yes: කැමතිද අතාරින්න ඔක්කොම :oo:
     
    Last edited: