කල්යාන මිත්‍ර අසපුව
පළමුව මාර්ග පල ලබන්න බන අහන්න ඕනේ. එතනින් ගිහිල්ලා තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්න කල්යාන මිත්‍ර ආශ්‍රය වැදගත්.
මෙතන sgrdk1 වගේ ඉතා නැණවත් කල්යාන මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැතිනම් මාර්ග පල ලබන එක අමාරු වෙනවා.
මම දන්න තරමට හෙළ භාෂාවෙන් ලියන විදි දෙකෙක් තියෙනවා. බොහෝ අය මේක දෑනටම් දන්නවා ඇති.
එක විදියක් Google ආදාන මෙවලම් භාවිතා කරගෙන
-> https://www.google.com/intl/si/inputtools/try/
මේක Windows, Mac හෝ Linux වල ස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ Alt-Space යොදලා ලෙහෙසියෙන් යතුරු පුවරුව වෙනස් කරන්න පුලුවන්.
අනෙක් විදිය ඊට වඩා ලෙහෙසියි. ඒ මාර්ගය මෙතනින් ඉගෙන ගන්න -> https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=31s
තව විදි තියෙනවනම් කරුනා කරලා ඒවා පෙන්නලා දෙන්න.
මේවා යොදලා තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරන්න.