ඔය නැවත ඉපදෙන්නේ නෑ කියන අයට මෙන්න කියනවා දිවැසින් බලලා. මැරෙන අයගෙන් 99%ක් යන්නේ සතර අපායට.
Math yanawada
සරලව අරලිය මලේ සුවද මොනවගේද ඇහුවොත් වචන වලින් කියන්ඩ බැ
මලේ සුවද විදලම බලන්ඩ ඹන
අහලා බලන්න ඔය කියන ලක්ෂන තමන්ගේ තියෙනවද කියලා. එහෙම තියෙනවනම් අනිවාර්යයෙන්ම යනවා. එහෙනං අඩුම තරමෙ මේ ජීවිතයේදී සෝතාපන්න වෙන්නවත් උත්සහ කරන්න.
ඔවුනේ මම පරලෝකේ විස්වාස කරන්නේ නැනේ
මට දැන් බයත් හිතෙනවා
නිවනත් ඒ වගේමයි. නිවන් දැකලම බලන්න ඕනේ. කවුරුත් අහන්නේ නෑ අරලිය මලය සුවඳක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. අන්ධයෙක් ඇහුවොත් පෙනීම කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා, මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න.
RIP logic...

නිවනත් ඒ වගේමයි. නිවන් දැකලම බලන්න ඕනේ. කවුරුත් අහන්නේ නෑ අරලිය මලය සුවඳක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. අන්ධයෙක් ඇහුවොත් පෙනීම කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා, මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න.
Logic වලින් හැමදෙයක්ම පැහැදිළි කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවා.![]()

ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
බටහිර හරි මොන විදයාව හරි,
# මතකය තියෙන්නෙ කොහෙද
# මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
# මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
# විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
..........
කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
Ithin Batahira Vidayawa,...LOL
But Only One Truth for Each of Everything

Ubala kiyana widiyata Islam agamath aththa wenna one..![]()



විද්‍යාවට LOL කියල කියන්නෙත් ඒ විද්‍යාවේන්ම හදල දීපු කම්පියුටර් එකකින් නෙ ඇත්තටලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
බටහිර හරි මොන විදයාව හරි,
# මතකය තියෙන්නෙ කොහෙද
# මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
# මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
# විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
..........
කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
Ithin Batahira Vidayawa,...LOL
But Only One Truth for Each of Everything
ලිඳෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා බන්
විද්‍යාවට LOL කියල කියන්නෙත් ඒ විද්‍යාවේන්ම හදල දීපු කම්පියුටර් එකකින් නෙ ඇත්තටලිඳෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා බන්
![]()
ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
බටහිර හරි මොන විදයාව හරි,
# මතකය තියෙන්නෙ කොහෙද
# මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
# මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
# විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
..........
කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
Ithin Batahira Vidayawa,...LOL
But Only One Truth for Each of Everything
Sorry for My Mistake,..
ඹය වගෙ පොඩි දෙකට මම තර්ක කරන්ඩ කැමති නැ...
Also, try to get the whole Idea what I mean, if possible.

මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියලSorry for My Mistake,..
ඹය වගෙ පොඩි දෙකට මම තර්ක කරන්ඩ කැමති නැ...
Also, try to get the whole Idea what I mean, if possible.
මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා
ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි
ඔබ කියන විදියට අන්ධයින්ට පුළුවන් පෙනීම කියලා දෙයක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.![]()
කොහෙද ඇම්ඩො පුනර්භවයක් ගැන කියල තියෙන්නේ, කොහෙද මන්තර වගේ ජප කරලා තියෙන්නේඒ වචනේවත් මමනං දැක්කේ නෑ මෙතන කියනව
එහෙමවත් කීවනං අඩුමගානේ බුද්ධාගමට කොපිරයිට්ස් තියෙනවා කිව්වැකි ඒ වචනෙට
මමනං ඔන්න කිවේ නෑ
![]()