නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය නැවත ඉපදෙන්නේ නෑ කියන අයට මෙන්න කියනවා දිවැසින් බලලා. මැරෙන අයගෙන් 99%ක් යන්නේ සතර අපායට.

    Math yanawada
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Math yanawada

    අහලා බලන්න ඔය කියන ලක්ෂන තමන්ගේ තියෙනවද කියලා. එහෙම තියෙනවනම් අනිවාර්යයෙන්ම යනවා. එහෙනං අඩුම තරමෙ මේ ජීවිතයේදී සෝතාපන්න වෙන්නවත් උත්සහ කරන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සරලව අරලිය මලේ සුවද මොනවගේද ඇහුවොත් වචන වලින් කියන්ඩ බැ
    මලේ සුවද විදලම බලන්ඩ ඹන

    නිවනත් ඒ වගේමයි. නිවන් දැකලම බලන්න ඕනේ. කවුරුත් අහන්නේ නෑ අරලිය මලය සුවඳක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. අන්ධයෙක් ඇහුවොත් පෙනීම කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා, මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අහලා බලන්න ඔය කියන ලක්ෂන තමන්ගේ තියෙනවද කියලා. එහෙම තියෙනවනම් අනිවාර්යයෙන්ම යනවා. එහෙනං අඩුම තරමෙ මේ ජීවිතයේදී සෝතාපන්න වෙන්නවත් උත්සහ කරන්න.

    ඔවුනේ මම පරලෝකේ විස්වාස කරන්නේ නැනේ
    මට දැන් බයත් හිතෙනවා
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔවුනේ මම පරලෝකේ විස්වාස කරන්නේ නැනේ
    මට දැන් බයත් හිතෙනවා

    ඒකනෙ කිව්වේ. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා බලන්න පරලොවක් තියෙනවද නැද්ද කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවනත් ඒ වගේමයි. නිවන් දැකලම බලන්න ඕනේ. කවුරුත් අහන්නේ නෑ අරලිය මලය සුවඳක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. අන්ධයෙක් ඇහුවොත් පෙනීම කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා, මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න.

    RIP logic...
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    RIP logic...

    Logic වලින් හැමදෙයක්ම පැහැදිළි කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවා. :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    නිවනත් ඒ වගේමයි. නිවන් දැකලම බලන්න ඕනේ. කවුරුත් අහන්නේ නෑ අරලිය මලය සුවඳක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. අන්ධයෙක් ඇහුවොත් පෙනීම කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා, මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න.

    ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
    බටහිර හරි මොන විද‍ය‍ාව හරි,
    # මතකය තියෙන්නෙ කොහෙද
    # මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
    # මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
    # විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
    ..........
    කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
    Ithin Batahira Vidayawa,...LOL

    But Only One Truth for Each of Everything
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Logic වලින් හැමදෙයක්ම පැහැදිළි කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවා. :D

    Ubala kiyana widiyata Islam agamath aththa wenna one..:rolleyes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
    බටහිර හරි මොන විද‍ය‍ාව හරි,
    # මතකය තියෙන්නෙ කොහෙද
    # මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
    # මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
    # විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
    ..........
    කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
    Ithin Batahira Vidayawa,...LOL

    But Only One Truth for Each of Everything

    :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Ubala kiyana widiyata Islam agamath aththa wenna one..:rolleyes:

    ඔබ කියන විදියට අන්ධයින්ට පුළුවන් පෙනීම කියලා දෙයක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න. :rofl::rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
    බටහිර හරි මොන විද‍ය‍ාව හරි,
    # මතකය තියෙන්නෙ කොහෙද
    # මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
    # මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
    # විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
    ..........
    කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
    Ithin Batahira Vidayawa,...LOL

    But Only One Truth for Each of Everything
    විද්‍යාවට LOL කියල කියන්නෙත් ඒ විද්‍යාවේන්ම හදල දීපු කම්පියුටර් එකකින් නෙ ඇත්තට :no: ලිඳෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා බන් :yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    විද්‍යාවට LOL කියල කියන්නෙත් ඒ විද්‍යාවේන්ම හදල දීපු කම්පියුටර් එකකින් නෙ ඇත්තට :no: ලිඳෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා බන් :yes:

    Sorry for My Mistake,..
    ඹය වගෙ පොඩි දෙකට මම තර්ක කරන්ඩ කැමති නැ...
    Also, try to get the whole Idea what I mean, if possible.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,509
    22,167
    113
    Gotland
    ලොකෙ ඹප්පු කරන්ඩ පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව
    බටහිර හරි මොන විද‍ය‍ාව හරි,
    # මතකය තියෙන්නෙ කොහෙද
    # මනස/හිත,... තියෙන්නෙ කොහෙද,
    # මිනිස් ආරමිභය කොහෙද/මොකක්ද,
    # විශ්වය/ආරමිභය කොහෙද/මොකක්ද
    ..........
    කියලවත් ඹප්පු කරගන්ඩ බැ,
    Ithin Batahira Vidayawa,...LOL

    But Only One Truth for Each of Everything

    දැන් ආගමෙන් ඔප්පු කරලා තියෙන දේවල් කියන්න බලන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,509
    22,167
    113
    Gotland
    Sorry for My Mistake,..
    ඹය වගෙ පොඩි දෙකට මම තර්ක කරන්ඩ කැමති නැ...
    Also, try to get the whole Idea what I mean, if possible.

    ආගමෙන් ලොකු දේවල් ඔප්පු කරලා වගේ :lol:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Naraka vidihata jeewath wena minissunta nawatha ipadeemak naha. Eka nisa tama paw karanne. Paw karanna baya naha. They don't care... Eyala hitan inne me life eken okkma iwarai kiyala.

    Hoda vidihata jeewath wena minissunta nawatha ipadeemak tiyanawa. Eyala wada karanne issaraha gana hithala. They care...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sorry for My Mistake,..
    ඹය වගෙ පොඩි දෙකට මම තර්ක කරන්ඩ කැමති නැ...
    Also, try to get the whole Idea what I mean, if possible.
    මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියල :baffled: මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා :yes: ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි :baffled:

    හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබ කියන විදියට අන්ධයින්ට පුළුවන් පෙනීම කියලා දෙයක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න. :rofl::rofl::P

    අල්ලා කියල දෙවි කෙනෙක් නැහැ කියල ඔප්පු කරලා පෙන්නන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහෙද ඇම්ඩො පුනර්භවයක් ගැන කියල තියෙන්නේ, කොහෙද මන්තර වගේ ජප කරලා තියෙන්නේ :eek: ඒ වචනේවත් මමනං දැක්කේ නෑ මෙතන කියනව :eek: එහෙමවත් කීවනං අඩුමගානේ බුද්ධාගමට කොපිරයිට්ස් තියෙනවා කිව්වැකි ඒ වචනෙට :yes: මමනං ඔන්න කිවේ නෑ :oo:

    අනේ මනුස්සයෝ "මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ පුනර්භවය" ගැන කතා කරන්න තමයි.