A single sell order of 2100 BCH just got executed on Poloniex at 925, yet the price is stable.![]()
DAMN.
Heta weddi 850 ta ei kiyala hithanawa.A single sell order of 2100 BCH just got executed on Poloniex at 925, yet the price is stable.![]()
Heta weddi 850 ta ei kiyala hithanawa.BTC network is struggling while miners move to BCH with 97830 unconfirmed transactions and counting.![]()
DAMN.Heta weddi 850 ta ei kiyala hithanawa.
Dark days coming![]()
![]()

BTC network is struggling while miners move to BCH with 97830 unconfirmed transactions and counting.![]()

Issella post eke umbama dapu chart eka balapan. Eke pennanne umba hithana widiyata BTC/OMG parallel yanawa kiyala nemei.
OMG issella BTC walata wadaa nagga. Eeta passe BTC nagiddi OMG bassa.
Dan dekama ekama widiyata yanawa, BTC naginakota USD price eken OMGth naginawa. Eka dan thathwe.
Oya road map eke kathawa hari thama. Loku event naha 2018 wenakan. Eka thama minissu wikunuwe, minissu BTC fork ekata bahina asse OMG wala mukuth price wadi wena dewal naththan wikunanawa. Eka thama fork ekata amatharawa bahinna hethuwa.
Ehema nathuwa mula indan umba kiyanawa wage OMG, BTC parallel giye naha. Umba chart patalawan inne.
Ai ban crop karala danne october 22 passe ewa witharak.Oya fork eka thiyana kale tikane. Math kiwwe fork eka thiyana kale ehema thama giye.
Mula indan dapan ethakota umbatama therei parallel giyada nadda kiyala.
![]()

ඔව් ඕක උනේ OCT ඉදන් තමා..එතන වැරදීමක් උනේ..මොකද ඊයේ මන් වැරදි චාර්ට් එකක් බලලා කිව්වා නිසා..දැන් අයිමත් කිව්වම තමා පරණ චාර්ට් බැලුවේ
වැරදීමක් උනේ..crop කරලා නම් දැම්මේ නැහැ..බලන්න ඔකේ image date එක
ඔය සිද්දිය පටන් ගත්තේ OCT ඉදන්..එත් ඔය කෙස් එක යනවා මට හිතෙන විදියට උන්ගේ හරි හමන් product එකක් එනකන්

Meka stock market eka nemei, iwasanna baha kal yanawa nam wikunala daanawa. Product ekak thiyanawa, real world usage ekath thiyanwa eth BTC fork eka enakota bahinawa balan inna baha, 2018 OMG aluth updates enakan hiyoth thawa bahinawa enisa wikunanwa.
Dan bahala bahala thawa bahinna bari ganata awith thiyana nisath, BTC fork nathi nisa thawath naginne nathi nisath BTC parellel yanawa. Okai simple theroy eka.
BCH pissuwen wage naggoth BTC, OMG dekama bahi.
ගොඩක් උන්ගේ කටේ තියෙන්නෙම moon moon ගගා..ඉතින්උ උන්ගේ Hopes එන්නේ නැහැ කියලා පොද්ද තේරුණා නම් මාරු වෙනවා profit තියෙන වෙන එකකට 

ඔව් OMG නම් ඉල්ලන් කෑවේ roadmap දාලා..ඔය දේම තමා WTC වලට උනෙත්..උන්ගේත් දැන් ලොකු up වීමක් නැනේගොඩක් උන්ගේ කටේ තියෙන්නෙම moon moon ගගා..ඉතින්උ උන්ගේ Hopes එන්නේ නැහැ කියලා පොද්ද තේරුණා නම් මාරු වෙනවා profit තියෙන වෙන එකකට
උදේ මන් කියපු අනිත් එකත් හරි ගියා
ETC =>14.20 ගන්න කිව්වේ
දැන් ETC =>17$
chart stuck වෙනවා..චාර්ට් එකේ 16.70$,Bid යන්නේ 17.2$![]()
ඔව් OMG නම් ඉල්ලන් කෑවේ roadmap දාලා..ඔය දේම තමා WTC වලට උනෙත්..උන්ගේත් දැන් ලොකු up වීමක් නැනේ
උදේ මන් කියපු අනිත් එකත් හරි ගියා
ETC =>14.20 ගන්න කිව්වේ
දැන් ETC =>17$
![]()

Uba gaththada? ETC up wenna reason eka mokak da?

Mekai OMG karayo aththa pennuwa, WTC karayo wallet, block chain october release karanawa kiyala realease kale naha. Eken na gaththa.
Dan market eke hatiyata predict karanna puluwan machan. Kohoma unath Good work bro!
Habai mehema hamadama thiyenne naha ikmanin ALT naginawa, BTC bahala ai stable wenawa, eeta passe ai ALT sellan thama.

මේක වේවිද කියලා සැකයි මේ යන විදියට..තව fork එකක් එන්න පුළුවන්,fork කියන්නේ සල්ලිනෙ![]()
Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

binance එකේද තියෙන්නේ..උන් Gas දෙන්නේ ඊලග මාසෙම මුල නේද..
ලොකුම අවුල Bittrex Gas දෙන්නේ නැති එක නේද?නැත්නම් stop loss එක Neo 23 වගේ දාලා අවුරුද්දක් තියෙන්න ඇරියා නම් පට්ට ගානක් එනවා
GAS 13 අඩු වෙලා 24 ගියේ...GAS ගන්න එක ලාබයි NEO වලට එක අතකට
Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
Anik eka fork walin ganna coin melo rahak naha real world usage ekedi. Enisa langadi thawa fork awath giya paara wage godak bahina ekak naha ALT.
Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

එහෙම කරේ අයිමාත් November 14 අඩුවට ගන්න 
ඔන්න බලන්න මචන් luck එක..news එක පැය දෙකකට කලින් අවා නම් සේරම ලොස්ට් කවර් 
සේරම වඩා ආතල් දෙයක් කියන්නද?මන් 1000$ OMG ගත්තා November 07 වගේ 6.20$
දන්නේ නැහැනේ fork එක cancel වේවි කියලා ..fork cancel news එක එන්න පැය දෙකකට කලින් සේරම OMG විකුන්නා 6.7$ ගානේඑහෙම කරේ අයිමාත් November 14 අඩුවට ගන්න
පැය දෙකකින් බලද්දී OMG 8.10$ඔන්න බලන්න මචන් luck එක..news එක පැය දෙකකට කලින් අවා නම් සේරම ලොස්ට් කවර්
![]()

Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
Anik eka fork walin ganna coin melo rahak naha real world usage ekedi. Enisa langadi thawa fork awath giya paara wage godak bahina ekak naha ALT.
Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.
Binance checks at 8am if everyday and updates the GAS counter for you and distributes the GAS at the start of every month regardless if you still have NEO at the time of distribution.
For example, today 8th November I have 500 NEO, they will credit me for the GAS amount at 8am, Tomorrow 9th nov I can move my NEO off my Binance wallet and come 1st December, I’ll receive my GAS for holding NEO on the 8th.