ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Issella post eke umbama dapu chart eka balapan. Eke pennanne umba hithana widiyata BTC/OMG parallel yanawa kiyala nemei. :D
    OMG issella BTC walata wadaa nagga. Eeta passe BTC nagiddi OMG bassa.
    Dan dekama ekama widiyata yanawa, BTC naginakota USD price eken OMGth naginawa. Eka dan thathwe.

    Oya road map eke kathawa hari thama. Loku event naha 2018 wenakan. Eka thama minissu wikunuwe, minissu BTC fork ekata bahina asse OMG wala mukuth price wadi wena dewal naththan wikunanawa. Eka thama fork ekata amatharawa bahinna hethuwa.

    Ehema nathuwa mula indan umba kiyanawa wage OMG, BTC parallel giye naha. Umba chart patalawan inne.

    Ai ban crop karala danne october 22 passe ewa witharak. :lol: Oya fork eka thiyana kale tikane. Math kiwwe fork eka thiyana kale ehema thama giye.

    Mula indan dapan ethakota umbatama therei parallel giyada nadda kiyala. :lol:

    7VjaPua.jpg

    ඔව් ඕක උනේ OCT ඉදන් තමා..එතන වැරදීමක් උනේ..මොකද ඊයේ මන් වැරදි චාර්ට් එකක් බලලා කිව්වා නිසා..දැන් අයිමත් කිව්වම තමා පරණ චාර්ට් බැලුවේ :D

    වැරදීමක් උනේ..crop කරලා නම් දැම්මේ නැහැ..බලන්න ඔකේ image date එක ;)

    ඔය සිද්දිය පටන් ගත්තේ OCT ඉදන්..එත් ඔය කෙස් එක යනවා මට හිතෙන විදියට උන්ගේ හරි හමන් product එකක් එනකන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Meka stock market eka nemei, iwasanna baha kal yanawa nam wikunala daanawa. Product ekak thiyanawa, real world usage ekath thiyanwa eth BTC fork eka enakota bahinawa balan inna baha, 2018 OMG aluth updates enakan hiyoth thawa bahinawa enisa wikunanwa.
    Dan bahala bahala thawa bahinna bari ganata awith thiyana nisath, BTC fork nathi nisa thawath naginne nathi nisath BTC parellel yanawa. Okai simple theroy eka. :D

    BCH pissuwen wage naggoth BTC, OMG dekama bahi.
     
    ඔව් OMG නම් ඉල්ලන් කෑවේ roadmap දාලා..ඔය දේම තමා WTC වලට උනෙත්..උන්ගේත් දැන් ලොකු up වීමක් නැනේ :) ගොඩක් උන්ගේ කටේ තියෙන්නෙම moon moon ගගා..ඉතින්උ උන්ගේ Hopes එන්නේ නැහැ කියලා පොද්ද තේරුණා නම් මාරු වෙනවා profit තියෙන වෙන එකකට :lol::lol:

    උදේ මන් කියපු අනිත් එකත් හරි ගියා :P

    ETC =>14.20 ගන්න කිව්වේ
    දැන් ETC =>17$

    :yes::yes:

    chart stuck වෙනවා..චාර්ට් එකේ 16.70$,Bid යන්නේ 17.2$ :sorry::(
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔව් OMG නම් ඉල්ලන් කෑවේ roadmap දාලා..ඔය දේම තමා WTC වලට උනෙත්..උන්ගේත් දැන් ලොකු up වීමක් නැනේ :) ගොඩක් උන්ගේ කටේ තියෙන්නෙම moon moon ගගා..ඉතින්උ උන්ගේ Hopes එන්නේ නැහැ කියලා පොද්ද තේරුණා නම් මාරු වෙනවා profit තියෙන වෙන එකකට :lol::lol:

    උදේ මන් කියපු අනිත් එකත් හරි ගියා :P

    ETC =>14.20 ගන්න කිව්වේ
    දැන් ETC =>17$

    :yes::yes:

    chart stuck වෙනවා..චාර්ට් එකේ 16.70$,Bid යන්නේ 17.2$ :sorry::(

    Uba gaththada? ETC up wenna reason eka mokak da?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් OMG නම් ඉල්ලන් කෑවේ roadmap දාලා..ඔය දේම තමා WTC වලට උනෙත්..උන්ගේත් දැන් ලොකු up වීමක් නැනේ :)

    උදේ මන් කියපු අනිත් එකත් හරි ගියා :P

    ETC =>14.20 ගන්න කිව්වේ
    දැන් ETC =>17$

    :yes::yes:

    Mekai OMG karayo aththa pennuwa, WTC karayo wallet, block chain october release karanawa kiyala realease kale naha. Eken na gaththa. :lol:

    Dan market eke hatiyata predict karanna puluwan machan. Kohoma unath Good work bro!
    Habai mehema hamadama thiyenne naha ikmanin ALT naginawa, BTC bahala ai stable wenawa, eeta passe ai ALT sellan thama.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mekai OMG karayo aththa pennuwa, WTC karayo wallet, block chain october release karanawa kiyala realease kale naha. Eken na gaththa. :lol:

    Dan market eke hatiyata predict karanna puluwan machan. Kohoma unath Good work bro!
    Habai mehema hamadama thiyenne naha ikmanin ALT naginawa, BTC bahala ai stable wenawa, eeta passe ai ALT sellan thama.

    මේක වේවිද කියලා සැකයි මේ යන විදියට..තව fork එකක් එන්න පුළුවන්,fork කියන්නේ සල්ලිනෙ :lol::(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක වේවිද කියලා සැකයි මේ යන විදියට..තව fork එකක් එන්න පුළුවන්,fork කියන්නේ සල්ලිනෙ :lol::(

    Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
    Anik eka fork walin ganna coin melo rahak naha real world usage ekedi. Enisa langadi thawa fork awath giya paara wage godak bahina ekak naha ALT.

    Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.

    Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

    binance එකේද තියෙන්නේ..උන් Gas දෙන්නේ ඊලග මාසෙම මුල නේද..

    ලොකුම අවුල Bittrex Gas දෙන්නේ නැති එක නේද?නැත්නම් stop loss එක Neo 23 වගේ දාලා අවුරුද්දක් තියෙන්න ඇරියා නම් පට්ට ගානක් එනවා :lol::lol:

    GAS 13 අඩු වෙලා 24 ගියේ...GAS ගන්න එක ලාබයි NEO වලට එක අතකට
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.

    Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

    Bitcoin Silver kiyala fork ekak enawa kiyalath mama dakka.. :lol:
    NEO nam thiyan inna tharamata hondai neda.. :yes::yes:

    BCH updates
    #1 On 24 hour trading volume.
    47% hash power on BCH now.
    China to give preference to Bitcoin Cash on regulated exchanges!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    binance එකේද තියෙන්නේ..උන් Gas දෙන්නේ ඊලග මාසෙම මුල නේද..

    ලොකුම අවුල Bittrex Gas දෙන්නේ නැති එක නේද?නැත්නම් stop loss එක Neo 23 වගේ දාලා අවුරුද්දක් තියෙන්න ඇරියා නම් පට්ට ගානක් එනවා :lol::lol:

    GAS 13 අඩු වෙලා 24 ගියේ...GAS ගන්න එක ලාබයි NEO වලට එක අතකට

    Ow binance, ona nam wallet ekata dan GAS ganna puluwan dan indan.
    GAS watinawa, NEO godak basse naththan wikunana eka padui.
    Pena widiyata nam loku basmak enne naha wage.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
    Anik eka fork walin ganna coin melo rahak naha real world usage ekedi. Enisa langadi thawa fork awath giya paara wage godak bahina ekak naha ALT.

    Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

    සේරම වඩා ආතල් දෙයක් කියන්නද?මන් 1000$ OMG ගත්තා November 07 වගේ 6.20$ :)

    දන්නේ නැහැනේ fork එක cancel වේවි කියලා ..fork cancel news එක එන්න පැය දෙකකට කලින් සේරම OMG විකුන්නා 6.7$ ගානේ :( එහෙම කරේ අයිමාත් November 14 අඩුවට ගන්න :(

    පැය දෙකකින් බලද්දී OMG 8.10$ :( ඔන්න බලන්න මචන් luck එක..news එක පැය දෙකකට කලින් අවා නම් සේරම ලොස්ට් කවර් :sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සේරම වඩා ආතල් දෙයක් කියන්නද?මන් 1000$ OMG ගත්තා November 07 වගේ 6.20$ :)

    දන්නේ නැහැනේ fork එක cancel වේවි කියලා ..fork cancel news එක එන්න පැය දෙකකට කලින් සේරම OMG විකුන්නා 6.7$ ගානේ :( එහෙම කරේ අයිමාත් November 14 අඩුවට ගන්න :(

    පැය දෙකකින් බලද්දී OMG 8.10$ :( ඔන්න බලන්න මචන් luck එක..news එක පැය දෙකකට කලින් අවා නම් සේරම ලොස්ට් කවර් :sorry:

    Math okkoma ALT wikuanala BTC karan hitiye athal eke fork eken passe ALT ganna. Mun fork eka cancel kalama okkoma wade kela una, eeta passe buy kare as 2 wahagena echchra speed eken nagge ALT. :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fork sellama digatama karanna baha ban, thibbath issara wage godak ALT bahinne naha. Dan penawane wadiya bahinne naha, bassath ai naginawa.
    Anik eka fork walin ganna coin melo rahak naha real world usage ekedi. Enisa langadi thawa fork awath giya paara wage godak bahina ekak naha ALT.

    Fork eka naha kiwwa gaman mama NEO thogayak gaththa. Dan meka wikunawada nadda kiyala bala bala inne. Mokada tiyan hitiyama gas hambenawa. Wikunala godak basse naththan aparade GAS naha.

    Binance checks at 8am if everyday and updates the GAS counter for you and distributes the GAS at the start of every month regardless if you still have NEO at the time of distribution.
    For example, today 8th November I have 500 NEO, they will credit me for the GAS amount at 8am, Tomorrow 9th nov I can move my NEO off my Binance wallet and come 1st December, I’ll receive my GAS for holding NEO on the 8th.

    හැබැයි තියන් හිටිය දවස් ටිකට ගෙවනවා නේද :rolleyes: