120,000 kata aduwen assemble karaganna puluwan gaming pc specs kiyapallako bn....aluth game gahanna puluwan wenna oni...high detail support karanawanam ela.ganna place ekakuth recommend karanna
Thanks broIntel Core i3 7100 Processor - 18200.00
ASUS H110 Motherboard - 11500.00
Corsair 8GB DDR4 Ram - 13500.00
Seagate 1TB HDD - 9000.00
Zotac GTX 1050Ti OC 4GB - 33000.00
Seasonic 500w PSU - 7000.00
Acer 24 Monitor - 23000.00
Logitech Keyboard and Mouse - 2000.00
Creative Subwoofer 2.1 - 4000.00
Normal Casing - 2000.00
ඔක්කෝටම 123200.00
කීබෝර්ඩ් , මවුස් , සබ්වූෆර්ස් , මොනිටර්ස් නැතුව සිස්ටම් එක විතරක් ඕන නම් මෙහෙම ගහන්න පුලුවන්.
Intel Core i5 7500 Processor - 32200.00
ASUS B250 Gaming Motherboard - 22000.00
Corsair 8GB DDR4 Ram - 13500.00
Seagate 1TB HDD - 9000.00
Zotac GTX 1050Ti OC 4GB - 33000.00
Seasonic 500w PSU - 7000.00
Normal Casing - 2000.00
ඔක්කොම 118700.00 වෙනවා සිස්ටම් එක විතරක්.
http://www.eglobe.lk/price_list.php
කඩේ ශුවර් , ගණන් හොදයි , වොරන්ටිත් හොදයි , හම්බත් නෙවෙයි .
Game ගහන්න නම් Playstation 4 එකක් ගන්න..
Buy a ps4. You can buy under 50k.
Hoda tv ekak tiyenawa nam PS4 ekak ganin bn
lankawe kohenda PS4 ganna puluwan warranty ekka. chelsea eke dan nadda? 42" LG 3d tv eka gaththa PS4 eka gahanna eth thama ps4 ekak gaththe na.. 7months TV eka welenawa
camera lk eken lagadi open kala neda sony showroom 1?
lankawe kohenda PS4 ganna puluwan warranty ekka. chelsea eke dan nadda? 42" LG 3d tv eka gaththa PS4 eka gahanna eth thama ps4 ekak gaththe na.. 7months TV eka welenawa
Intel Core i3 7100 Processor - 18200.00
ASUS H110 Motherboard - 11500.00
Corsair 8GB DDR4 Ram - 13500.00
Seagate 1TB HDD - 9000.00
Zotac GTX 1050Ti OC 4GB - 33000.00
Seasonic 500w PSU - 7000.00
Acer 24 Monitor - 23000.00
Logitech Keyboard and Mouse - 2000.00
Creative Subwoofer 2.1 - 4000.00
Normal Casing - 2000.00
ඔක්කෝටම 123200.00
කීබෝර්ඩ් , මවුස් , සබ්වූෆර්ස් , මොනිටර්ස් නැතුව සිස්ටම් එක විතරක් ඕන නම් මෙහෙම ගහන්න පුලුවන්.
Intel Core i5 7500 Processor - 32200.00
ASUS B250 Gaming Motherboard - 22000.00
Corsair 8GB DDR4 Ram - 13500.00
Seagate 1TB HDD - 9000.00
Zotac GTX 1050Ti OC 4GB - 33000.00
Seasonic 500w PSU - 7000.00
Normal Casing - 2000.00
ඔක්කොම 118700.00 වෙනවා සිස්ටම් එක විතරක්.
http://www.eglobe.lk/price_list.php
කඩේ ශුවර් , ගණන් හොදයි , වොරන්ටිත් හොදයි , හම්බත් නෙවෙයි .

Game ගහන්න නම් Playstation 4 එකක් ගන්න..
game 5 gannna kota thawa playstation ekak ganna salli