හනුමා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රාමා -රාවනා වාල්මිකි ද මොකද එකා ලිව්ව එකක් නෙ ?

    වාල්මිකී ඕක ලියලා මෙගා නාට්ටියක් හදලා ලංකාවේ පෙන්නුවා ඒවා බලල තමයි අපේ උන් රාවනා ඇල්ල, සිතා එලිය, වාරියපොළ අනංමනං නං ටිකක් දාන් ආතල් ගන්නේ...:rolleyes:
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    පන්සලකට ගිහින් බලපන් වැඩියෙන් මිනිස්සු ඉන්නෙ බුදු ගෙ ඇතුලෙද දෙවාල \ඇතුලෙද ?
    පළතුරුවට්ටි උස්සන් ගිහින් ,පොල් ගෙඩි උස්සන් ගිහින් දෙවියොන්ගෙ පුක්ක වන්දනාවෙ යෙදෙනවා.
    කතරගම් දෙවලෙ ,නවගමුව දෙවාලෙ වගෙ එව්වා තහනම් කරන්න ඔනෙ.
    එත් ඉතිං රටෙ මුල් පුටු වල උන් පුක උඩ දාගෙන තිරුපති වන්දනාවෙ යද්දි අනෙක් උන් ගැන කවර කතාද ?

    Attha kathawa.. Mun minissunawa rawattanawa. Dewala wala inna hora kapuwo. Yapanenam kamak ne matara unuth hanumata wandinawa dakka ada. Aparade kiri. Minissunta bonna thiyena ewa. mun ewain hanumawa nawanawa. wikarayi.
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama

    වාල්මිකී ඕක ලියලා මෙගා නාට්ටියක් හදලා ලංකාවේ පෙන්නුවා ඒවා බලල තමයි අපේ උන් රාවනා ඇල්ල, සිතා එලිය, වාරියපොළ අනංමනං නං ටිකක් දාන් ආතල් ගන්නේ...:rolleyes:

    :D:D:D:D:D:D:D:D:D
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Lankawe thamai ne... laggala paththe ehema thaama rawanaa rajathumata puja ehma thiyanawa.... ape rate newenam ehma karaida...:confused:

    Ravana lankawe indapu kenek. Mama ena gaman pothakut aran awa sarasavi eken me gana hoyanna.
    Sri-Rawana-Puwatha-9789558596883.jpg


    Hanumata wandina 1 thamai duka.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Nepal unuth indian un wagema gobba yakku.

    මිතාව බන් ලන්කවේ නම් මිනිස්සු දේවාලයකට
    ගියාට ලොකුවටම නෑ ඔක,
    ඉන්දියා නේපාල් වල වගේ නම් ගන්න දෙයක් නෑ
    .
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ravana lankawe indapu kenek. Mama ena gaman pothakut aran awa sarasavi eken me gana hoyanna.
    Sri-Rawana-Puwatha-9789558596883.jpg


    Hanumata wandina 1 thamai duka.

    Ow bn.. Rawana rajathuma hoitiya paththa koheda pothe thiyana vidihata...
    Matale Laggala paththe nam puja ehma thiyanawalu thaama..
    Sinhala wedakamath enne rawanaa rajathumage idalalu...