හනුමා

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ලංකාවට ඇවිල්ලා නැට්ට ගිනිතියන් ගියපු මේ පොන්නයට ලංකාවේ උන් වදින්නේ මොකටද?
    :oo::oo::oo::angry::angry::angry::angry::angry:

    sunder25.jpg
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වදින්න ඕනෙ මේ රට ආරක්ශා කරන දෙවියන්ට.. මේ පගර නැට්ටට නෙමෙයි
     
    • Like
    Reactions: Freeway90

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට නේපාල් එකක් කීවා උන් පොඩි කාලේ
    ඉස්කොලේ ඉගෙන ගත්තලු ලන්කවේ මිනිස්සු
    කලු උනේ හනුමා ගිනිතියපු නිසාලු.
    ඉන්දියා නේපාල් උන්ට හරක් වදුරෝ ඉතින්
    දෙවියොනේ, මෝඩ හැත්ත
     
    • Like
    Reactions: Freeway90

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මටත් ඕක හිතිල තියෙනවා...
    ෆිල්ම්වල රාවණාට ගිනි තියන කොට අපේ එවුන් වීරයට හුරේ කියන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ.... :lol:
     
    • Like
    Reactions: Freeway90

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    මට නේපාල් එකක් කීවා උන් පොඩි කාලේ
    ඉස්කොලේ ඉගෙන ගත්තලු ලන්කවේ මිනිස්සු
    කලු උනේ හනුමා ගිනිතියපු නිසාලු.
    ඉන්දියා නේපාල් උන්ට හරක් වදුරෝ ඉතින්
    දෙවියොනේ, මෝඩ හැත්ත

    තව කිව්වා ලංකාවෙ උන්ගෙ දත් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ රාක්ෂ කුලෙ නිසා කියලා.
    නෙපාල් වල ඉන්නෙ හෙනම් මොඩයො බන් .ඉන්දියාවෙත් එහෙමයි.
    හින්දු ආගමෙ යොගි,ආයුර්වෙද, වගෙ දෙවල් ඇරෙන්න දෙව සංකල්ප වගෙ එව්වා හෙනම ගොන් පාර්ට්.
     
    • Like
    Reactions: Freeway90

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඕක හිතිල තියෙනවා...
    ෆිල්ම්වල රාවණාට ගිනි තියන කොට අපේ එවුන් වීරයට හුරේ කියන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ.... :lol:

    Raavana kiyanne lankawe ekek nemei...e nisa prashnayak na :)
     
    • Like
    Reactions: Freeway90

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    මටත් ඕක හිතිල තියෙනවා...
    ෆිල්ම්වල රාවණාට ගිනි තියන කොට අපේ එවුන් වීරයට හුරේ කියන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ.... :lol:
    පන්සලකට ගිහින් බලපන් වැඩියෙන් මිනිස්සු ඉන්නෙ බුදු ගෙ ඇතුලෙද දෙවාල \ඇතුලෙද ?
    පළතුරුවට්ටි උස්සන් ගිහින් ,පොල් ගෙඩි උස්සන් ගිහින් දෙවියොන්ගෙ පුක්ක වන්දනාවෙ යෙදෙනවා.
    කතරගම් දෙවලෙ ,නවගමුව දෙවාලෙ වගෙ එව්වා තහනම් කරන්න ඔනෙ.
    එත් ඉතිං රටෙ මුල් පුටු වල උන් පුක උඩ දාගෙන තිරුපති වන්දනාවෙ යද්දි අනෙක් උන් ගැන කවර කතාද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    තව කිව්වා ලංකාවෙ උන්ගෙ දත් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ රාක්ෂ කුලෙ නිසා කියලා.
    නෙපාල් වල ඉන්නෙ හෙනම් මොඩයො බන් .ඉන්දියාවෙත් එහෙමයි.
    හින්දු ආගමෙ යොගි,ආයුර්වෙද, වගෙ දෙවල් ඇරෙන්න දෙව සංකල්ප වගෙ එව්වා හෙනම ගොන් පාර්ට්.

    Budu hamuduruwo nepale neda?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    Budu hamuduruwo nepale neda?
    බුදුහාමුදුරුවො ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තෙ.
    ඉපදුනෙ ලුම්බිණියෙ.
    ඒ කාලෙ ඒක ඉන්දියාවෙම කොටසක්.
    දැන් නෙපාල්.
    එකාලෙ එක ඉන්දියාවක් තිබ්බෙ නැහැ ජනපද තිබ්බෙ .
    දකුණු ඉන්දීය කොටස ඇරුණාහම.
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    වදින්න ඕනෙ මේ රට ආරක්ශා කරන දෙවියන්ට.. මේ පගර නැට්ටට නෙමෙයි



    එකෙන්ම... ලංකාවේ පහලම කොනේ තියන මාතර station පාරේ කෝවිලක් හදාගෙන හැම සෙනසුරාදාම මුට පුජාවක් තියෙන
    වා. :/ :/
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ආපහු ගිනි තියයි කියන බයට වෙන්න ඇති වඳින්නෙ.

    උගේ වලිගෙට ගිනි තිබ්බේ අපේ උන්. ඌ උගේ අහවල් 1 බේරගන්න වතුර හොයාගෙන දුවද්දී වහලවල් ගිනි අරගෙන තියෙන්නෙ. මු එදාම මරල දැම්මනම් ඉවරයි නේ !!!
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මට නේපාල් එකක් කීවා උන් පොඩි කාලේ
    ඉස්කොලේ ඉගෙන ගත්තලු ලන්කවේ මිනිස්සු
    කලු උනේ හනුමා ගිනිතියපු නිසාලු.
    ඉන්දියා නේපාල් උන්ට හරක් වදුරෝ ඉතින්
    දෙවියොනේ, මෝඩ හැත්ත

    Nepal unuth indian un wagema gobba yakku.