https://www.findmyfare.com/
දෙසැම්බර් කියන්නේ ටිකට් වල මිල වැඩිම කාලයක්.
මෙල්බර්න් වලට 175000 - 200000 අතර මිලක් යනව.
find my fare witarada ban aduma malindo air nam 146000
how to find Low price air ticket to australia??? on december

කොහාටද යන්න ඕනෙ? පර්ත්? සිඩ්නි? මෙල්බර්න්? ...?
malindo යන්නෙ පර්ත් සහ සිඩ්නි වලට විතරයි.
පර්ත් වලට නම් අඩුවට තියනවා malindo එකේ