මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම වසරේ මාස තුනක විදුලි බිල ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලි විය.
ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම ප‍්‍රකාශශය කලේ ඕ පිලිබදව විමසා තිබූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.
ඊට අමතරව මාස දහතුනක කාලයක් සදහා විදුලි බිල ලෙස රුපියල් එක් කෝටි තිස් නව ලක්‍ෂයක් ගෙවා ඇති බවද ඔහු සදහන් කලේය.
මෙම සියල්ලෙහි එකතුව එක්කෝටි අනූ ලක්‍ෂයක් පමණ වෙයි.
අදාල ගොඩනැගිල්ල ප‍්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකක් වන අතර ඒ සදහා මසකට රුපියල් දෙකෝටි හතලිස් ලක්‍ෂය බැගින් මේ දක්වා ගෙවමින් සිටින්නේ යයි චෝදනා එල්ල වෙයි.
සදුන් පොන්නයෝ , කිලෝ පොන්නයෝ ,අනෙකුත් යහපාලන ලොල්ලෝ , මේ ඔබේ අවධානය පිණිසයි