අයියෝ_මහින්ද චිප් චිප්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මූ ඉතින් රටේ මිනිස්සුන්ට පෙට්‍රොල් ටිකවත් දිගන්න බැරි පොන්නයා නේ.:sorry::sorry::lol::lol: තව මොන කතාද ?
:lol::lol::lol:

DM_20150526_A002-7.png
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    29ක් කියන්නේ පොඩි පොඩි චන්ද ඔක්කොම එක්කනේ.අනිත් එක ඔච්චර දෙයක් වෙලත් පක්ෂේ කැඩෙන්න දුන්නේ නැහැ.වෙන්න ඕන සේරම නරක දේවල් වෙලා එත් අද තියෙන්නේ UNP ආණ්ඩුවක්.
    මහින්ද යුද්දෙත් දිනල අවුරුදු 5ක් යන්න කලින් ගෙදරත් ගියා :lol: ඔන්න ඕකයි වෙනස.
    බල පෙරේතය කියන්නේ චන්දෙන් පැරදිලා ඊළඟ චන්දෙ එනකන් ඉවසන්න බැරි එකාටනේ.කරන්න තියෙන හැම බලු වැඩේම කරනවා රට අවුල් කරන්න.ජෙප්පෝ වගේ උනා අන්තිමට.

    ලොල් බයිසිකල් පැද්ද එක එච්චර බලු වැඩක් උනාද:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොහෙද බන් ගෙදර ගියේ අර පාර්ලිමේන්තුවේ ඉන්නේ :P ජනාධිපතිවරණයක් පැරදුනා කියන්නේ ගෙදර යාමක් නං රනිල් දෙපාරක්ම ගෙදර ගියේ :D ඒ මදිවට තව දෙපාරක් ගෙදර යන්න වෙයි කියල බයේ චන්දෙට ඉල්ලුවෙත් නෑ එතකොට හතරයි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මූ ඉතින් රටේ මිනිස්සුන්ට පෙට්‍රොල් ටිකවත් දිගන්න බැරි පොන්නයා නේ.:sorry::sorry::lol::lol: තව මොන කතාද ?
    :lol::lol::lol:

    DM_20150526_A002-7.png

    ඒ කාලේ බාල petrol ආවම හරවල යැව්වේ නෑනේ රටේ පෙට්රෝල් හිඟ වෙන හින්ද වෙන්න ඇති නෙ :D කස්ටිය පෙට්රෝල් ගහල වාහනෙත් හදාගත්ත මතකනේ ලක්ෂ ගණන් ගෙවල :D 170 ට විතර පෙට්රෝල් ගත්තෙත් ලොවෙත් නෑ බන් උඹලගේ තර්ක :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    z_pv-A-drive-01.jpg

    බලංපංකෝ ඒ කාලේ පොලිස් කාරයා ඈත තියාම සැලියුට් ගහගෙන. ඒකට දැන් පොලිසීය ඉස්සරහා කිච වෙලා තමයි අතුලෙට යන්න අවසර ගත්තේ. ඔන්න බලන්න පිංවතුනි පොරජන්තොරවාදේ

    :lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලොල් බයිසිකල් පැද්ද එක එච්චර බලු වැඩක් උනාද:D

    කවුද බයිසිකල් පද්ද එක බලු වැඩක් කිව්වේ. අයිත් කියවපන් :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ȜMA X;22477334 said:

    මේ මෙන්ගල් නාකියා රටේ අගමැති යකෝ දැන්

    අම්මට හිකේ... මෙන්න ගොනා. හිනා වෙලා මට ගූත් ගියා. :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොහෙද බන් ගෙදර ගියේ අර පාර්ලිමේන්තුවේ ඉන්නේ :P ජනාධිපතිවරණයක් පැරදුනා කියන්නේ ගෙදර යාමක් නං රනිල් දෙපාරක්ම ගෙදර ගියේ :D ඒ මදිවට තව දෙපාරක් ගෙදර යන්න වෙයි කියල බයේ චන්දෙට ඉල්ලුවෙත් නෑ එතකොට හතරයි

    එහෙම කියනවනං යකෝ රනිල් ගෙදර ගියෙත් නෑනේ කවදාවත්.වැඩිම කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා.වැඩිම වතාවක් අගමැති. :D
    මහින්ද ගෙදර ගියේ හෙලිකොප්ටර් එකෙන් නේ බන් දැන් බයිසිකල් එකෙන් ආවට අයියෝ සල්ලි :D රනිල් ඉල්ලුවේ නැත්තේ ඒ වෙලාවේ හැටියට පරදින හින්ද තමයි බන්.තනියෙන් දිනන්න ගිහින් පුක ඇනගෙන පක්ෂෙත් පරාද කරන් පාක්ෂිකයත් පරාද කරගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉන්න උට මොලේ තිබ්බ හින්ද තමයි අද ඌ ආණ්ඩුව කරන්නේ :D
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම කියනවනං යකෝ රනිල් ගෙදර ගියෙත් නෑනේ කවදාවත්.වැඩිම කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා.වැඩිම වතාවක් අගමැති. :D
    මහින්ද ගෙදර ගියේ හෙලිකොප්ටර් එකෙන් නේ බන් දැන් බයිසිකල් එකෙන් ආවට අයියෝ සල්ලි :D රනිල් ඉල්ලුවේ නැත්තේ ඒ වෙලාවේ හැටියට පරදින හින්ද තමයි බන්.තනියෙන් දිනන්න ගිහින් පුක ඇනගෙන පක්ෂෙත් පරාද කරන් පාක්ෂිකයත් පරාද කරගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉන්න උට මොලේ තිබ්බ හින්ද තමයි අද ඌ ආණ්ඩුව කරන්නේ :D

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියනවනං යකෝ රනිල් ගෙදර ගියෙත් නෑනේ කවදාවත්.වැඩිම කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා.වැඩිම වතාවක් අගමැති. :D
    මහින්ද ගෙදර ගියේ හෙලිකොප්ටර් එකෙන් නේ බන් දැන් බයිසිකල් එකෙන් ආවට අයියෝ සල්ලි :D රනිල් ඉල්ලුවේ නැත්තේ ඒ වෙලාවේ හැටියට පරදින හින්ද තමයි බන්.තනියෙන් දිනන්න ගිහින් පුක ඇනගෙන පක්ෂෙත් පරාද කරන් පාක්ෂිකයත් පරාද කරගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉන්න උට මොලේ තිබ්බ හින්ද තමයි අද ඌ ආණ්ඩුව කරන්නේ :D
    මමයැ උඹනේ මහින්ද ගෙදර ගියා කියල කිවේ :D දැන් පෙරලුන පිට හොඳයි කියනවද :P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මමයැ උඹනේ මහින්ද ගෙදර ගියා කියල කිවේ :D දැන් පෙරලුන පිට හොඳයි කියනවද :P

    ගෙදර ගිහින් ඊළඟ චන්දෙන් නේ ආවේ.හෙලිකොප්ටරේ මතක් කරේ උඹට මතක් වෙයි හිතල.අර ජනේලේ එල්ලිලා කතා කරේ. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර ගිහින් ඊළඟ චන්දෙන් නේ ආවේ.හෙලිකොප්ටරේ මතක් කරේ උඹට මතක් වෙයි හිතල.අර ජනේලේ එල්ලිලා කතා කරේ. :D
    ඔය මොනවා කිවත් ඉතින් මහින්ද දෙපාරක් ජනාධිපතිකම කරලා ඉන්නේ :yes: දැන් මොනවා කරත් ඒවා නැතිවෙන්නේ නෑ ගලේ කෙටුව වගේ තමා. ඒ අතින් රනිල් අවුරුදු විසිතුනක් තිස්සේ ට්‍රයි කරලා දෙපාරක්ම පැරදිලා, තව දෙපාරක් තමන්ගේ පක්ෂේන්ම එකපාරක් නෙවේ දෙපාරක්ම ඔයා අයිනට වෙන්න අපි වෙන අපේක්ෂකයෙක් දානවා කියනකොට ඉතින් කොච්චර උනත් අප්සට් ඇති මනුස්සයට :sorry:

    2020 නං කොහොමහරි මනුස්සයව ජනාධිපති කරවමු අපි නැත්තන් කොච්චර උනත් පස් වෙනි පාරටත් ට්‍රයි කරලා බැරිවුනොත් හතර විලි ලැජ්ජයි නෙ :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099

    :yes: මේක ඇහිලා ඇහිලා කට්ටියට එපාවෙලත් ඇති, ඒත් කාටවත් කරන්න බැරිඋන වැඩේ මහින්දතමයි කලේ.

    ජේආර්ට බැරිවෙලා , ප්‍රෙමදාසට දුන්න, ඔහුකීවා දෙකොන ඇවිලුනු විලක්කුවක් දුන්න කියලා.ඔහු පැරදුනා කොටියට.
    චන්ද්‍රිකා ගත්තා රටම විනාසකලා කොටියා.
    රනිල්ගත්ත, කොටියව පරාජය කලේනෑ.සටන්විරාමය නැවතුනා.ඒක එතනින් ඉවරයි.
    මහින්ද වැඩේ ගොඩදැම්ම.

    ඔහුගේ සෑහෙන්න වැරදිතිබ්බ, බලය අනිසිලෙස භාවිතාව, නාස්තිය නීතියට ගරුනොකීරීම,සක්කිලි රැකීම.18 වැනිස්න්ශෝධනයෙන්, 17න් ඇතිකරතිබු සවාධීන කමිශන්සභා නිශ්ක්‍රීය කිරීම
    ඒත් පොර කරපු වැඩ මොකෙක්ටවත් කරන්න බෑ.
    නොරෙච්චෝලේ, ඉහල කොත්මලේ රනිල්ට චන්ද්‍රිකට නොහැකි උනදේ කලා.සදර්න් හයිවේ,රටේ හැම පාරක්මවගේ කාපට් කිරීම. එස් 9,10,11,12 ට්‍රේන් ඔක්කොම මුගේ කාලේ ගෙනාවේ මම දන්න හැටියට. ගැමුනුවට රෙවෙන්න ප්‍රයිවට් බස් හාතරගයක්දෙන්න සීටීබ් බස් වැඩිකලේ මු.විකුනාතිබු රජ්‍ය ආයතන නැවත පවරාගැනීම.
    මේවගේ වැඩනිසා මහින්ද පොරක් මිනිස්සුන්ට.
    උට පාපැදියත් එකයි, බීම් ඩබ්ලියු එකත් එකයි.
    මොකද ඩයල් එකට පාදයාත්‍රා ජනගෝශා වලින් පැවහි යුඑන්පී එකේ මර්ධනයට විරුද්ධව මිනිස්සු පෙලගස්සල පාරේ කට්ටකාල , උන්ව පරද්දපු එකෙක්.
    අනික තමයි ඩයල් එක ජේවීපෙය මර්ධනයට එරෙහිව, උන්වෙනුවෙන් ජිනීවා ගිය එකෙක්, ඔය භීශන කාලේ.

    ඒනිසා උගේවැඩ, වෙන එකෙක්ට ලොවෙත් කරන්න බෑ.
     
    Last edited:

    මහින්දගේ වැරදි නැත්තේ නෑ :yes: හැබැයි රට බාරගන්නකොට තිබුන තත්වෙට වඩා සෑහෙන හොඳ මට්ටමකට අරන් තියල ගියේ :yes: