හොරා_කනවෝ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0

කාගේ දරුවෙක් ද බන් මේ සදුන් පොන්නයා... පුංචි කාලේ කිරෙන් බාල වෙලාද? :lol::lol:

පොන්නයට කට උත්තර නෑ . රෙද්දේ රෙවෙනවා ප්‍රශ්නයක් ඇහුවම , වැරද්දක් පෙන්නුවම :lol::lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාගේ දරුවෙක් ද බන් මේ සදුන් පොන්නයා... පුංචි කාලේ කිරෙන් බාල වෙලාද? :lol::lol:

    පොන්නයට කට උත්තර නෑ . රෙද්දේ රෙවෙනවා ප්‍රශ්නයක් ඇහුවම , වැරද්දක් පෙන්නුවම :lol::lol:

    අමතකද සිංහලයෝ??:lol::lol:විල්පත්තුව මරාගේ කාලේ හම්බයින්ට කපන්න දුන්න හැටි.?

    giphy.gif

    :lol::lol::lol:තව ඕනනම් වරෙන් දෙන්න.:lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හොරකම් නවත්තන්න යහපාලනේ ගෙනාවෝ :lol::lol:

    යහපාලනේ හොරා කනවෝ :lol::lol::lol::lol:

    සදුන් පොන්නයට කට උත්තර නැතෝ :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට බයිසන් මහින්ද ජනපති කාලේ දුමින්ද UNP එකේද හිටියේ?:lol::lol::lol::lol:

    ඊට පස්සේ බල පෙරේතයා අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දී ජන්දයක් තියලා පැරදුනාලු.:lol:

    ජනේලෙන් ඵබෙන්න උනාලු..:lol:

    මන්ත්‍රී පට්ටමක් ගන්න සිද්ද උනාලු..:lol:

    රජ සැප නැති උනාලු..:lol:

    රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් නැති නිසා පුස් බයිසිකලෙන් පාලිමට්න් ඵන්න උනාලු..:lol:

    උඹලා වගේ අනාථ හිඟන බයියන්ට මරු විකල් උනාලු..:lol:

    වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න උනාලු..:lol::lol::lol::lol:

    z_pv-A-drive-01.jpg

    rajapaksa2.jpg

    former-sri-lankan-president-mahinda-rajapaksa-rides-a-bicycle-the-picture-id872185288

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ වැඩක් නැත්නම් කුරහන් තලපයක් කාලා ගෙදරට වෙලා බුදියගනින්කෝ.මෙහෙමත් කිච වෙන හැටි බල පෙරේතයා.තුක් විතරක්.:lol::lol::lol:

    අමතකද සිංහලයෝ??:lol::lol:විල්පත්තුව මරාගේ කාලේ හම්බයින්ට කපන්න දුන්න හැටි.?

    giphy.gif

    හොරකම් නවත්තන්න යහපාලනේ ගෙනාවෝ :lol::lol:

    යහපාලනේ හොරා කනවෝ :lol::lol::lol::lol:

    සදුන් පොන්නයට කට උත්තර නැතෝ :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:තව ඕන වෙලා වගේ.කිච උනා මදිද බයියෝ?:lol::lol::lol:කොහෙද ඉතින් මහා එකාගේ ජානමනේ.ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ පොන්න බයියන්ට:lol::lol::lol::lol::lol::lol::lol:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol:තව ඕන වෙලා වගේ.කිච උනා මදිද බයියෝ?:lol::lol::lol:කොහෙද ඉතින් මහා එකාගේ ජානමනේ.ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ පොන්න බයියන්ට:lol::lol::lol::lol::lol::lol::lol:.

    ඒයි හදුන් බුවා මොනාද ඔයි මේ කියවන්නෙ...:rolleyes::rolleyes::rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒයි හදුන් බුවා මොනාද ඔයි මේ කියවන්නෙ...:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:උදව් කරපන් බන් පව්

    උබ වගේම අනාථ බයියෙක්නේ..ආව මෙතන මාව මතක් කරගෙන.ගූ පොන්නයා.ඉවසීමේත් සීමාවත් තියෙනවා.:lol::lol::lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්ද AC කරපු ජනාදිපති මන්දිරේ මාසේ ලයිට් බිල ලක්ෂ 150 ට වැඩි :D වතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.
    ලක්ෂ 50 මොකක්ද සාමාන්‍ය office එකකත AC කරාම 50000ක් විතර බිලක් එනවා.ඕක තට්ටු කියක බිල්ඩින් එකක්ද
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද AC කරපු ජනාදිපති මන්දිරේ මාසේ ලයිට් බිල ලක්ෂ 150 ට වැඩි :D වතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.
    ලක්ෂ 50 මොකක්ද සාමාන්‍ය office එකකත AC කරාම 50000ක් විතර බිලක් එනවා.ඕක තට්ටු කියක බිල්ඩින් එකක්ද

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද AC කරපු ජනාදිපති මන්දිරේ මාසේ ලයිට් බිල ලක්ෂ 150 ට වැඩි :D වතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.
    ලක්ෂ 50 මොකක්ද සාමාන්‍ය office එකකත AC කරාම 50000ක් විතර බිලක් එනවා.ඕක තට්ටු කියක බිල්ඩින් එකක්ද

    unp පොල් බූරුවො හිතන විදිහ...කිසිම පලක් ප්‍රයෝජනයක් නොගන්න වහල තියෙන තැනක බිලයි...අරලිය ගහ මන්දිරේ මහින්දගෙ කාලෙ බිලයි ගන්නෙ උපමාවට....ඇ බොල තකතීරුවො දැන් ඔය අරලියගහ මන්දිරේ තොපේ වද පොන්සිය ඉන්නෙ කුප්පිලාම්පුව පත්තුකරගෙනද????
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    unp පොල් බූරුවො හිතන විදිහ...කිසිම පලක් ප්‍රයෝජනයක් නොගන්න වහල තියෙන තැනක බිලයි...අරලිය ගහ මන්දිරේ මහින්දගෙ කාලෙ බිලයි ගන්නෙ උපමාවට....ඇ බොල තකතීරුවො දැන් ඔය අරලියගහ මන්දිරේ තොපේ වද පොන්සිය ඉන්නෙ කුප්පිලාම්පුව පත්තුකරගෙනද????

    අරලිය ගහ මන්දිරේ නෙවෙයි බන් ජනාදිපති මන්දිරේ කියන්නේ :D ජනාදිපති මන්දිරේ කොහොමත් වහල දාල වගේනේ ඒ කාලෙත් තිබබෙ එතකොට එකේ බිල ගෙවන එක අවුලක් නැද්ද. :D
    ඔව් බන් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන උඹලයි මහ එකා AC කරපු ටොයිලට් එකේ ඉඳගෙන TV එක බල බලලු ඉන්නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අරලිය ගහ මන්දිරේ නෙවෙයි බන් ජනාදිපති මන්දිරේ කියන්නේ :D ජනාදිපති මන්දිරේ කොහොමත් වහල දාල වගේනේ ඒ කාලෙත් තිබබෙ එතකොට එකේ බිල ගෙවන එක අවුලක් නැද්ද. :D
    ඔව් බන් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන උඹලයි මහ එකා AC කරපු ටොයිලට් එකේ හයිකරපු TV එක බල බලලු ඉන්නේ

    උබ කියන්නෙ ජනාධිපති මන්දිරේ කුඩු කරල දන්ඩ තිබ්බ කියලද... දැන් උබලගෙ පාන්ඩුවෙන් ඒකෙ ලයිට් කපල,මන්දිරේ ලයිට් බිල ගෙවන් නැද්ද, නිකන් පොල් බූරු කතා කියන්ඩ එපා බන් ...කියනවනම් තර්කයක් තියෙන කතාවක් කියපන්...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    unp පොල් බූරුවො හිතන විදිහ...කිසිම පලක් ප්‍රයෝජනයක් නොගන්න වහල තියෙන තැනක බිලයි...අරලිය ගහ මන්දිරේ මහින්දගෙ කාලෙ බිලයි ගන්නෙ උපමාවට....ඇ බොල තකතීරුවො දැන් ඔය අරලියගහ මන්දිරේ තොපේ වද පොන්සිය ඉන්නෙ කුප්පිලාම්පුව පත්තුකරගෙනද????

    ඉස්සර ජනාදිපති මන්දිරේ ඔහොම වියදමක් නෑ යකෝ.මහින්ද සැපට හැදුවට පස්සේ තමයි ඔහොම නඩත්තුවට බිලක් යන්නේ.හදපු එකේ හිටියනම් තව එකත් කමක් නෑ කියමු.එක හදල ඇවිත් හිටියේ අරලියගහ මන්දිරේ නේ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර ජනාදිපති මන්දිරේ ඔහොම වියදමක් නෑ යකෝ.මහින්ද සැපට හැදුවට පස්සේ තමයි ඔහොම නඩත්තුවට බිලක් යන්නේ.හදපු එකේ හිටියනම් තව එකත් කමක් නෑ කියමු.එක හදල ඇවිත් හිටියේ අරලියගහ මන්දිරේ නේ :D

    අනේ නිකන් පලයන් බන් යන්ඩ නිකන් ගොන් කතා කියන්නෙ නැතුව...කියන්ඩ දෙයක් නැත්තන් කට වහගෙන හිටපන්...පොල් බූරුවො වගේ ගොන් හිනාව දාගෙන රට ගොන් කතා නොකිය....දැන් ජනාධිපති මන්දිරේ කුඩු කරල ලයිට් කපල වහල දැම්මද උබලගෙ මහ බැකුව හොරා කාපු රනිල???