කාගේ දරුවෙක් ද බන් මේ සදුන් පොන්නයා... පුංචි කාලේ කිරෙන් බාල වෙලාද?

පොන්නයට කට උත්තර නෑ . රෙද්දේ රෙවෙනවා ප්‍රශ්නයක් ඇහුවම , වැරද්දක් පෙන්නුවම

කාගේ දරුවෙක් ද බන් මේ සදුන් පොන්නයා... පුංචි කාලේ කිරෙන් බාල වෙලාද?
පොන්නයට කට උත්තර නෑ . රෙද්දේ රෙවෙනවා ප්‍රශ්නයක් ඇහුවම , වැරද්දක් පෙන්නුවම![]()

විල්පත්තුව මරාගේ කාලේ හම්බයින්ට කපන්න දුන්න හැටි.?

තව ඕනනම් වරෙන් දෙන්න.

එතකොට බයිසන් මහින්ද ජනපති කාලේ දුමින්ද UNP එකේද හිටියේ?
ඊට පස්සේ බල පෙරේතයා අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දී ජන්දයක් තියලා පැරදුනාලු.
ජනේලෙන් ඵබෙන්න උනාලු..
මන්ත්‍රී පට්ටමක් ගන්න සිද්ද උනාලු..
රජ සැප නැති උනාලු..
රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් නැති නිසා පුස් බයිසිකලෙන් පාලිමට්න් ඵන්න උනාලු..
උඹලා වගේ අනාථ හිඟන බයියන්ට මරු විකල් උනාලු..
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න උනාලු..
![]()
![]()
![]()
යකෝ වැඩක් නැත්නම් කුරහන් තලපයක් කාලා ගෙදරට වෙලා බුදියගනින්කෝ.මෙහෙමත් කිච වෙන හැටි බල පෙරේතයා.තුක් විතරක්.
අමතකද සිංහලයෝ??විල්පත්තුව මරාගේ කාලේ හම්බයින්ට කපන්න දුන්න හැටි.?
![]()
හොරකම් නවත්තන්න යහපාලනේ ගෙනාවෝ
යහපාලනේ හොරා කනවෝ
සදුන් පොන්නයට කට උත්තර නැතෝ![]()

තව ඕන වෙලා වගේ.කිච උනා මදිද බයියෝ?

කොහෙද ඉතින් මහා එකාගේ ජානමනේ.ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ පොන්න බයියන්ට

.තව ඕන වෙලා වගේ.කිච උනා මදිද බයියෝ?
කොහෙද ඉතින් මහා එකාගේ ජානමනේ.ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ පොන්න බයියන්ට
.

ඒයි හදුන් බුවා මොනාද ඔයි මේ කියවන්නෙ...![]()

උදව් කරපන් බන් පව් 

ඒයි හදුන් බුවා මොනාද ඔයි මේ කියවන්නෙ...![]()

බයියෙක්ගේ ඉල්ලන් කෑම
![]()

යහපාලනේ හොරා කනවෝ
සදුන් පොන්නයට කට උත්තර නැතෝ![]()

බම්ප්.
උත්තර නැත්තේ තොට මට නෙමෙයි..බම්ප්.
![]()

වතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.මහින්ද AC කරපු ජනාදිපති මන්දිරේ මාසේ ලයිට් බිල ලක්ෂ 150 ට වැඩිවතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.
ලක්ෂ 50 මොකක්ද සාමාන්‍ය office එකකත AC කරාම 50000ක් විතර බිලක් එනවා.ඕක තට්ටු කියක බිල්ඩින් එකක්ද

මහින්ද AC කරපු ජනාදිපති මන්දිරේ මාසේ ලයිට් බිල ලක්ෂ 150 ට වැඩිවතුර බිලත් ලක්ෂ 80ක් ද කොහෙද කිව්වා.
ලක්ෂ 50 මොකක්ද සාමාන්‍ය office එකකත AC කරාම 50000ක් විතර බිලක් එනවා.ඕක තට්ටු කියක බිල්ඩින් එකක්ද
unp පොල් බූරුවො හිතන විදිහ...කිසිම පලක් ප්‍රයෝජනයක් නොගන්න වහල තියෙන තැනක බිලයි...අරලිය ගහ මන්දිරේ මහින්දගෙ කාලෙ බිලයි ගන්නෙ උපමාවට....ඇ බොල තකතීරුවො දැන් ඔය අරලියගහ මන්දිරේ තොපේ වද පොන්සිය ඉන්නෙ කුප්පිලාම්පුව පත්තුකරගෙනද????
ජනාදිපති මන්දිරේ කොහොමත් වහල දාල වගේනේ ඒ කාලෙත් තිබබෙ එතකොට එකේ බිල ගෙවන එක අවුලක් නැද්ද. 
අරලිය ගහ මන්දිරේ නෙවෙයි බන් ජනාදිපති මන්දිරේ කියන්නේජනාදිපති මන්දිරේ කොහොමත් වහල දාල වගේනේ ඒ කාලෙත් තිබබෙ එතකොට එකේ බිල ගෙවන එක අවුලක් නැද්ද.
ඔව් බන් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන උඹලයි මහ එකා AC කරපු ටොයිලට් එකේ හයිකරපු TV එක බල බලලු ඉන්නේ
unp පොල් බූරුවො හිතන විදිහ...කිසිම පලක් ප්‍රයෝජනයක් නොගන්න වහල තියෙන තැනක බිලයි...අරලිය ගහ මන්දිරේ මහින්දගෙ කාලෙ බිලයි ගන්නෙ උපමාවට....ඇ බොල තකතීරුවො දැන් ඔය අරලියගහ මන්දිරේ තොපේ වද පොන්සිය ඉන්නෙ කුප්පිලාම්පුව පත්තුකරගෙනද????
ඉස්සර ජනාදිපති මන්දිරේ ඔහොම වියදමක් නෑ යකෝ.මහින්ද සැපට හැදුවට පස්සේ තමයි ඔහොම නඩත්තුවට බිලක් යන්නේ.හදපු එකේ හිටියනම් තව එකත් කමක් නෑ කියමු.එක හදල ඇවිත් හිටියේ අරලියගහ මන්දිරේ නේ![]()