bcc trading fzen welalu ikmanata crash weyilu fake news da manda
thiya wun wikinaganing danma
irisriya karayo kiyana katha



bcc trading fzen welalu ikmanata crash weyilu fake news da manda
thiya wun wikinaganing danma



යාලුවනේ දීර්ග කාලීන ආයෝජනයක් විදියට වසර කිහිපයකට කලින් BTC අරගෙන තියෙන අය මේ දවස්වල බය වෙලා BTC online විකුනන්න එපා. අනික ඔය chart කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. BTC කියන්නෙ මුදල් හංගන black hole එකක්



ඒ උනාට උබ කරගෙන තියෙන්නේ පාදුවක්නේ බන්..7500$ සෙල් කරලා 6400-6300$ අයිමත් ගත්තත් 65000$ ලාබයි..ඒ කියන්නේ තව BTC 10k වැඩි කර ගන්න තිබුණා
උබ ඕක hold කරගෙන ඉදලා දවසක country banned එකක් අවොත් සදහටම අනාතයිනේ![]()

ඔව් මාත් ඕක කරන්න ඕන..ගොඩක් වෙලාවට උදේ 5.00 වගේ තමා අඩුම වෙලාව..ඒ නිසා order එක හිට් වෙනවාඒ වෙලාවට අපි නිදිනේ
![]()


98830 It is growing. Time for go Short with leverage![]()

Just in time did the right thing![]()


BCH gattada putha
onna 1500i.. heta 2000i..![]()
My calculation. It will unable to hold 1300 level and pull back to lower level first. Then we will see the next step

My calculation. It will unable to hold 1300 level and pull back to lower level first. Then we will see the next step

උබ Ethereum Classic (ETC) ගත්තද?$19.22 දැන්![]()

Nope. Coin deka thunak eka para concentrate karanna bae bun. Mama BTC short damma. Profit hodai.![]()

eToro එකෙන්ද ඔය වගේ trade දාන්නේ..එකේ sell order විදියටද දැම්මේ![]()
Polonix MARGIN TRADING - Short


oh එල එල..මන් දන්නා එකෙක් etoro කරනවා..හරකා BTC buy order 1200$ අරන් සෙල් Order ගන්න ඕන එකට![]()
Etoro eken crypto karana eka padui. Loku gap ekak thiyena Buy Sell limits wala
Paypal walin salli ganna unta nam hoda option ekak

BTC up වෙන්න දාපු එකෙත් ආවේ 80$ වගේ පොඩි ගානක් 
eToro එකෙන්ද ඔය වගේ trade දාන්නේ..එකේ sell order විදියටද දැම්මේ![]()
Mona magulak wath karanna baruwa ban inne