ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යාලුවනේ දීර්ග කාලීන ආයෝජනයක් විදියට වසර කිහිපයකට කලින් BTC අරගෙන තියෙන අය මේ දවස්වල බය වෙලා BTC online විකුනන්න එපා. අනික ඔය chart කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. BTC කියන්නෙ මුදල් හංගන black hole එකක්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඒ උනාට උබ කරගෙන තියෙන්නේ පාදුවක්නේ බන්..7500$ සෙල් කරලා 6400-6300$ අයිමත් ගත්තත් 65000$ ලාබයි..ඒ කියන්නේ තව BTC 10k වැඩි කර ගන්න තිබුණා :):eek:

    උබ ඕක hold කරගෙන ඉදලා දවසක country banned එකක් අවොත් සදහටම අනාතයිනේ :shocked:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඒ උනාට උබ කරගෙන තියෙන්නේ පාදුවක්නේ බන්..7500$ සෙල් කරලා 6400-6300$ අයිමත් ගත්තත් 65000$ ලාබයි..ඒ කියන්නේ තව BTC 10k වැඩි කර ගන්න තිබුණා :):eek:

    උබ ඕක hold කරගෙන ඉදලා දවසක country banned එකක් අවොත් සදහටම අනාතයිනේ :shocked:

    anika ohoma hold karan idala marunata passeda prayojanayak ganne. okkoma natuwa tika tika short karanam hari :rolleyes:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔව් මාත් ඕක කරන්න ඕන..ගොඩක් වෙලාවට උදේ 5.00 වගේ තමා අඩුම වෙලාව..ඒ නිසා order එක හිට් වෙනවා :yes: ඒ වෙලාවට අපි නිදිනේ :lol:

    Order ekak dala nida gatta kiyala awulak wenne nane:D:D
    Man podi podi oder 2-3k danawa eka eka ganan walata iye ra 290 280 2k damma 290 fill wela thibba
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    වීණා සරින් නළවන්නම්
    රාධාවනී මා එන්නම්:rolleyes::rolleyes:

    7updv02.png
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    oh එල එල..මන් දන්නා එකෙක් etoro කරනවා..හරකා BTC buy order 1200$ අරන් සෙල් Order ගන්න ඕන එකට :shocked::lol:

    Etoro eken crypto karana eka padui. Loku gap ekak thiyena Buy Sell limits wala

    Paypal walin salli ganna unta nam hoda option ekak
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Etoro eken crypto karana eka padui. Loku gap ekak thiyena Buy Sell limits wala

    Paypal walin salli ganna unta nam hoda option ekak

    ඔව් මටත් එකේ price එකේ,අපේ යන price දැක්කම පිස්සු වගේ..මන් එකේ demo එකේ trade දැම්මා මේකෙන් බලලා සේරම ලොස්ට්.. :lol::lol: BTC up වෙන්න දාපු එකෙත් ආවේ 80$ වගේ පොඩි ගානක් :D