හොරා_කනවෝ

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උබ කියන්නෙ ජනාධිපති මන්දිරේ කුඩු කරල දන්ඩ තිබ්බ කියලද... දැන් උබලගෙ පාන්ඩුවෙන් ඒකෙ ලයිට් කපල,මන්දිරේ ලයිට් බිල ගෙවන් නැද්ද, නිකන් පොල් බූරු කතා කියන්ඩ එපා බන් ...කියනවනම් තර්කයක් තියෙන කතාවක් කියපන්...

    දන්න මගුලක් කතා කරපන් බන් පොලව යට තියෙන අලුතෙන් හදපු කොටස AC නැතුව තිබ්බොත් අවුරුදක් යන්න කලින් මුළු මන්දිරේම කඩන වැටෙන්න අවදානමක් තියෙනවලු.ලී වලින් මොන හරි සීන් එකක් තියෙන්නේ. තර්ක කතා කරන එක නවත්තල ගොඩක් කල් බන් බයියෝන්ට තර්ක තේරෙන් නෑ කියල දන්නවනේ කවුරුත්.ඇතුගල පැලිලා කඳුළු අව වගේ එකක් කිව්වොත් නේ තේරෙන්නේ :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    අනේ නිකන් පලයන් බන් යන්ඩ නිකන් ගොන් කතා කියන්නෙ නැතුව...කියන්ඩ දෙයක් නැත්තන් කට වහගෙන හිටපන්...පොල් බූරුවො වගේ ගොන් හිනාව දාගෙන රට ගොන් කතා නොකිය....දැන් ජනාධිපති මන්දිරේ කුඩු කරල ලයිට් කපල වහල දැම්මද උබලගෙ මහ බැකුව හොරා කාපු රනිල???

    අන්න හරි උඹේ අර සිරා තර්ක වලට කෙලවෙනකොට මහා බැංකුව මතක් වෙලා :D අන්තිමට පෙට්රෝල් සීන් එකත් කියපන්කො පුක තමයි තර්ක :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න මගුලක් කතා කරපන් බන් පොලව යට තියෙන අලුතෙන් හදපු කොටස AC නැතුව තිබ්බොත් අවුරුදක් යන්න කලින් මුළු මන්දිරේම කඩන වැටෙන්න අවදානමක් තියෙනවලු.ලී වලින් මොන හරි සීන් එකක් තියෙන්නේ. තර්ක කතා කරන එක නවත්තල ගොඩක් කල් බන් බයියෝන්ට තර්ක තේරෙන් නෑ කියල දන්නවනේ කවුරුත්.ඇතුගල පැලිලා කඳුළු අව වගේ එකක් කිව්වොත් නේ තේරෙන්නේ :D

    අනේද කියන්නෙ කොටින්ගෙ ගුවන් යානා බෝම්බ වලින් ආරක්ශා වෙන්ඩ හදපු බූගත බකරේ හැදුවෙ ලී වලින්..:lol::lol::lol:.a/c නැතුව තිබ්බොත් කඩාගෙන වැටෙනව..:lol::lol::lol::lol:.මොන පොල් බූරූ unp බැල්ලිද ඔක උබට කියුවෙ???? ඇයි බන් unp බැල්ලියන්ට මොලේ කලදක්වත් නැත්තෙ කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි අර වද රනිල වගේම.......නොදකින්...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න හරි උඹේ අර සිරා තර්ක වලට කෙලවෙනකොට මහා බැංකුව මතක් වෙලා :D අන්තිමට පෙට්රෝල් සීන් එකත් කියපන්කො පුක තමයි තර්ක :lol:

    රනිල ඉතින් මහ බැකුව හොරා කෑවනෙ,ආයෙ ඉතින් ඒක අමතක වෙන්නෙ වද පොන්සියගෙ &ක ලෙවකන්ඩ බලාගෙන ඉන්න unp බැල්ලියට විතරනෙ...ලoකාවෙ ලොකුම හොරකම කරපු රනිලට කඩේ යන unp බැල්ලොයො දැක්කම හිරිගිතයි බන්.... මහ බැකුව හොරා කාපු රනිල ගැන කතා කරොත් රිදෙනව....ඒවට මීක් නැ...කොහෙ හරි තියෙන ලයිට් බිලකට නම් බුරාගෙන පනිනව...නොදකින් unp බැල්ලියන්ට ගිය කල....
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    අනේද කියන්නෙ කොටින්ගෙ ගුවන් යානා බෝම්බ වලින් හදපු බූගත බකරේ හැදුවෙ ලී වලින්..:lol::lol::lol:.a/c නැතුව තිබ්බොත් කඩාගෙන වැටෙනව..:lol::lol::lol::lol:.මොන පොල් බූරූ unp බැල්ලිද ඔක උබට කියුවෙ???? ඇයි බන් unp බැල්ලියන්ට මොලේ කලදක්වත් නැත්තෙ කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි අර වද රනිල වගේම.......නොදකින්...

    ඕක ඇතුල පොඩි එවුනුත් ගිහින් බැලුව එතකොට තමයි කිව්වේ එතන ඉන්න එවුන්. උන් බොරු කියන්න හේතුවක් නං හිතාගන්න බෑ මට. තෝ ලින් මැඩියා වගේ TV එක දිහා බලන් බයිසිකල් පදින උන්ට අත්පුඩි ගහන එක නවත්තල එහෙම එකක් පෙනනකොට ගිහින් බලපන්.එතකොට කඩේ යනකොට හත් පොලේ ගාගන් නැතුව කඩේ යන්න පුළුවන් :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය මොකා ආවත් අපි කරන්නේ ඔකුන්ට අතල් ගන්න බදු ගෙවන එක.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඇතුල පොඩි එවුනුත් ගිහින් බැලුව එතකොට තමයි කිව්වේ එතන ඉන්න එවුන්. උන් බොරු කියන්න හේතුවක් නං හිතාගන්න බෑ මට. තෝ ලින් මැඩියා වගේ TV එක දිහා බලන් බයිසිකල් පදින අත්පුඩි ගහන එක නවත්තල එහෙම එකක් පෙනනකොට ගිහින් බලපන්.එතකොට කඩේ යනකොට හත් පොලේ ගාගන් නැතුව කඩේ යන්න පුළුවන් :lol: :lol: :lol: :lol:

    කොටින්ගෙ බෝම්බ වලින් ආරක්ශා වෙන්ඩ හදපු බූගත බකරේ හැදුවෙ ලී වලින් උබ එහෙමද හිතාගෙන ඉන්නෙ.:lol::lol:..උබට සාමන්ය දැනීම නැද්ද යකෝ....ඇයි ඔච්චරම මරි මෝඩ...යකෝ unp බැල්ලොයො ඔක්කොම අර වද රනිල වගේ ගොන් ආතල්නෙ දන්නෙ...බෝම්බ වලින් ආරක්ශා වෙන්ඩ හැදුවෙ ලී දාල..:lol::lol::lol:.ඒකත් a/c නැත්තන් කඩාගෙන වැටෙනව..:lol::lol::lol::lol:.ඕන්න unp බැල්ලියන්ගෙ මොලේ තරම...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    c78616bddea20b78da8ec629d2e42df7.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොටින්ගෙ බෝම්බ වලින් ආරක්ශා වෙන්ඩ හදපු බූගත බකරේ හැදුවෙ ලී වලින් උබ එහෙමද හිතාගෙන ඉන්නෙ.:lol::lol:..උබට සාමන්ය දැනීම නැද්ද යකෝ....ඇයි ඔච්චරම මරි මෝඩ...යකෝ unp බැල්ලොයො ඔක්කොම අර වද රනිල වගේ ගොන් ආතල්නෙ දන්නෙ...බෝම්බ වලින් ආරක්ශා වෙන්ඩ හැදුවෙ ලී දාල..:lol::lol::lol:.ඒකත් a/c නැත්තන් කඩාගෙන වැටෙනව..:lol::lol::lol::lol:.ඕන්න unp බැල්ලියන්ගෙ මොලේ තරම...

    උඹ බිලද බන් :D උඹ නේ කිව්වේ දැන් මහින්ද හිටියේ අරලියගහ මන්දිරේ කියල.එක කවුරුත් දන්නවනේ.එකේ ඉඳගෙන ජනාදිපති මන්දිරේ බංකර් හදල. :D ඒක බුගත බංකර් මගුලක් නෙවෙයි යකෝ තනිකර සැප සීන් එකක් :D බෝම්බ වලින් ආරක්ෂා වෙන්න තරම් හොඳට ඔය මන්දිර දෙකම හදල නෑ. ඕව පරණ වලව් වගේ ගෙවල් යකො :lol::lol: :lol::lol: වහ ටිකක් දීපන් උඹත් එක්ක කතා කරනවට :lol:
     
    • Like
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ බිලද බන් :D උඹ නේ කිව්වේ දැන් මහින්ද හිටියේ අරලියගහ මන්දිරේ කියල.එක කවුරුත් දන්නවනේ.එකේ ඉඳගෙන ජනාදිපති මන්දිරේ බංකර් හදල. :D ඒක බුගත බංකර් මගුලක් නෙවෙයි යකෝ තනිකර සැප සීන් එකක් :D බෝම්බ වලින් ආරක්ෂා වෙන්න තරම් හොඳට ඔය මන්දිර දෙකම හදල නෑ. ඕව පරණ වලව් වගේ ගෙවල් යකො :lol::lol: :lol::lol: වහ ටිකක් දීපන් උඹත් එක්ක කතා කරනවට :lol:

    අනේ මේ බල්ල වගේ බලුවෙලා තවත් කියවන් නැතුව ඉදපන් බන්...අරක්ශිත බකරයක් කොහෙ හැදුවත් මොකද යුද්දයක් තියෙද්දි එහෙම තමා....නිකන් ගොනා වගේ තප්පුලන්ඩ එපා බන්...උබනෙ කියුවෙ ලී වලින් ඒක හදල තියෙනෙ a/c නැත්තන් කඩාගෙන වැටෙනව කියල...:lol::lol::lol::lol::lol: සැපයිනම් අනික පරන වලව්වනම් උබලගෙ රනිලට පුලුවන්නෙ විකුනල දාන්ඩ චීනෙක් හොයල මොකට තියාගෙන ඉන්නවද???
     
    Last edited: