උබ කියන්නෙ ජනාධිපති මන්දිරේ කුඩු කරල දන්ඩ තිබ්බ කියලද... දැන් උබලගෙ පාන්ඩුවෙන් ඒකෙ ලයිට් කපල,මන්දිරේ ලයිට් බිල ගෙවන් නැද්ද, නිකන් පොල් බූරු කතා කියන්ඩ එපා බන් ...කියනවනම් තර්කයක් තියෙන කතාවක් කියපන්...
දන්න මගුලක් කතා කරපන් බන් පොලව යට තියෙන අලුතෙන් හදපු කොටස AC නැතුව තිබ්බොත් අවුරුදක් යන්න කලින් මුළු මන්දිරේම කඩන වැටෙන්න අවදානමක් තියෙනවලු.ලී වලින් මොන හරි සීන් එකක් තියෙන්නේ. තර්ක කතා කරන එක නවත්තල ගොඩක් කල් බන් බයියෝන්ට තර්ක තේරෙන් නෑ කියල දන්නවනේ කවුරුත්.ඇතුගල පැලිලා කඳුළු අව වගේ එකක් කිව්වොත් නේ තේරෙන්නේ

