Danatama binance eke BCH pairs wagayak add karala..![]()
ඒ උන්ගේ coin එක..BNB,not BCC
ඕක ගැන අහලා තමා,එක බුරුවෙක් මට බැන්නේ එදා 
Last edited:
Danatama binance eke BCH pairs wagayak add karala..![]()
ඕක ගැන අහලා තමා,එක බුරුවෙක් මට බැන්නේ එදා 
ඒ උන්ගේ coin එක..BNB,not BCC![]()
ඕක ගැන අහලා තමා,එක බුරුවෙක් මට බැන්නේ එදා
![]()

Aluthen eeye add kare..
Na bn eka newe..Aluthen eeye add kare..
![]()

ඔව් 10000$ උනොත් එකෙක් වත් BTC වලින් Trade කරන්න යන්නේ නැහැ,පන බයයිනේ..අනික මිනිස්සු කැමති නැනේ 0.0001 ගණන් ගන්න 100$ දීලාඒ නිසා මටත් හිතෙන්නේ නැහැ ඕක 10000+ උඩට යාවි කියලා නම්
ඔව් හෝල්ඩ් කරන් ඉන්න කතාව නම් දැන් විහිළුවක් වෙලා,අපි WTC 8.4$ වික්කා නම් පට්ටම profit නේ..
දැන් විකනපු නැති උන් තමා,අනිත් උන්ට පච දෙන්නේ,මන් අදත් 1000 WTC ගත්තා අඩුවට bla bla
උන්ට ඇඩිලා ඉන්නේ විකනපු නැති එකට...
Vitalik නම් මට අලන්නේ නැහැ,මට සැකයි උන් ETH වැඩි උන හැම වෙලේම උන්ගේ developers coin අදිනවද කියලා..උගේ මුනේ තියෙන්නේ හොර පෙනුමක්![]()
![]()
1000 BTC to buy bch on bittrex..!!!![]()




Blocks Mined 83

උන්ට කියපන් fork එක දවස් දෙකකින් කල් දාන්න කියලා..එහෙම උනොත් BCH 4000 පනී
උබත් ගොඩ![]()


https://blockchain.info/stats
මේ පාර නම් මුන් දෙගොල්ලෝ සැරටම මරා ගන්නවා වගේ
කට්ටිය අපේ 2015 කරා වගේ වෙනසක් කරන්න ලොකු උත්සයක් ගන්නවා

Here we go....!!!!!! 2nd on market cap..!!!!!! Good bye ETH![]()


https://blockchain.info/charts/difficulty
Difficulty bahinawa, anthimata mokata kade giyath set eka shape eke wadi profit eka thama mine karanne.![]()
BCH = Trap
![]()
තේරෙයි,එත් කල් යයි![]()



අන්න NEO බහිනවා

Wikunala tika welawakin bahinna patan gaththe, thawa podden profit nemei loss.![]()




මන් ලොස්ට්.. 6.90$ ගත්තේ OMG,sell කරේ නැහැ 7.10$.. දැන් 6.84$![]()
මදැයි තන්හාවේ හිටියා![]()

Umbata hithune nadda ban fork eka lang wenakota thawa bahinwa kiyala. Duka thama
Awlak naha dan thiyana price ekata ai ei ban langadima, eken profit ganna bari wena eka witharai paduwa. ganan ganna epa
