ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Danatama binance eke BCH pairs wagayak add karala.. ;)

    ඒ උන්ගේ coin එක..BNB,not BCC :P :P ඕක ගැන අහලා තමා,එක බුරුවෙක් මට බැන්නේ එදා :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Na bn eka newe.. :P:P Aluthen eeye add kare..:D

    අර BCC/USD එක නේද..

    Binance එක පට්ට වේගෙන් දියුණු වෙනවා..මුලින් BNB tab එක විතරයි..අද වෙද්දී BNB pairs
    10k add කරලා... :baffled:

    chain උන් සේරම දැන් ඕකෙන් තමා ගන්නවා ඇත්තේ..එකයි නැගලා යන්නේ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් 10000$ උනොත් එකෙක් වත් BTC වලින් Trade කරන්න යන්නේ නැහැ,පන බයයිනේ..අනික මිනිස්සු කැමති නැනේ 0.0001 ගණන් ගන්න 100$ දීලා :rofl::rofl: ඒ නිසා මටත් හිතෙන්නේ නැහැ ඕක 10000+ උඩට යාවි කියලා නම්

    ඔව් හෝල්ඩ් කරන් ඉන්න කතාව නම් දැන් විහිළුවක් වෙලා,අපි WTC 8.4$ වික්කා නම් පට්ටම profit නේ.. :(

    දැන් විකනපු නැති උන් තමා,අනිත් උන්ට පච දෙන්නේ,මන් අදත් 1000 WTC ගත්තා අඩුවට bla bla :D

    උන්ට ඇඩිලා ඉන්නේ විකනපු නැති එකට...

    Vitalik නම් මට අලන්නේ නැහැ,මට සැකයි උන් ETH වැඩි උන හැම වෙලේම උන්ගේ developers coin අදිනවද කියලා..උගේ මුනේ තියෙන්නේ හොර පෙනුමක් :rofl::rofl: :lol::lol:

    BTC $10,000 pani ban long term, ETH unath 1K wenna puluwan time ekath ekka.

    Reality eka baluwoth ETH thama wadima value eka thiyana coin eka, BTC athuluwa anik hama ekatama thiyenne speculation value ekak. ETH thama wadima corporate contacts, real world application etc.. wadima coin eka.
    Anik eka hena set ekak develop karanawa, unge fork awata dan split wenne naha.

    Enisa oke developers la coin wikkath loku case ekak naha. Vitalik hack una kale uge coin wagayak wikkalune, eeth naggane. Anik eka Vitalik meter eka, bitcoin wala wage set eka depaththata adinne naha, ETH okkoma un Vitalik ta wandagena inne.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1000 BTC to buy bch on bittrex..!!! :shocked::shocked::shocked:

    උන්ට කියපන් fork එක දවස් දෙකකින් කල් දාන්න කියලා..එහෙම උනොත් BCH 4000 පනී :rofl::rofl:

    උබත් ගොඩ :P:P
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උන්ට කියපන් fork එක දවස් දෙකකින් කල් දාන්න කියලා..එහෙම උනොත් BCH 4000 පනී :rofl::rofl:

    උබත් ගොඩ :P:P

    Here we go....!!!!!! 2nd on market cap..!!!!!! Good bye ETH :rofl::rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Here we go....!!!!!! 2nd on market cap..!!!!!! Good bye ETH :rofl::rofl:

    BCH = Trap

    troy-wooden-horse-550x412.jpg


    තේරෙයි,එත් කල් යයි :cool::cool:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Wikunala tika welawakin bahinna patan gaththe, thawa podden profit nemei loss. :rofl:

    මන් ලොස්ට්.. 6.90$ ගත්තේ OMG,sell කරේ නැහැ 7.10$.. දැන් 6.84$ :rofl::rofl: :dull::dull:

    මදැයි තන්හාවේ හිටියා :baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මන් ලොස්ට්.. 6.90$ ගත්තේ OMG,sell කරේ නැහැ 7.10$.. දැන් 6.84$ :rofl::rofl: :dull::dull:

    මදැයි තන්හාවේ හිටියා :baffled:

    Umbata hithune nadda ban fork eka lang wenakota thawa bahinwa kiyala. Duka thama :(

    Awlak naha dan thiyana price ekata ai ei ban langadima, eken profit ganna bari wena eka witharai paduwa. ganan ganna epa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Umbata hithune nadda ban fork eka lang wenakota thawa bahinwa kiyala. Duka thama :(

    Awlak naha dan thiyana price ekata ai ei ban langadima, eken profit ganna bari wena eka witharai paduwa. ganan ganna epa

    ඔව් ඕක නගීවි..

    සිත නිවන කතා :D