වහල්ලු

Milin86

Active member
  • Jan 4, 2017
    89
    26
    28
    මම ජීවත් වෙන්නේ පිට රටක.. එත් මට ළඟදීම ලංකාවට එන්න වෙනවා... මේ රටත් එක්ක බැලුවම මට තේරෙනවා ලංකාවේ අපේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් වහල් ජීවිතයක්ද කියලා...

    හේතු..

    01. අසීමාන්තික බදු
    අපේ රටේ මිනිහෙක් රස්සාවක් කරලා කීයක් පඩි ගත්තත් වෙඩක් තිනවද.. අල, ලුණු, පරිප්පු, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය අහාර වර්ග වලට පවා බදු ගහලා... ඊයේ පෙරේදා අඩුකලා තමයි ටිකක්.. එත් ටික දවසකින් ආයෙම වැඩි කරාවි. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනි මේ අත්‍යවශ්‍ය අහාර ටිකවත් මිනිස්සුන්ට බදු අය කරන්නේ නැතිව දෙන්න..
    මේ රටේදී එහෙම නැ.. මැදපෙරදිග රටක් උනත් මේ රටේ එළවලු හාල් ටික ලංකාවට වඩා අඩුවට ගන්න පුළුවන්.. ගන්න පඩියෙන් කෑමට යන්නේ 10% වගේ මට නම්..
    ඒ අතින් බැලුවම අපේ මිනිස්සු වහල්ලු... දුක් විදලා ගන්න පඩියෙන් වැඩි හරිය උන්ගේ හාම්පුතලට ගෙවනවා.. හාම්පුතලා ටික ඉන්නේ කොහෙද කියලා දන්නවනේ ඉතීම්

    02. පොදු ප්‍රවාහන සේවය
    ලංකාවට ආවට පස්සේ අර සෙනග පිරුණු බස් වල කොච්චි වල යන්න වෙන හැටි මතක් වෙනකොට නම් එපා වෙනවා.. අනික බස් වල තින කරච්චලේ අහගෙන යන එක, පැයෙන් යන්න පුළුවන් ගමන පැය 1.5, 2 කොට කොට යන හැටි මතක් වෙනකොට...

    එත් මෙහෙදී.. බස් එකේ සීට් ගානට වැඩිය සෙනග ගන්නේ නැ.. හරි ටයිම් එකට බස් එක යනවා සෙනග හිටියත් නැතත්... ටැක්සි උනත් තින්නේ Camry කාර්.. ඒ හැම එකකම මීටර් තිනවා... ඕනි ඕනි ගණන් ගන්නේ නැ.. මෙට්‍රෝ එකේ උනත් ගැනු අයට යන්න වෙනම පෙට්ටි තිනවා.. කැමති ගැනු අයට ඒ වගේ යන්න පුළුවන්..

    එත් අපේ ලංකාවේ හම්පුතලට ඕනි නෑ.. උන්ගේ වහල්ලුන්ට ඒ වගේ ලස්සන system එකක් හදලා දෙන්න.. Camry කාර් ඕනි නෑ.. තියෙන 3wheel වලට meter එකක් දාල ලංකාවෙම එක system එකකට දුවන්න හදන්න පුළුවන්නේ.. එත් එහෙම නැ... වහල්ලු හැමදාම දාඩිය පෙරාගෙන food-board වල එල්ලීගෙන යනවා...

    03. Internet & TV
    කියන්න දෙයක් නැනේ Rs 100 card එකක් දැම්මොත් කොච්චර බදු ද කියල... අනික අපේ රටේ charge වන්නේ MB ගානට
    මෙහෙදී.. MB ගානට charge වෙන්නේ නැ Internet unlimited... package තින්නේ 10Mbps, 20Mbps, 50Mbps වගේ.. Mbps වැඩි වෙනකොට තමයි charge එක වැඩි වෙන්නේ..
    TV Channels ගොඩක් ඒවා HD..
    එත් වහල් ජීවිතයක් උරුම අපේ මිනිස්සුන්ට මේවා කවදා ලැබෙයිද...

    මේ වගේ තව කියන්න නම් ගොඩක් උදාහරණ තිනවා(වාහන, හොස්පිටල්, Education, රාජ්‍ය සේවය ගැන උනත්)... ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ රටවල ජීවත් වෙන එක කොයි තරම් ලේසිද කියල.. අපේ රටේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද කියල...

    ලංකාවෙන් පිට ලෝකයක් දැකපු නැති ගෙම්බෝ ටික.. ලංකාවට වෙලා.. ටෝයියෝ බයියෝ කියල බෙදීගෙන උන්ගේ මහ උන්ට කඩේ යනවා... එත් ඔය මොන එකා ආවත්.. උන් කැමති නැ තමන්ගේ වහලුන්ව නිදහස් කරන්න..

    ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකම් ගෙවන්න වෙන්නේ වහල් ජීවිතයක්....

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දැන් ඇමරිකාවෙ ලිබරල් කන්සවේටිව් කියල බෙදිල මරාගන්නැද්ද ? :confused:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔව් බන්.මෙලෝ වැඩක් නැහැ.එන්න එපා බන් මේ විකාර බලන්න.

    FUPn2w1.gif
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com

    අනිවා ඒකනම් ඇත්ත මචන්.මෙහෙ තියෙන පහසුකම් වලින් 1%ක් වත් ලංකාවේ මිනිස්සු විදින්නේ නැහැ.ලංකාවේ ඉපදෙන එක වාසනාවක් නෙමෙයි දුකක්.රටේ ස්වභාවික පරිසරය හොද උනාට , මිනිස්සු නම් මහම එපා කරපුම ජාතියක්.අඩුම ගානේ ලස්සනට තියෙන පරිසරයත් කනවා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099

    අමුලික ඇත්ත අඩේ.

    පොල්ගහවෙල -පානදුර යන පරන කෝච්චියේ සැමන් පැක්වෙලා, ෆැන් එකක් නැතුව දාඩිය පෙරාගන යද්දී මුල්මදවසේ මට ඔහොම හිතුන.බෑග් එකදාන්න රැක් නෑ, තියන පෙට්ටිවල ෆුල්. බෑග් එක කකුල්දෙක අතර බිම තියගන ගියේ.පාගයි කියලා.

    සදුදට ඔයට්‍රේන් එකට නගින බෑ, ෆ්ලැට්ෆොර්ම් එකෙන්.රේල් ක්‍රොස් එකට ගිහින් තාරපාරෙන් පෙට්ටියකට ගොඩවෙන්නේ.ඒත් ෆුට් බෝර්ඩ්.

    බස් වල යන්න බෑ, වැඩට.කොටනවා.

    උබට මෙහෙ මිනිස්සුන්ටවඩ දෙයක් තේරෙනව.
    නිදහස අරන් 70ක්. දේශපාලකයන් ඒසී කරලා වාහන 5කින් යද්දී අපි, හිටගෙන යන්න ගේමක් දෙනවා.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ජීවත් වෙන්නේ පිට රටක.. එත් මට ළඟදීම ලංකාවට එන්න වෙනවා... මේ රටත් එක්ක බැලුවම මට තේරෙනවා ලංකාවේ අපේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් වහල් ජීවිතයක්ද කියලා...

    හේතු..

    01. අසීමාන්තික බදු
    අපේ රටේ මිනිහෙක් රස්සාවක් කරලා කීයක් පඩි ගත්තත් වෙඩක් තිනවද.. අල, ලුණු, පරිප්පු, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය අහාර වර්ග වලට පවා බදු ගහලා... ඊයේ පෙරේදා අඩුකලා තමයි ටිකක්.. එත් ටික දවසකින් ආයෙම වැඩි කරාවි. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනි මේ අත්‍යවශ්‍ය අහාර ටිකවත් මිනිස්සුන්ට බදු අය කරන්නේ නැතිව දෙන්න..
    මේ රටේදී එහෙම නැ.. මැදපෙරදිග රටක් උනත් මේ රටේ එළවලු හාල් ටික ලංකාවට වඩා අඩුවට ගන්න පුළුවන්.. ගන්න පඩියෙන් කෑමට යන්නේ 10% වගේ මට නම්..
    ඒ අතින් බැලුවම අපේ මිනිස්සු වහල්ලු... දුක් විදලා ගන්න පඩියෙන් වැඩි හරිය උන්ගේ හාම්පුතලට ගෙවනවා.. හාම්පුතලා ටික ඉන්නේ කොහෙද කියලා දන්නවනේ ඉතීම්

    02. පොදු ප්‍රවාහන සේවය
    ලංකාවට ආවට පස්සේ අර සෙනග පිරුණු බස් වල කොච්චි වල යන්න වෙන හැටි මතක් වෙනකොට නම් එපා වෙනවා.. අනික බස් වල තින කරච්චලේ අහගෙන යන එක, පැයෙන් යන්න පුළුවන් ගමන පැය 1.5, 2 කොට කොට යන හැටි මතක් වෙනකොට...

    එත් මෙහෙදී.. බස් එකේ සීට් ගානට වැඩිය සෙනග ගන්නේ නැ.. හරි ටයිම් එකට බස් එක යනවා සෙනග හිටියත් නැතත්... ටැක්සි උනත් තින්නේ Camry කාර්.. ඒ හැම එකකම මීටර් තිනවා... ඕනි ඕනි ගණන් ගන්නේ නැ.. මෙට්‍රෝ එකේ උනත් ගැනු අයට යන්න වෙනම පෙට්ටි තිනවා.. කැමති ගැනු අයට ඒ වගේ යන්න පුළුවන්..

    එත් අපේ ලංකාවේ හම්පුතලට ඕනි නෑ.. උන්ගේ වහල්ලුන්ට ඒ වගේ ලස්සන system එකක් හදලා දෙන්න.. Camry කාර් ඕනි නෑ.. තියෙන 3wheel වලට meter එකක් දාල ලංකාවෙම එක system එකකට දුවන්න හදන්න පුළුවන්නේ.. එත් එහෙම නැ... වහල්ලු හැමදාම දාඩිය පෙරාගෙන food-board වල එල්ලීගෙන යනවා...

    03. Internet & TV
    කියන්න දෙයක් නැනේ Rs 100 card එකක් දැම්මොත් කොච්චර බදු ද කියල... අනික අපේ රටේ charge වන්නේ MB ගානට
    මෙහෙදී.. MB ගානට charge වෙන්නේ නැ Internet unlimited... package තින්නේ 10Mbps, 20Mbps, 50Mbps වගේ.. Mbps වැඩි වෙනකොට තමයි charge එක වැඩි වෙන්නේ..
    TV Channels ගොඩක් ඒවා HD..
    එත් වහල් ජීවිතයක් උරුම අපේ මිනිස්සුන්ට මේවා කවදා ලැබෙයිද...

    මේ වගේ තව කියන්න නම් ගොඩක් උදාහරණ තිනවා(වාහන, හොස්පිටල්, Education, රාජ්‍ය සේවය ගැන උනත්)... ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ රටවල ජීවත් වෙන එක කොයි තරම් ලේසිද කියල.. අපේ රටේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද කියල...

    ලංකාවෙන් පිට ලෝකයක් දැකපු නැති ගෙම්බෝ ටික.. ලංකාවට වෙලා.. ටෝයියෝ බයියෝ කියල බෙදීගෙන උන්ගේ මහ උන්ට කඩේ යනවා... එත් ඔය මොන එකා ආවත්.. උන් කැමති නැ තමන්ගේ වහලුන්ව නිදහස් කරන්න..

    ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකම් ගෙවන්න වෙන්නේ වහල් ජීවිතයක්....

    උබ ලංකාවට එන්නේ නැතුව හිටපන්කෝ එච්චරනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    අප්‍රිකාවෙන් තමා ඉස්සර ඇමරිකාවට එන්ගලන්තෙට වහල්ලු අරන් ගියෙ. ඒකත් බලෙන් බෙල්ලට දම්වැලක් දාල එහෙම.

    දම්වැලක් දාල ගෙනියන්නෙ නෑ දැන්. සල්ලි පෙන්නල ගෙනියනව. පෙරදිග රටවල්වලින් ඒ රටවල් වැඩි දියුණු කරගන්න.

    ඉස්සරට වඩා වෙනස පච්ච ටිකයි දම්වැල් ටිකයි නෑ සහ ඒ ඒ රටවල් වල මිනිස්සු පාවිච්චියට වහල්ලුන්ටම කියල උපයගෙන හදා ගත්තුව පාවිච්චි කරන්න දෙනව.
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    ඇයි දැන් ඇමරිකාවෙ ලිබරල් කන්සවේටිව් කියල බෙදිල මරාගන්නැද්ද ? :confused:

    ඒ රටේ උන් පක්ෂ වලට බෙදිලා මරා ගත්තම මොකද.. ඒ රටේ දේශපාලුවෝ උන්ට කැත නැතිව ඉන්න පුළුවන් රටක් හදල තිනකොට..
    අපේ එහෙමද හැමදාම අපේ වහල්ලුන්ගේ බඩට ගහල එකතු කරගන්න සල්ලි දේශපාලුවෝ නාස්ති කරනවා........ එන්න එන්නම අපේ රටේ ජීවත් වෙන එක ලේසි වෙනවද නැනේ... එන්න එන්නම අමාරු වෙනවා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    තමන්ගෙ රට හදන්න පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට කබුරල ආයෙ ලංකාවට ඇවිත් මේක හරි නෑ චාටර් කිය කිය නහයෙන් අඩනව. එක පරම්පරාවක් හරි කැපකිරීමක් කරන්නෙ නැතුව බයිල ගහනව.
     
    • Like
    Reactions: KingCM

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හෙළයෙක්;22480159 said:
    තමන්ගෙ රට හදන්න පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට කබුරල ආයෙ ලංකාවට ඇවිත් මේක හරි නෑ චාටර් කිය කිය නහයෙන් අඩනව. එක පරම්පරාවක් හරි කැපකිරීමක් කරන්නෙ නැතුව බයිල ගහනව.

    මෝඩයෝ පාලනය කරන එක නෙමෙයි වැරැද්ද,බුද්ධිමත් මිනිස්සු කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒ රටේ උන් පක්ෂ වලට බෙදිලා මරා ගත්තම මොකද.. ඒ රටේ දේශපාලුවෝ උන්ට කැත නැතිව ඉන්න පුළුවන් රටක් හදල තිනකොට..
    අපේ එහෙමද හැමදාම අපේ වහල්ලුන්ගේ බඩට ගහල එකතු කරගන්න සල්ලි දේශපාලුවෝ නාස්ති කරනවා........ එන්න එන්නම අපේ රටේ ජීවත් වෙන එක ලේසි වෙනවද නැනේ... එන්න එන්නම අමාරු වෙනවා...

    බම්බුව තමා උඹල ඔය හිතං ඉන්න විදිහට ලංකාවෙ දේශපාලඥයො සේරම උන් ගැන විතරක් හිතන ලංකාව වෙනුවෙන් මොකවත්ම කලේ නැති උන් නං ලංකාව මෙලහට ඉන්දියාවෙ කෑල්ලක් වෙලා ඉවරයි. ඇමරිකාව ගාව ඉඳන් ඇමරිකාවෙ කොලනියක් නොවීම ගැන කියුබාවෙ ගුණ වයන අයට ඉන්දියාව ගාව ඉඳන් ඉන්දියාවෙ කොලනියක් නොවී ඉඳීමේ ලංකාවෙ හැකියාව ගැන පේන්නෑ :D Trump එහෙම ඇමරිකාව මාර විදිහට ගොඩනඟනව ඇති නේ :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City

    අනිවා ඒකනම් ඇත්ත මචන්.මෙහෙ තියෙන පහසුකම් වලින් 1%ක් වත් ලංකාවේ මිනිස්සු විදින්නේ නැහැ.ලංකාවේ ඉපදෙන එක වාසනාවක් නෙමෙයි දුකක්.රටේ ස්වභාවික පරිසරය හොද උනාට , මිනිස්සු නම් මහම එපා කරපුම ජාතියක්.අඩුම ගානේ ලස්සනට තියෙන පරිසරයත් කනවා.

    උඹ ඉන්න රටෙ තමා මාත්.
    මෙහෙ ඉන්ටර්නෙට් නම් අන්ලිමිටඩ්, ටොරන්ට්,පොර්න් බ්ලොක්, එත් ඉතිං එව්වායෙන් අපිව නවත්තන්න නම් බැහැ
    පොදු ප්‍රවාහන සෙවය නම් කොලිටි.
    සමහරක් තැන් වල පාරවල් හැදෙන නිසා පොඩි අබ්ලික් එකක් තියෙනවා ,ලඟදිම හරියාවි.
    හොස්පිටල්ස් නම් මෙහෙ අන්තිමයි .
    ආර්ක්ෂාව් උපරිමයි
    ගහගන්න මරාගන්න බැහැ.
    අවුල් කාරණා නම් ,රස්නෙයි සහ අපිව ගණන් ගන්නෙ නැහැ වැඩිය

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    බම්බුව තමා උඹල ඔය හිතං ඉන්න විදිහට ලංකාවෙ දේශපාලඥයො සේරම උන් ගැන විතරක් හිතන ලංකාව වෙනුවෙන් මොකවත්ම කලේ නැති උන් නං ලංකාව මෙලහට ඉන්දියාවෙ කෑල්ලක් වෙලා ඉවරයි. ඇමරිකාව ගාව ඉඳන් ඇමරිකාවෙ කොලනියක් නොවීම ගැන කියුබාවෙ ගුණ වයන අයට ඉන්දියාව ගාව ඉඳන් ඉන්දියාවෙ කොලනියක් නොවී ඉඳීමේ ලංකාවෙ හැකියාව ගැන පේන්නෑ :D Trump එහෙම ඇමරිකාව මාර විදිහට ගොඩනඟනව ඇති නේ :P

    අපෙ උන්ගෙ දියුණුව තියෙන්නෙ,
    ලෙටස්ට් ම Iphone එකෙ, හයි ස්පීඩ් Internet Connection එකෙ, නයි ක්ලබ් සහ රට අරක්කු ,
    Bullet Train , බදු අඩුවෙන් වාහන සහ යුරොපියන් ලුක් එකට රෙන්ට් එකට් මොගෙජ් එකට ඉන්න ගෙවල් වල.
    :rofl::rofl::rofl::rofl:

    CNN,BBC එකට යුරොපෙ ,ඇමරිකාව ලොකෙ උතුන්ම කලාපෙ.
    අපෙ පාලකයො නෙමෙ අවුල් . මිනිස්සු අවුල්.
    පාලකයො සිලෙක්ට් කරන්නෙත් මිනිස්සුම නෙ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City

    ඒ රටේ උන් පක්ෂ වලට බෙදිලා මරා ගත්තම මොකද.. ඒ රටේ දේශපාලුවෝ උන්ට කැත නැතිව ඉන්න පුළුවන් රටක් හදල තිනකොට..
    අපේ එහෙමද හැමදාම අපේ වහල්ලුන්ගේ බඩට ගහල එකතු කරගන්න සල්ලි දේශපාලුවෝ නාස්ති කරනවා........ එන්න එන්නම අපේ රටේ ජීවත් වෙන එක ලේසි වෙනවද නැනේ... එන්න එන්නම අමාරු වෙනවා...

    දෙශපාළුවන්ට නාස්ති කරන්න ඉඩ දුන්නෙත් උඹලා අපිවගෙ මිනිස්සුම තම මචං .ඡන්දයක් දෙන්න ඔනෙ මොකට්ද කියලා තෙරුම්ක්ව්ත් නොදැන පොතෙ උගත්කමට සාක්ෂරතාව තියෙද්දි වැඩක් තියෙද ?

    උන්ගෙ දෙශපාළුවො හදපු රටෙ ඔන්න වෙඩි තියාගන්නවා එක් එකා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    මම ජීවත් වෙන්නේ පිට රටක.. එත් මට ළඟදීම ලංකාවට එන්න වෙනවා... මේ රටත් එක්ක බැලුවම මට තේරෙනවා ලංකාවේ අපේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් වහල් ජීවිතයක්ද කියලා...

    හේතු..

    01. අසීමාන්තික බදු
    අපේ රටේ මිනිහෙක් රස්සාවක් කරලා කීයක් පඩි ගත්තත් වෙඩක් තිනවද.. අල, ලුණු, පරිප්පු, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය අහාර වර්ග වලට පවා බදු ගහලා... ඊයේ පෙරේදා අඩුකලා තමයි ටිකක්.. එත් ටික දවසකින් ආයෙම වැඩි කරාවි. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනි මේ අත්‍යවශ්‍ය අහාර ටිකවත් මිනිස්සුන්ට බදු අය කරන්නේ නැතිව දෙන්න..
    මේ රටේදී එහෙම නැ.. මැදපෙරදිග රටක් උනත් මේ රටේ එළවලු හාල් ටික ලංකාවට වඩා අඩුවට ගන්න පුළුවන්.. ගන්න පඩියෙන් කෑමට යන්නේ 10% වගේ මට නම්..
    ඒ අතින් බැලුවම අපේ මිනිස්සු වහල්ලු... දුක් විදලා ගන්න පඩියෙන් වැඩි හරිය උන්ගේ හාම්පුතලට ගෙවනවා.. හාම්පුතලා ටික ඉන්නේ කොහෙද කියලා දන්නවනේ ඉතීම්

    02. පොදු ප්‍රවාහන සේවය
    ලංකාවට ආවට පස්සේ අර සෙනග පිරුණු බස් වල කොච්චි වල යන්න වෙන හැටි මතක් වෙනකොට නම් එපා වෙනවා.. අනික බස් වල තින කරච්චලේ අහගෙන යන එක, පැයෙන් යන්න පුළුවන් ගමන පැය 1.5, 2 කොට කොට යන හැටි මතක් වෙනකොට...

    එත් මෙහෙදී.. බස් එකේ සීට් ගානට වැඩිය සෙනග ගන්නේ නැ.. හරි ටයිම් එකට බස් එක යනවා සෙනග හිටියත් නැතත්... ටැක්සි උනත් තින්නේ Camry කාර්.. ඒ හැම එකකම මීටර් තිනවා... ඕනි ඕනි ගණන් ගන්නේ නැ.. මෙට්‍රෝ එකේ උනත් ගැනු අයට යන්න වෙනම පෙට්ටි තිනවා.. කැමති ගැනු අයට ඒ වගේ යන්න පුළුවන්..

    එත් අපේ ලංකාවේ හම්පුතලට ඕනි නෑ.. උන්ගේ වහල්ලුන්ට ඒ වගේ ලස්සන system එකක් හදලා දෙන්න.. Camry කාර් ඕනි නෑ.. තියෙන 3wheel වලට meter එකක් දාල ලංකාවෙම එක system එකකට දුවන්න හදන්න පුළුවන්නේ.. එත් එහෙම නැ... වහල්ලු හැමදාම දාඩිය පෙරාගෙන food-board වල එල්ලීගෙන යනවා...

    03. Internet & TV
    කියන්න දෙයක් නැනේ Rs 100 card එකක් දැම්මොත් කොච්චර බදු ද කියල... අනික අපේ රටේ charge වන්නේ MB ගානට
    මෙහෙදී.. MB ගානට charge වෙන්නේ නැ Internet unlimited... package තින්නේ 10Mbps, 20Mbps, 50Mbps වගේ.. Mbps වැඩි වෙනකොට තමයි charge එක වැඩි වෙන්නේ..
    TV Channels ගොඩක් ඒවා HD..
    එත් වහල් ජීවිතයක් උරුම අපේ මිනිස්සුන්ට මේවා කවදා ලැබෙයිද...

    මේ වගේ තව කියන්න නම් ගොඩක් උදාහරණ තිනවා(වාහන, හොස්පිටල්, Education, රාජ්‍ය සේවය ගැන උනත්)... ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ රටවල ජීවත් වෙන එක කොයි තරම් ලේසිද කියල.. අපේ රටේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද කියල...

    ලංකාවෙන් පිට ලෝකයක් දැකපු නැති ගෙම්බෝ ටික.. ලංකාවට වෙලා.. ටෝයියෝ බයියෝ කියල බෙදීගෙන උන්ගේ මහ උන්ට කඩේ යනවා... එත් ඔය මොන එකා ආවත්.. උන් කැමති නැ තමන්ගේ වහලුන්ව නිදහස් කරන්න..

    ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකම් ගෙවන්න වෙන්නේ වහල් ජීවිතයක්....

    86 කියලා අයි ඩී එකෙ තියෙන හින්දා මන් උපකල්පනය කරනවා උබ 1986 ඉපදිච්ච එකෙක් කියල .එත් ලියලා තියෙන දෙවල් වලින් උඹ 2006 ඉපදිච්ච එකෙක් වගෙ ලියලා තියෙන්නෙ .
    වහල් බවෙන් මිදුනා කියන්නෙ ,ඉන්ටර්නෙට් ස්පීඩ් වෙන එකෙවත්, නෙට්ෆ්ලික් එකෙ ෂො බලන එකවත් කෙබල් ටීවී නිව්ස් බලන එකව්ත් නෙමෙ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනිවා මචන්.....................මිනිස්සුන්ව හූරගෙන කාල උන්ගෙ 225 ටයි වටේ පිටේ එව්වොන්ටයි මල් මල් ජීවිත. අනික් මිනිස්සුන්ට යටිතල පහසුකම්වත් දෙන්න හිතන්නෙ නැහැ.ඒ මොනවා උනත් උන් ගැන මොනා හරි කිව්වම ලබ්බ පේන්නම රෙද්ද උස්සගෙන එන පොන්න හොරිකඩ බල්ලොනම් ඉන්නව ඕන තරම්...............................tfs.....................mcn
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බම්බුව තමා උඹල ඔය හිතං ඉන්න විදිහට ලංකාවෙ දේශපාලඥයො සේරම උන් ගැන විතරක් හිතන ලංකාව වෙනුවෙන් මොකවත්ම කලේ නැති උන් නං ලංකාව මෙලහට ඉන්දියාවෙ කෑල්ලක් වෙලා ඉවරයි. ඇමරිකාව ගාව ඉඳන් ඇමරිකාවෙ කොලනියක් නොවීම ගැන කියුබාවෙ ගුණ වයන අයට ඉන්දියාව ගාව ඉඳන් ඉන්දියාවෙ කොලනියක් නොවී ඉඳීමේ ලංකාවෙ හැකියාව ගැන පේන්නෑ :D Trump එහෙම ඇමරිකාව මාර විදිහට ගොඩනඟනව ඇති නේ :P

    US economy is all time high since trump's inauguration ( I still worry I could't buy NASDAQ stocks before Trump:( ). Unemployment rate is lower than the whole 2 terms of Obama. Don't watch CNN,BBC, Hufpost to get international news. :D:D