iPhone X vs Galaxy S8 vs Pixel 2 - Battery Charging SPEED Test

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,378
    16,022
    113

    gsmarena_001.jpg

    gsmarena_002.jpg

    gsmarena_001.jpg

    :D:D:D:D:rolleyes::rolleyes::rolleyes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Ay ban hama dekatama i phone adala ganne.paw ne ban iphone anathayo...

    අයි පෝන් තියන උන්ට ගානක්වත් නෑ ඒත් android තියන උන්ම අයි මේ අයි පෝන් වල ඇදම හොයන්නෙ? ඇත්තටම ඇයි එහෙම? :confused:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අයි පෝන් තියන උන්ට ගානක්වත් නෑ ඒත් android තියන උන්ම අයි මේ අයි පෝන් වල ඇදම හොයන්නෙ? ඇත්තටම ඇයි එහෙම? :confused:

    මාත් මේටිකේම ඕක දැක්කා :yes:

    btw මං අයි පොං යුස කෙනෙක් නොවෙමි :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,378
    16,022
    113
    අයි පෝන් තියන උන්ට ගානක්වත් නෑ ඒත් android තියන උන්ම අයි මේ අයි පෝන් වල ඇදම හොයන්නෙ? ඇත්තටම ඇයි එහෙම? :confused:

    :rolleyes:මේක බැටරි ටෙස්ට් එකක්.අනික මම නෙමෙයි වීඩියෝ එක කරේ..රිදුනට ඉතින් කරන්න දෙයක් නැහැ..:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    EMINƎM;22482343 said:
    මොකද්ද අවුල? pixel 2 එකෙත් 1080x1920
    ඩිස්ප්ලේ ඔෆ් කරලා චාජ් කරන්නේ
    අනික OnePlus 5 3300mAh
    ඔය ඔක්කොටම වඩා මන් හිතන විදියට dash charging speed

    ඉතින් යකෝ මේ වීඩියෝ එකේ තියෙන්නේ PIXEL 2 XL එකනේ.:D

    https://www.gsmarena.com/google_pixel_2_xl-8720.php

    මොන ෆාස්ට් ද?one plus 5 චාර්ජ් වෙන්න විනාඩි 100ක් යනවා.:D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඉතින් යකෝ මේ වීඩියෝ එකේ තියෙන්නේ PIXEL 2 XL එකනේ.:D

    https://www.gsmarena.com/google_pixel_2_xl-8720.php

    මොන ෆාස්ට් ද?one plus 5 චාර්ජ් වෙන්න විනාඩි 100ක් යනවා.:D

    යකෝ video එකේ තියෙන්නේ pixel 2 එකක් :eek:
    මන් 3T (3400 mah) එකක් use කළා බන් ඒක 30min 50% චාජ් වෙනවා

    XgWlHSm.png
     
    Last edited: