electronic තරාදි ප්‍රොබ්ලම්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    electronic තරාදි ප්‍රොබ්ලම්

    ගෙදර electronic තරාදියක් තියෙනවා 15Kg වගේ මතක on කරාම 2 Err කියලා වැටෙනවා

    එච්චරයි වැටෙන්නේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඒත් එක්කම ඔෆ් වෙනවද? වර්ගය මොකද්ද චයිනද බඩ්රිද ඇවරිද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒත් එක්කම ඔෆ් වෙනවද? වර්ගය මොකද්ද චයිනද බඩ්රිද ඇවරිද

    HANA කියලා එකක් off වෙන්නේ නෑ on කරාම 2 err වැටිලා තියෙනවා එච්චරයි

    HANA-DR25HS_1.png
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    HANA කියලා එකක් off වෙන්නේ නෑ on කරාම 2 err වැටිලා තියෙනවා එච්චරයි

    HANA-DR25HS_1.png

    කරන්ට් එකේ සප්ලයි නැත්ව බැටරියෙන් වැඩ කරනවද ගොඩක් වෙලාවට බැටරිය ලෙඩදුන්නම ඒර වැටෙනවා තව උඩ තැටිය අයින් කරලා ටෙයර් කරලා බලපන් ඒකත් හරි නැත්නම් ගැස් පහ හන්දියේ ලගින් උඩට යන පාරේ දිගටම තියෙන්නේ තරාදි හදන තැන් එතනින් හදාගන්න බලපන් උන් දන්නැති කොනක් ගියෝ ගරනවා අඩුවෙන් කතා කරලා දන්න බව පෙන්නපන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කරන්ට් එකේ සප්ලයි නැත්ව බැටරියෙන් වැඩ කරනවද ගොඩක් වෙලාවට බැටරිය ලෙඩදුන්නම ඒර වැටෙනවා තව උඩ තැටිය අයින් කරලා ටෙයර් කරලා බලපන් ඒකත් හරි නැත්නම් ගැස් පහ හන්දියේ ලගින් උඩට යන පාරේ දිගටම තියෙන්නේ තරාදි හදන තැන් එතනින් හදාගන්න බලපන් උන් දන්නැති කොනක් ගියෝ ගරනවා අඩුවෙන් කතා කරලා දන්න බව පෙන්නපන්

    mama dabulle heta town ekata aran yanna baluwe
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ගෙදර electronic තරාදියක් තියෙනවා 15Kg වගේ මතක on කරාම 2 Err කියලා වැටෙනවා

    එච්චරයි වැටෙන්නේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද

    mekata error 2 kiyanne mokadda kiyala manual eke athi. nathnam sorry:sorry: