oya wage eka para uda yana welawata gannawata wadiya hondai gihin casino gahaanwa

මෙන්න මන් වගේම එකෙක් ඉන්නවා..![]()

Me dawaswala rassawath kela wela gedara inne yako dawasata $5 awath mokada![]()


එහෙමද මගේ රස්ස්වට කෙල වෙනවා මෙහෙම ගියොත් මේකම බදාගෙන ඉදලා![]()
Rassawal mokatada mekak hariyata kara gattoth thawa tika dawasakin meka stable wei ita passe forex walatath atha dala balanna inne





ETH drop වෙනවා නේද...චාර්ට් එක නුව නම්![]()
anna kiwwath wage dash himiita bahagena yanawa


ඒ උනාට පට්ට risk බන්..
ලොස්ට් වෙන්න බය නැති අය..
https://www.binance.com/trade.html?symbol=BNB_USDT
BNB ගන්න...
සතියකින් 2.0$ වෙන්න පුළුවන් කුකුලනි
මට බනින්න එපා ලොස්ට් උනොත්![]()


Binance USD walin ganna puluwanda naththan eth or btc oneda?
Redde cex.io eke verify karanna address proof ekak na man gawa.![]()
නැත්නම් USDT ගෙනියන්න ඕන..එක ගන්න තැනක් දන්නේ නැනේඕනනැත්නම් USDT ගෙනියන්න ඕන..එක ගන්න තැනක් දන්නේ නැනේ

BTC nam mage roommate karayata kiyala ganna puluwan. Uuta cex account ekak thiyanawa.
Binance, bittrex site walatath address proof oneda?
Redda man inne dorm ekaka. Address proof gann bill ekak enne na.![]()

ඔව් බන් ඕන වෙනවා..බැරි වෙලා account හිර උනොත්,නැත්නම් අනාතයි![]()