සුද්දොන්ට_රජමගුල්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සුද්දොන්ට_රජමගුල්

    විදේශිකයන්ට මහල් නිවාස මිල දී ගැනීමේ බාධා ඉවතට
    new_apartments.jpg

    මෙවර අයවැය යෝජනාවනු අනුව 4 වන මහලට පහළ මහල් නිවාස විදේශිකයන්ට මිල දී ගැනීමට ඇති බාධා ඉවත් කර තිබේ.

    එසේම විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම්වලට ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධාවන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.

    Source: adaderana
     
    Last edited:
    • Like
    Reactions: Ultron
    ලංකාවෙ මිනිස්සුන්ට උපන්බිමේම බෝඩිංකාරයෝවත් වීමට බැරි වෙන දිනය වැඩි ඈතක නොවේ
    =========================================================
    මෙවර අයවයෙන් පසුගිය රජය විදෙශිකයින්ට 4 වන මහලින් පහල දේපල මිලදී ගත නොහැකියැයි දමා තිබුන සීමා ඉවත් කොට ඇත. මෙම සීමාවෙන් එදා අදහස් වුයේ විදෙශිකයෙකුට තනි තට්ටුවේ, තට්ටු දෙකේ, තට්ටු තුනේ හෝ තට්ටු 4 නිවසක් වත් සින්නක්කර අයිතියට මිලදී ගත නොහැකි බවයි. කොටින්ම කියනවානම් ලංකාවේ ඉඩම් සඳහා ස්වදේශිකයින්ට ඇති අයිතිය ඉන් තහවුරු කොට තිබුනි.
    2002-2003 කාලයේ මේ ආකාරයට විදෙශිකයින්ට දෙපල මිලදී ගැනීමට ඇති සීම ලිහිල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස ගාලු කොටුපවුර තුල විශාල නිවාස ප්‍රමාණයක් විදෙශිකයින් විසින් මිලදී ගන්නා ලදී. එසේම ලංකාවේ මුහුදු තීරයේ සුන්දර ඉඩම් රාශියක් විදෙශිකයින් අතට යන්නට පටන් ගත්තේය. මෙම ප්‍රවණතාව නතරවුයේ යුද්ධයෙන් පසු රජය හඳුන්වා දුන් ඉහතකී සීමාව නිසායි. නමුත් එය ඉවත් කිරීමෙන් යලිත් ඉතුරු සුන්දර දේපලද ශ්‍රී ලාංකිකයින්ට අහිමි වීම ආරම්ඹ වනු ඇත. විදේශිකයින් හා තරඟ කිරීමට වන නිසා යලිත් දේපල මිල අධික ලෙස ඉහල යනු ඇත.
     
    • Like
    Reactions: Ultron

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    වෙනස :yes:
    රජයට ඕන කොහොම හරි පිටරටින් එන $ සල්ලි.
    පුළුවන් නම් මිනිස්සු වහල් කමට හරි විකුනන්න නීති හදයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාවෙ මිනිස්සුන්ට උපන්බිමේම බෝඩිංකාරයෝවත් වීමට බැරි වෙන දිනය වැඩි ඈතක නොවේ
    =========================================================
    මෙවර අයවයෙන් පසුගිය රජය විදෙශිකයින්ට 4 වන මහලින් පහල දේපල මිලදී ගත නොහැකියැයි දමා තිබුන සීමා ඉවත් කොට ඇත. මෙම සීමාවෙන් එදා අදහස් වුයේ විදෙශිකයෙකුට තනි තට්ටුවේ, තට්ටු දෙකේ, තට්ටු තුනේ හෝ තට්ටු 4 නිවසක් වත් සින්නක්කර අයිතියට මිලදී ගත නොහැකි බවයි. කොටින්ම කියනවානම් ලංකාවේ ඉඩම් සඳහා ස්වදේශිකයින්ට ඇති අයිතිය ඉන් තහවුරු කොට තිබුනි.
    2002-2003 කාලයේ මේ ආකාරයට විදෙශිකයින්ට දෙපල මිලදී ගැනීමට ඇති සීම ලිහිල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස ගාලු කොටුපවුර තුල විශාල නිවාස ප්‍රමාණයක් විදෙශිකයින් විසින් මිලදී ගන්නා ලදී. එසේම ලංකාවේ මුහුදු තීරයේ සුන්දර ඉඩම් රාශියක් විදෙශිකයින් අතට යන්නට පටන් ගත්තේය. මෙම ප්‍රවණතාව නතරවුයේ යුද්ධයෙන් පසු රජය හඳුන්වා දුන් ඉහතකී සීමාව නිසායි. නමුත් එය ඉවත් කිරීමෙන් යලිත් ඉතුරු සුන්දර දේපලද ශ්‍රී ලාංකිකයින්ට අහිමි වීම ආරම්ඹ වනු ඇත. විදේශිකයින් හා තරඟ කිරීමට වන නිසා යලිත් දේපල මිල අධික ලෙස ඉහල යනු ඇත.

    Ape ewun wikunanne nathiwa hitiya nan hari ne.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෙවල් විතරද බන්?ඉඩම් එහෙමත් උන්ට ගන්න පුලුවන්ද?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    Ape ewun wikunanne nathiwa hitiya nan hari ne.

    අපේ නළුවෙක් නොවෙන මොළය ගොඩක් දුරට ඕවා හිතල තමයි කරන්නේ. :yes:

    මීළඟට එන්නේ, රජයේ ඉඩම් බෙදා දීමේ මහා ව්‍යාපාරය.
    රජයේ ඉඩම් බෙදල දෙනකොට බෙදල දෙන්නේ කොහොමද කියල බලාගෙන ඉමු.

    අන්තිමට සිංහරාජය වටේට චීනෙට විකුණලා, උඩවලව පැත්තෙන් ඉන්දියාවට වනෝද්‍යානයක් දාන්න දීල කියයි, අපි රැකියා දසලක්ෂයක් හැදුව කියල.

    මිනිස්සුන්ට නෙමේ හැබැයි රැකියා හදල තියෙන්නේ, සත්තුන්ට.
    සතුන් ලවා අදායම් උපයනවා නම්, ඒවත් රැකියා තමයි කියල ඔය අපේ ආචාර්ය වරයෙකු කියන්න ඉඩ තියෙනවා.

    අලුත් රටකුත් දැන් හදන්න නේ ලැහැස්තිය කිව්වත් වගේ.
    ඊළමක් හදනවා කියල කිවේ නැති වුනාට, රනිල් කිව්වා නේ අලුත් රටක් හදනවා කියල. :baffled:
     
    • Like
    Reactions: vito

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    flats nam awulak neha ban
    idam wikke nane nethnam
    idam gana thama me deweni part eken kiyala thiyenne, pitarata company walata idam ganna puluwan karala wage.
    එසේම විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම්වලට ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධාවන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.
    :shocked::shocked::angry::frown::(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපමණ අගය

    අපේ නළුවෙක් නොවෙන මොළය ගොඩක් දුරට ඕවා හිතල තමයි කරන්නේ. :yes:

    මීළඟට එන්නේ, රජයේ ඉඩම් බෙදා දීමේ මහා ව්‍යාපාරය.
    රජයේ ඉඩම් බෙදල දෙනකොට බෙදල දෙන්නේ කොහොමද කියල බලාගෙන ඉමු.

    අන්තිමට සිංහරාජය වටේට චීනෙට විකුණලා, උඩවලව පැත්තෙන් ඉන්දියාවට වනෝද්‍යානයක් දාන්න දීල කියයි, අපි රැකියා දසලක්ෂයක් හැදුව කියල.

    මිනිස්සුන්ට නෙමේ හැබැයි රැකියා හදල තියෙන්නේ, සත්තුන්ට.
    සතුන් ලවා අදායම් උපයනවා නම්, ඒවත් රැකියා තමයි කියල ඔය අපේ ආචාර්ය වරයෙකු කියන්න ඉඩ තියෙනවා.

    අලුත් රටකුත් දැන් හදන්න නේ ලැහැස්තිය කිව්වත් වගේ.
    ඊළමක් හදනවා කියල කිවේ නැති වුනාට, රනිල් කිව්වා නේ අලුත් රටක් හදනවා කියල. :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    හෙන ගහලා අකුලලා යන්න ඕන බන් ඔය කාලකන්නි සෙට් එකම