aqua padina 50KG ai ban mehema hasirenne?

zonar23

Member
Oct 30, 2017
85
8
0
xcxcx.jpg


අපේ අක්කා සෞදි ගිහින් දැන් අවුරුදු එකහාමාරක් වෙනවා. රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නකොට අක්කා මට සල්ලි ටිකක් එවුවා ත්‍රිවිලර් එකක් ගනින් කියලා. මම ඒ සල්ලි වලින් පාවිච්චි කරපු TVS එකක් ගත්තා . එක කුස උපන්න සහෝදරියකගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

මට පික් මි දුවන්න ඕනේ. කොහොමද එකට සෙට් වෙන්නේ.


ai ban me 50KG hambaya mehema hasirenne? :lol::lol:

ඔන්න මගේ යුටියුබ් චැනල් එක පටාන් ගත්තා. අද වැසි දවසක්. උබලට කොහොමද. බලපන්කො වීඩියෝ එක.


meke mu drive karanne aqua ekak. ai ban mehema ?

thawa rasawath post ekak methanin.----> http://www.elakiri.com/forum/showpost.php?p=22482840&postcount=15

:lol::lol:
 

adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින් බන්
     

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින් බන්

    ha. :lol::lol::lol:

    ps: ai ban meka dapu gaman offline giye. araken log weyan ko. 50KG:lol::lol::lol:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    oka mokadda ban, eka parak mu Netherland giya kiyala ussapu photo wagayak damme. eken balu wechcha balu willata passe thamai dan oya tikak shape eke inne.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඕකත් අසහනකාරි පිස්සෙක්නේ බං. එක දවසක් කියලා තිබුණා මාසේ පඩිය 15000.00 යි, ඒකෙන් ජීවත් වෙන්න බැහැ කියලා. ඊට පස්සේ දවසක දාලා තිබ්බා පැපිලියාන 120 පාරට මායිම්ව ඉඩමක් තියෙනවා විකුනන්න කියලා. තව ඇකුවා සීන් වගයකුත් දාලා තිබුණා. මූ අර ඇමසින් කියලා අපතයෙක් ඉන්නේ, අන්න ඒකා තමයි.
     

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    minihekuta jeewithe onama deyak wenna puluwan.
    uta puluwan kale u aqua eka padda.
    dan bari nisa three wheel eka padinawa.
    hariyata mama kalayak toyota padala dan audi padinawa wage :yes:
     

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0

    දන්නේ නැති නිසා අහන්නේ මිස්,
    Toyota එකද හොඳ නැත්තම් Audi එකද
    :rolleyes:

    comfort, handling, response eka athin nam audi laginwath thiyanna ba toyota. but maintenance cost eka athin toyota good. :yes: