ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එහෙමද මගේ රස්ස්වට කෙල වෙනවා මෙහෙම ගියොත් මේකම බදාගෙන ඉදලා :rofl::rofl:

    Rassawal mokatada mekak hariyata kara gattoth thawa tika dawasakin meka stable wei ita passe forex walatath atha dala balanna inne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Rassawal mokatada mekak hariyata kara gattoth thawa tika dawasakin meka stable wei ita passe forex walatath atha dala balanna inne

    ඒ උනාට පට්ට risk බන්..

    ලොස්ට් වෙන්න බය නැති අය..

    https://www.binance.com/trade.html?symbol=BNB_USDT

    BNB ගන්න... :D:D

    සතියකින් 2.0$ වෙන්න පුළුවන් කුකුලනි :yes:

    මට බනින්න එපා ලොස්ට් උනොත් :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ උනාට පට්ට risk බන්..

    ලොස්ට් වෙන්න බය නැති අය..

    https://www.binance.com/trade.html?symbol=BNB_USDT

    BNB ගන්න... :D:D

    සතියකින් 2.0$ වෙන්න පුළුවන් කුකුලනි :yes:

    මට බනින්න එපා ලොස්ට් උනොත් :lol::lol:

    Binance USD walin ganna puluwanda naththan eth or btc oneda?:confused:
    Redde cex.io eke verify karanna address proof ekak na man gawa. :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Binance USD walin ganna puluwanda naththan eth or btc oneda?:confused:
    Redde cex.io eke verify karanna address proof ekak na man gawa. :lol:

    ඕන :baffled: නැත්නම් USDT ගෙනියන්න ඕන..එක ගන්න තැනක් දන්නේ නැනේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕන :baffled: නැත්නම් USDT ගෙනියන්න ඕන..එක ගන්න තැනක් දන්නේ නැනේ

    BTC nam mage roommate karayata kiyala ganna puluwan. Uuta cex account ekak thiyanawa.
    Binance, bittrex site walatath address proof oneda?
    Redda man inne dorm ekaka. Address proof gann bill ekak enne na. :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC nam mage roommate karayata kiyala ganna puluwan. Uuta cex account ekak thiyanawa.
    Binance, bittrex site walatath address proof oneda?
    Redda man inne dorm ekaka. Address proof gann bill ekak enne na. :baffled:

    ඔව් බන් ඕන වෙනවා..බැරි වෙලා account හිර උනොත්,නැත්නම් අනාතයි :(