ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Hariyata trade karana ekkekta e wage high volatile day ekak enawa kiyanne nikan awurudu wage.
    :yes::yes::yes:
    මම නම් ඔය Trade ගැන දන්නෑ නිකන් ලැබුන BCH ටිකක් දීල දැම්ම:) මගෙන් BTC & BCH ගතිපු උන් කියන්නෙ. අද සිට BTC වලට හොද කල දවසක් ලැබෙනව කියල. තව මාස කිහිපයක් යනකම් BCH නෝමල් එකේ ඉන්නව කියල. pump & dump කර කර BCH වැටෙන්න නොදී තියගන්නවලු. උන්ගෙ යාළුවො ඊයෙ රෑ ඉදන් වගේ miners වලින් 90% වගේ BTC mining වලට දළලු තියෙන්නෙ. 10% වගේ තමයි BCH කරන්නෙ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    aluthen bitcoin tikak aran dana eka agata gunayi da
    මචන් මේකයි සීන් එක මට පොඩි චාන්ස් එකක් සෙට් වුණා ලොකු BTC පොරවල් කිහිපදෙනෙකු පහුගිය සතියෙ හදුනා ගන්න. මම කථා කරපු මේ BTC පොරවල් (උන්ට පොරවල් කියන්නෙ උන් ලග BTC 50,000 එහා තියෙන අය) කියන්නෙ ලබන සිංහල අවුරුදු කාලෙ එනකොට BTC එකක් 18000USD එනව කියල:rolleyes::rolleyes::rolleyes::rolleyes:. උන් මේ exchange සත පහකට වත් ගණන් ගන්නැ. මම හිතන්නෙ උන්ට ඕන BTC එකක් දෙකක් තියෙන උන් වට්ටන්න. උන්ට පුළුවන් වගේ මේ market එක වෙනස් කරන්න. මට තේරුනෙ එහෙමයි. අනේ මන්ද බන්. වෙලාවකට හිතෙනව මේක මහ සූදුවක් කියල. මාගෙ ලග තියෙන්නෙ හුගක් පරණ BTC ටිකක්. මම නම් සල්ලිදීල අයෙ කවදාවත් BTC තියා කිසිම crypto currency එකක් ගන්නෑ :D

    උබ අලුතින් ගන්නවානම් ලොස් වුනත් හිත හදාගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න. BTC නැග්ගොත් යම් ප්‍රමාණයක් සෙල් කරල වියදම cover කරගන්න. මම කියන්නෙ දීර්ග කාලීන ආයෝජන ගැන පමණයි.
    short term නම් "ඩයි හාර්ඩ්" & AGSUPUN යාළුවො කියල දෙයි.

    ගූඩ් ලක් මචන්!
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දරුවනි !! :D:D , OMG, NEO සහ ETH විකුනා පොඩි ලාබයක් ලබා ගන්නද නැත්නම් තව ටිකක් වෙලා බලන් ඉන්නද
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මචන් මේකයි සීන් එක මට පොඩි චාන්ස් එකක් සෙට් වුණා ලොකු BTC පොරවල් කිහිපදෙනෙකු පහුගිය සතියෙ හදුනා ගන්න. මම කථා කරපු මේ BTC පොරවල් (උන්ට පොරවල් කියන්නෙ උන් ලග BTC 50,000 එහා තියෙන අය) කියන්නෙ ලබන සිංහල අවුරුදු කාලෙ එනකොට BTC එකක් 18000USD එනව කියල:rolleyes::rolleyes::rolleyes::rolleyes:. උන් මේ exchange සත පහකට වත් ගණන් ගන්නැ. මම හිතන්නෙ උන්ට ඕන BTC එකක් දෙකක් තියෙන උන් වට්ටන්න. උන්ට පුළුවන් වගේ මේ market එක වෙනස් කරන්න. මට තේරුනෙ එහෙමයි. අනේ මන්ද බන්. වෙලාවකට හිතෙනව මේක මහ සූදුවක් කියල. මාගෙ ලග තියෙන්නෙ හුගක් පරණ BTC ටිකක්. මම නම් සල්ලිදීල අයෙ කවදාවත් BTC තියා කිසිම crypto currency එකක් ගන්නෑ :D

    උබ අලුතින් ගන්නවානම් ලොස් වුනත් හිත හදාගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න. BTC නැග්ගොත් යම් ප්‍රමාණයක් සෙල් කරල වියදම cover කරගන්න. මම කියන්නෙ දීර්ග කාලීන ආයෝජන ගැන පමණයි.
    short term නම් "ඩයි හාර්ඩ්" & AGSUPUN යාළුවො කියල දෙයි.

    ගූඩ් ලක් මචන්!
    Ado un multi millionaires la neh:shocked: Kiyana widiyata un billionaires la wenawa April wenakota:shocked::shocked::shocked:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :cool: :cool: Mine 5 . Well played
    You too.. :D:yes:
    :yes::yes::yes: ඊයෙ කෙතරම් සුන්දර දවසක් ද......? :love::love::love:
    :yes::yes::yes:
    මචන් මේකයි සීන් එක මට පොඩි චාන්ස් එකක් සෙට් වුණා ලොකු BTC පොරවල් කිහිපදෙනෙකු පහුගිය සතියෙ හදුනා ගන්න. මම කථා කරපු මේ BTC පොරවල් (උන්ට පොරවල් කියන්නෙ උන් ලග BTC 50,000 එහා තියෙන අය) කියන්නෙ ලබන සිංහල අවුරුදු කාලෙ එනකොට BTC එකක් 18000USD එනව කියල:rolleyes::rolleyes::rolleyes::rolleyes:. උන් මේ exchange සත පහකට වත් ගණන් ගන්නැ. මම හිතන්නෙ උන්ට ඕන BTC එකක් දෙකක් තියෙන උන් වට්ටන්න. උන්ට පුළුවන් වගේ මේ market එක වෙනස් කරන්න. මට තේරුනෙ එහෙමයි. අනේ මන්ද බන්. වෙලාවකට හිතෙනව මේක මහ සූදුවක් කියල. මාගෙ ලග තියෙන්නෙ හුගක් පරණ BTC ටිකක්. මම නම් සල්ලිදීල අයෙ කවදාවත් BTC තියා කිසිම crypto currency එකක් ගන්නෑ :D

    උබ අලුතින් ගන්නවානම් ලොස් වුනත් හිත හදාගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න. BTC නැග්ගොත් යම් ප්‍රමාණයක් සෙල් කරල වියදම cover කරගන්න. මම කියන්නෙ දීර්ග කාලීන ආයෝජන ගැන පමණයි.
    short term නම් "ඩයි හාර්ඩ්" & AGSUPUN යාළුවො කියල දෙයි.

    ගූඩ් ලක් මචන්!
    :shocked::shocked: Ehemada machan. Thanx for the compliment. Anyway mama nam hoda trader kenek wath advisor kenek wath newei.. :sorry: Yesterday pure luck. :yes: Mata BCH walin sahena loss wela thibune. E nisa hold karan hitiya. Tika tika wadi karagaththa. Hold karan hitapu eke result eka eeye labuna..:D Machan oya BTC 50000 withara thiyena un kiyapu de ubata sure da? Me welawe nam BCH hash rate eka BTC walata wada wadi. Minersla godak fork eken passe BCH walata set wei kiyalane kiyanne. Mama kokatat BCH tikak hold karan innawa. :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    සුදුවක් තමා..මට BTC 100 දෙනවා නම් මුල් 10 මෙහා තියෙන ඕනෑම එකක් කඩලා පෙන්නවා.. :D:D

    5000 BTC දෙනවා නම් BTC කඩලා පෙන්නම් :lol::lol:

    අද සෙට් එකක් OKCash (OK) up කර හැටි දැක්කද..easy game :lol::lol:

    Market Cap =>4,981 BTC
    Volume (24h) => 2,700 BTC

    බලපන් අද දවසේ Volume එක මුළු අගේන් බාගයකත් වඩා..ඉතින් හිතපන්කෝ වෙන දේ..කැළණි ගග යටින් පොල්ලෙක් ගියා වගේ price පාවෙනවා :lol::lol:
     
    Last edited:

    :yes::yes::yes::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :yes::yes::yes:
    මම නම් ඔය Trade ගැන දන්නෑ නිකන් ලැබුන BCH ටිකක් දීල දැම්ම:) මගෙන් BTC & BCH ගතිපු උන් කියන්නෙ. අද සිට BTC වලට හොද කල දවසක් ලැබෙනව කියල. තව මාස කිහිපයක් යනකම් BCH නෝමල් එකේ ඉන්නව කියල. pump & dump කර කර BCH වැටෙන්න නොදී තියගන්නවලු. උන්ගෙ යාළුවො ඊයෙ රෑ ඉදන් වගේ miners වලින් 90% වගේ BTC mining වලට දළලු තියෙන්නෙ. 10% වගේ තමයි BCH කරන්නෙ.

    Thank you for the news. I'll wait couple more days before buying. Next dump trend should hold 6300 level. If then I'll buy
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    You too.. :D:yes:

    :yes::yes::yes:

    :shocked::shocked: Ehemada machan. Thanx for the compliment. Anyway mama nam hoda trader kenek wath advisor kenek wath newei.. :sorry: Yesterday pure luck. :yes: Mata BCH walin sahena loss wela thibune. E nisa hold karan hitiya. Tika tika wadi karagaththa. Hold karan hitapu eke result eka eeye labuna..:D Machan oya BTC 50000 withara thiyena un kiyapu de ubata sure da? Me welawe nam BCH hash rate eka BTC walata wada wadi. Minersla godak fork eken passe BCH walata set wei kiyalane kiyanne. Mama kokatat BCH tikak hold karan innawa. :)

    Nope BTC hashrate again in the top. BCH kale pump and dump ekak ban. Uba profit gaththa eka hodai. Nathuwa oka nemei BTC replacement eka:D
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    2700 ta awith bahinawa dakka gaman 2400 di sell kara.. :D
    Pure profit. Mama mulinma buy kare 450, 592 di.. E tika thamai hold karan hitiye..

    Ehenam kamak nae. Loyalty kiyala pissek wage sell nokara hitiya nam sorry.com :sorry:

    Uba BCH buy kala. Mama BTC short kala. Dekama elatama weda kala. Onna 5300 support eka check karanna patan gaththa :D Post eka dala kata anith paththa balanna une nae :cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ehenam kamak nae. Loyalty kiyala pissek wage sell nokara hitiya nam sorry.com :sorry:

    Uba BCH buy kala. Mama BTC short kala. Dekama elatama weda kala. Onna 5300 support eka check karanna patan gaththa :D Post eka dala kata anith paththa balanna une nae :cool:

    BTC 15 වෙද්දී 7000+$ ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    OKCASH
    YKMoQ1v.png

    :D

    මේක පට්ටම සුදුවක් බන්..වැඩේ තියෙන්නේ enter වෙන point එක කෙල උනොත් සේරම ලොස්ට් :lol::lol: