මූ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්න පුලුවන් මචෝ. ඔය වගේ යට යනව සමහර වෙලාවට වැලි ගොඩ දාන එවුන්. විනාඩි 2ට වඩා යට ඉන්න උන් ඉන්නව ගිහිල්ල. හැබැයි හැමෝටම ඔහොම යට නිකම් යන්න බෑ. ඒ කිව්වෙ අඩිඅයට වෙලා ඇවිදින්න බෑ හැමෝටම නිකම්. සමහර අය අඩියට ගියාම ආපහු උඩට එනවා නිකම්ම්(මං වගේ එවුන්:P) අපි ඇලේනම් අඩියට ගිහින් ඔහොම යනව හැබැයි ගලක් අතින් අරන් නැත්නම් ආපහු උඩට එන්න බලනව. ඔය වගේ යද්දි වෙන අනිත් අවුලක් තමා කන් රිදෙන්න ගන්න එක. අඩි 15ක් විතර යටට ගියාම කන් රිදෙනන්න ගන්නව ටිකක්. ඒ හින්ද වෙන්න ඇති සමහර වැලිගොඩ දාන පොරවල්ලගෙ එහෙම කන් ඇහිල්ල පොඩ්ඩක් අඩුවෙනව කියල අහල තියනව.:yes: නාන තැන ටිකක් ගඹුරුයි එතන කිමිදිල තමා දන්නෙ.වැස්ස කාලෙට අඩි 15කට වඩා පිරෙනව ඒකාලෙට ඉතින් පට්ට කිමිදෙන්න.:yes:
     
    • Like
    Reactions: Luvis

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔව් මේ සීන් එකනම් සිරා.. අපි එක සැරයක් ට්‍රිප් එකක් ගිහින් ඇළ පාරක ගිලිලා තප්පර ගාණ ගැන ගැන ඉන්නකොට අපි එක්ක ආව රත්නපුර පැත්තේ බුවෙක් පට්ට වෙලාවක් හිටියා අපිට හීක් ගෑවෙන්නම..:shocked: ඒ හැටි ගැඹුරක් තිබුණේ නෑ.. අඩි 5ක් වත් නෑ.
    ඒවුනාට අපි අම්බානක භයත් උනා මූ ඔලුව උස්සන්නෙ නැත්තේ මොකද කියලා..:eek:
    පස්සේ තමයි කිව්වේ මූ ඒ කාලේ වතුරේ ගිලිලා මැණික් හොයපු ඩයල් එකක් කියලා..
    අපිට ඉතින් මැජික් වගේ උනා.. ඇයි ඉතින් අපිට තප්පර 30ක්වත් ඉන්න බෑනේ..:sorry:

    • Like
    Reactions: Luvis

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    අඩියට යන එක එච්චර ගේමක් නෑ මචන් ඕනි නම් අඩියට ගිහින් හාන්සි වෙලත් ඉන්න පුළුවන් හැබය් යට යන්න කලින් හුස්ම ඔක්කොම එලියට පිට කරලා පලයන් කෙලින්ම ඇතුලට යනවා :yes:
     
    • Like
    Reactions: Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,473
    742
    113
    ඩොටේ
    ලොකු practice එකක් තියෙන්න ඕන නේද...මම නම් යටට යන්නත් කලින් මැරිලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩියට යන එක එච්චර ගේමක් නෑ මචන් ඕනි නම් අඩියට ගිහින් හාන්සි වෙලත් ඉන්න පුළුවන් හැබය් යට යන්න කලින් හුස්ම ඔක්කොම එලියට පිට කරලා පලයන් කෙලින්ම ඇතුලට යනවා :yes:

    Ow ethakotanam yanna puluwan habai inna ba bn matanam husma iwarwenawa pata gala. Gihin enna witharai puluwan.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔව් මේ සීන් එකනම් සිරා.. අපි එක සැරයක් ට්‍රිප් එකක් ගිහින් ඇළ පාරක ගිලිලා තප්පර ගාණ ගැන ගැන ඉන්නකොට අපි එක්ක ආව රත්නපුර පැත්තේ බුවෙක් පට්ට වෙලාවක් හිටියා අපිට හීක් ගෑවෙන්නම..:shocked: ඒ හැටි ගැඹුරක් තිබුණේ නෑ.. අඩි 5ක් වත් නෑ.
    ඒවුනාට අපි අම්බානක භයත් උනා මූ ඔලුව උස්සන්නෙ නැත්තේ මොකද කියලා..:eek:
    පස්සේ තමයි කිව්වේ මූ ඒ කාලේ වතුරේ ගිලිලා මැණික් හොයපු ඩයල් එකක් කියලා..
    අපිට ඉතින් මැජික් වගේ උනා.. ඇයි ඉතින් අපිට තප්පර 30ක්වත් ඉන්න බෑනේ..:sorry:

    Winadiyak withara inna puluwan matanam. Yaluwek innawa unam 2kata kittuwenna innawa. Uth yata giyama ohoma thama enne na.:rofl: