Mata me anidda Tamil viva ban. Eka iwara wela poddak wadeta bahinna one. Habai puthe mata jivithe kisima daaka luck eka thibba ekek nam nemei. Ada weddi hadagaththu hamaa dema dedication walin hadagaththuwa.
ඔය සේත්ම තමා මටත්..
1100 ගේනවා.. ලොස්ට් උනා ලොඩ් පකීර් වගේ මුලින් trade දාලා Stop loss,අනුන්ගේ ටෝක් වලට බය වෙලා trade close කරලා.. 700$ බැස්සා


දැන් ආයිමාත් shape එකේ කරා.. 1000$ වෙනකන් ගේනවා..
මට පින නැහැ බන්..මන් වික්කට පස්සේ තමා හරි profit එක එන්නේ..




maasa ganen sahenata wadi wela
