Tredmill

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    home use walata honda / reliable tredmill model ekak kiyannna ?

    ( max weight 100 kg wath tiyenna ona )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,401
    2
    53,878
    113

    අඩි 6 වත් උස නැත්තං 100kg කෙනෙක් බර අඩු කරගන්න දුවන්න හිතාගෙන ට්‍රෙඩ්මිල් එකක් ගන්නෙපා දණිස් දෙක විනාස වෙනව :yes: osteoarthritis හදාගන්න කියාපු වැඩේ :yes:
     
    Last edited:

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    අඩි 6 වත් උස නැත්තං 100kg කෙනෙක් බර අඩු කරගන්න දුවන්න හිතාගෙන ට්‍රෙඩ්මිල් එකක් ගන්නෙපා දණිස් දෙක විනාස වෙනව :yes: osteoarthritis හදාගන්න කියාපු වැඩේ :yes:

    machan , mama 5' 10" - 85 KG
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,401
    2
    53,878
    113
    machan , mama 5' 10" - 85 KG

    Cardio වලට නම් Elliptical Trainer එකත් හොඳයි ජොයින්ට්ස් වලට ස්ට්‍රෙස් එකක් නෑ ට්‍රෙඩ්මිල් එකේ වගේ.

    හැබැයි ට්‍රෙඩ්මිල් එකේ වගේ නෙමේ තමන්ගෙ උවමනාවෙන් කරන්න ඕන ට්‍රෙඩ්මිල් එකේ නම් සෙට් කරපු ස්පීඩ් එකට දුවන්නම වෙනවනේ, elliptical trainer එකේ ඔහේ හෙමීට පැද පැද ඉන්න පුළුවන් ඒකෙන් වැඩක් නෑ :yes:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Cardio වලට නම් Elliptical Trainer එකත් හොඳයි ජොයින්ට්ස් වලට ස්ට්‍රෙස් එකක් නෑ ට්‍රෙඩ්මිල් එකේ වගේ.

    හැබැයි ට්‍රෙඩ්මිල් එකේ වගේ නෙමේ තමන්ගෙ උවමනාවෙන් කරන්න ඕන ට්‍රෙඩ්මිල් එකේ නම් සෙට් කරපු ස්පීඩ් එකට දුවන්නම වෙනවනේ, elliptical trainer එකේ ඔහේ හෙමීට පැද පැද ඉන්න පුළුවන් ඒකෙන් වැඩක් නෑ :yes:

    thanks for info.

    eka tama machan mamath tredmill ekak baluwe. mainly for cardio.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,401
    2
    53,878
    113
    thanks for info.

    eka tama machan mamath tredmill ekak baluwe. mainly for cardio.

    Heart rate monitor එකක් අරං target heart rate එක හදාගෙන ඒ රේට් එකේ විනාඩි 45-60 විතර heart rate එක මේන්ටේන් කරන්න පුළුවන් නම් 800-1000 cal දවසට burn කරගතහැකි elliptical එකෙන්, joints වලට අවුලක් නැතුව

    https://www.lifespanfitness.com/fitness/resources/target-heart-rate-calculator
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Heart rate monitor එකක් අරං target heart rate එක හදාගෙන ඒ රේට් එකේ විනාඩි 45-60 විතර heart rate එක මේන්ටේන් කරන්න පුළුවන් නම් 800-1000 cal දවසට burn කරගතහැකි elliptical එකෙන්, joints වලට අවුලක් නැතුව

    https://www.lifespanfitness.com/fitness/resources/target-heart-rate-calculator

    thanks machan,

    good elliptical model ekak kiyanna puluwanda ?