ecer eke tiyanawa 89,000 kata. eka hodai BH
esermarketing eke 105000/- ekak tiyenwa mn eka gathththe. 100kg dathaki
home use walata honda / reliable tredmill model ekak kiyannna ?
( max weight 100 kg wath tiyenna ona )
osteoarthritis හදාගන්න කියාපු වැඩේ 
අඩි 6 වත් උස නැත්තං 100kg කෙනෙක් බර අඩු කරගන්න දුවන්න හිතාගෙන ට්‍රෙඩ්මිල් එකක් ගන්නෙපා දණිස් දෙක විනාස වෙනවosteoarthritis හදාගන්න කියාපු වැඩේ
![]()
machan , mama 5' 10" - 85 KG

Cardio වලට නම් Elliptical Trainer එකත් හොඳයි ජොයින්ට්ස් වලට ස්ට්‍රෙස් එකක් නෑ ට්‍රෙඩ්මිල් එකේ වගේ.
හැබැයි ට්‍රෙඩ්මිල් එකේ වගේ නෙමේ තමන්ගෙ උවමනාවෙන් කරන්න ඕන ට්‍රෙඩ්මිල් එකේ නම් සෙට් කරපු ස්පීඩ් එකට දුවන්නම වෙනවනේ, elliptical trainer එකේ ඔහේ හෙමීට පැද පැද ඉන්න පුළුවන් ඒකෙන් වැඩක් නෑ![]()
thanks for info.
eka tama machan mamath tredmill ekak baluwe. mainly for cardio.
Heart rate monitor එකක් අරං target heart rate එක හදාගෙන ඒ රේට් එකේ විනාඩි 45-60 විතර heart rate එක මේන්ටේන් කරන්න පුළුවන් නම් 800-1000 cal දවසට burn කරගතහැකි elliptical එකෙන්, joints වලට අවුලක් නැතුව
https://www.lifespanfitness.com/fitness/resources/target-heart-rate-calculator
thanks machan,
good elliptical model ekak kiyanna puluwanda ?
