iPhone X Face ID Fooled with a mask

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    u mask ekata unlock wenna hadala thibbada kiyala kauda danne,uge moonataii unlock wenne kiyala pennuwe nane,

    ps:SONY rocks
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    ow bn poddak pahadili madi details meke

    :Dඋබ අයිෆොන් ගන්න එපා ඉතින්

    ලක්ෂ එකහමාරකට වැඩියෙන් වියදම් කරලා ගන්න ෆෝන් එකත් එක්ක ෆාස්ට් චාජර් එකක්වත් දෙන්නේ නැති කම්පැනියකින් මන් කොහොමත් බඩුවක් ගන්නේ නෑ බන්. :angry::P

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    EMINƎM;22489059 said:

    පට්ට කතාව ඒක..අරූට I X එකක් ගන්න රිදෙයි.:lol::lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    EMINƎM;22489059 said:
    ow bn poddak pahadili madi details meke

    ලක්ෂ එකහමාරකට වැඩියෙන් වියදම් කරලා ගන්න ෆෝන් එකත් එක්ක ෆාස්ට් චාජර් එකක්වත් දෙන්නේ නැති කම්පැනියකින් මන් කොහොමත් බඩුවක් ගන්නේ නෑ බන්. :angry::P

    සිරාවට බං.මොන හිඟන්නොද මන්දා.බොරුවට ඩිමාන්ඩ් ඵක වැඩි කරගන්න ඒකත් සල්ලි වලට දෙනවා.apple ලෙල්ලොන්ටම හොඳයි ඉතිං ඕවා.උන්ට ඉතිං ඕවා මැජික් නේ.wirless charging android වලට අැවිත් තියෙන්නේ 2011 ලු.:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සිරාවට බං.මොන හිඟන්නොද මන්දා.බොරුවට ඩිමාන්ඩ් ඵක වැඩි කරගන්න ඒකත් සල්ලි වලට දෙනවා.apple ලෙල්ලොන්ටම හොඳයි ඉතිං ඕවා.උන්ට ඉතිං ඕවා මැජික් නේ.wirless charging android වලට අැවිත් තියෙන්නේ 2011 ලු.:rofl:

    :lol:$1000 දීලා ෆෝන් එකක් අරන් $59.95 දීපන්කො නිකන්ම නිකන් ප්ලාස්ටික් කැල්ලකට.:rofl:ඕවා මැජික් කියලා හිතන උන්ම තමයි ඉතින් ඕවා ගන්නෙත්.:rofl::rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පට්ට කතාව ඒක..අරූට I X එකක් ගන්න රිදෙයි.:lol::lol::lol::lol:

    සිරාවට බං.මොන හිඟන්නොද මන්දා.බොරුවට ඩිමාන්ඩ් ඵක වැඩි කරගන්න ඒකත් සල්ලි වලට දෙනවා.apple ලෙල්ලොන්ටම හොඳයි ඉතිං ඕවා.උන්ට ඉතිං ඕවා මැජික් නේ.wirless charging android වලට අැවිත් තියෙන්නේ 2011 ලු.:rofl:

    :lol:$1000 දීලා ෆෝන් එකක් අරන් $59.95 දීපන්කො නිකන්ම නිකන් ප්ලාස්ටික් කැල්ලකට.:rofl:ඕවා මැජික් කියලා හිතන උන්ම තමයි ඉතින් ඕවා ගන්නෙත්.:rofl::rofl:

    සිරා බන්
    :yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,455

    :lol: