u mask ekata unlock wenna hadala thibbada kiyala kauda danne,uge moonataii unlock wenne kiyala pennuwe nane,
ps:SONY rocks
උබ අයිෆොන් ගන්න එපා ඉතින්

bump
EMINƎM;22489059 said:ලක්ෂ එකහමාරකට වැඩියෙන් වියදම් කරලා ගන්න ෆෝන් එකත් එක්ක ෆාස්ට් චාජර් එකක්වත් දෙන්නේ නැති කම්පැනියකින් මන් කොහොමත් බඩුවක් ගන්නේ නෑ බන්.![]()

EMINƎM;22489059 said:ow bn poddak pahadili madi details meke
ලක්ෂ එකහමාරකට වැඩියෙන් වියදම් කරලා ගන්න ෆෝන් එකත් එක්ක ෆාස්ට් චාජර් එකක්වත් දෙන්නේ නැති කම්පැනියකින් මන් කොහොමත් බඩුවක් ගන්නේ නෑ බන්.![]()

සිරාවට බං.මොන හිඟන්නොද මන්දා.බොරුවට ඩිමාන්ඩ් ඵක වැඩි කරගන්න ඒකත් සල්ලි වලට දෙනවා.apple ලෙල්ලොන්ටම හොඳයි ඉතිං ඕවා.උන්ට ඉතිං ඕවා මැජික් නේ.wirless charging android වලට අැවිත් තියෙන්නේ 2011 ලු.
$1000 දීලා ෆෝන් එකක් අරන් $59.95 දීපන්කො නිකන්ම නිකන් ප්ලාස්ටික් කැල්ලකට.
ඕවා මැජික් කියලා හිතන උන්ම තමයි ඉතින් ඕවා ගන්නෙත්.

පට්ට කතාව ඒක..අරූට I X එකක් ගන්න රිදෙයි.![]()
සිරාවට බං.මොන හිඟන්නොද මන්දා.බොරුවට ඩිමාන්ඩ් ඵක වැඩි කරගන්න ඒකත් සල්ලි වලට දෙනවා.apple ලෙල්ලොන්ටම හොඳයි ඉතිං ඕවා.උන්ට ඉතිං ඕවා මැජික් නේ.wirless charging android වලට අැවිත් තියෙන්නේ 2011 ලු.
$1000 දීලා ෆෝන් එකක් අරන් $59.95 දීපන්කො නිකන්ම නිකන් ප්ලාස්ටික් කැල්ලකට.
ඕවා මැජික් කියලා හිතන උන්ම තමයි ඉතින් ඕවා ගන්නෙත්.
![]()