port forwarding _network_වැඩ්ඩො

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    කොටින්ම කියනවානම් IP public කලාට පස්සේ තමයි Router එකට වෙනත් නෙට්වර්ක් එකක ඉඳලා Access තියෙන්නේ. අලුතෙන් ගන්න Internet connection වලට Public IP ලැබෙන්නේ නෑ. ඒක වෙනම Request කරලා ගන්න ඕන

    එක හම්බුනා කියලා කොහොමද බන් බලාගන්නේ ??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    එක හම්බුනා කියලා කොහොමද බන් බලාගන්නේ ??

    SLT connection එකක IP public කලාට පස්සේ රවුටරේට ලැබෙන්නේ 112.135.x.x ආකාරයේ IP එකක්. 4G වලනම් 124.43.x.x
     
    thriller_x

    Member
    Nov 14, 2017
    1
    0
    0
    oya serama wada tika kala mama.eth mage slt 4g router eka forword wenne nahane. mata tunngle connect karagnna udp 11155 ta forword karagnna ona.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    SLT connection එකක IP public කලාට පස්සේ රවුටරේට ලැබෙන්නේ 112.135.x.x ආකාරයේ IP එකක්. 4G වලනම් 124.43.x.x

    මට දැන් තියෙන්නේ 112.134.x.x එකක් හෙටත් call එකක් දෙන්න වෙයි වගේ අර ගෑනි system අවුල් කතාවක් කියද්දීම මට සැක හිතුනා වැඩේ උනේ නෑ කියලා :angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මට දැන් තියෙන්නේ 112.134.x.x එකක් හෙටත් call එකක් දෙන්න වෙයි වගේ අර ගෑනි system අවුල් කතාවක් කියද්දීම මට සැක හිතුනා වැඩේ උනේ නෑ කියලා :angry::angry:
    that IS a public IP you got there..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් දැන් වැඩේ කොරන හැටි කියන්නෝ තාම එක port එකක්වත් open නෑ , :sorry::sorry:
    check if firewalls are installed in the server, if so, open up the ports from the firewall.

    Also, from where did you run the port scan ? you have to run the port scan from outside your network as you cannot access the real IP from inside your network.
     
    HDH1992

    Member
    Apr 15, 2009
    2
    0
    0
    To my knowledge SLT is using carrier grade NAT (CGN) . With that it is impossible to port forward. Some say by using VPN it is possible. Try searching carrier grade NAT for your knowledge.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    Oya kiyanne ban "Public Static" IP ekak illa ganna kiyala wenna athi.Router ekata Public IP ekak set unaata Router eka reboot unaama aluth Public IP ekak set wenawane . Ethakota Port forwarding eka weda karanneth aluth IP ekata ."Public Static" unama Router eka reboot kalath port frwarding settings walata mukuth wenne naane .

    yes machan, that's the purpose of dyn dns
    every time a router reboots, when you setup dyn dns the change in your public ip is conveyed to dyn dns service so anyone who wants to connect to you will get the current dynamically allocated public ip you have at the moment so they can successfully connect to you.

    කොටින්ම කියනවානම් IP public කලාට පස්සේ තමයි Router එකට වෙනත් නෙට්වර්ක් එකක ඉඳලා Access තියෙන්නේ. අලුතෙන් ගන්න Internet connection වලට Public IP ලැබෙන්නේ නෑ. ඒක වෙනම Request කරලා ගන්න ඕන

    internet use කරන්න නම් static උනත් dynamic උනත් public IP එකක් තියෙන්න ඕන
    public ip එකක් තම internet thorugh route කරන්න පුළුවන්
    ඒක වෙනම ඉල්ලල public කරන්න අවශ්‍ය නැහැ
    ඕක උබට චෙක් කරලා බලන්න පුළුවන් උබේ public ip එක අරන් වෙන කොහෙන් හරි( වෙන connection එකකින්) browser එකේ type කලාම උබේ රවුටර් එකේ login window එක එනව
    මේ නිසා තාමා මන් ඇහුවෙ අමුතුවෙන් public කරන්නෙ මොකක්ද කියල
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,119
    113
    6°54′N 79°54′E
    internet use කරන්න නම් static උනත් dynamic උනත් public IP එකක් තියෙන්න ඕන
    public ip එකක් තම internet thorugh route කරන්න පුළුවන්
    ඒක වෙනම ඉල්ලල public කරන්න අවශ්‍ය නැහැ
    ඕක උබට චෙක් කරලා බලන්න පුළුවන් උබේ public ip එක අරන් වෙන කොහෙන් හරි( වෙන connection එකකින්) browser එකේ type කලාම උබේ රවුටර් එකේ login window එක එනව
    මේ නිසා තාමා මන් ඇහුවෙ අමුතුවෙන් public කරන්නෙ මොකක්ද කියල

    lankawe isp la denne NAT ip ekak banz..api requst karala real public ip ekaka ganna ona..danata dialg/slt free denala..lankabell ganak gannawa..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ip එක public කරන්නේ නිකන්ද බන් සල්ලි දෙන්න ඕනෙද ??

    සල්ලි ඕනෙ නෑ..කෝල් කරලා කියපන් අනිවා වැඩ කරනවා ඊට පස්සේ..ඕක තමා අව්ල...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113

    මට දැන් තියෙන්නේ 112.134.x.x එකක් හෙටත් call එකක් දෙන්න වෙයි වගේ අර ගෑනි system අවුල් කතාවක් කියද්දීම මට සැක හිතුනා වැඩේ උනේ නෑ කියලා :angry::angry:

    ඔය SLT එකේ ඉන්න වල පයයි ගොඩ පයයි ආච්චිලාට ඕවා තෙරුන් නැති උනාම ඔහොම කියනවා බන්,, :lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    SLT connection එකක IP public කලාට පස්සේ රවුටරේට ලැබෙන්නේ 112.135.x.x ආකාරයේ IP එකක්. 4G වලනම් 124.43.x.x

    mama SLT eken public IP ekak gaththa. Eth eka paya ganakin wenas wela.
    Public IP eka aye change wenawada machan?